කඩේ බාර ගන්නකොට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    කඩේ බාර ගන්නකොට තිබ්බෙ ඩො.මි.20යි
    දැන් ඩො.මි.5700යි
    මුදලාලි හොදයි..
    එදත් අදත් ණය ගත්තා එදා ගෙව්වෙම නැ දැන් ටිකක් හරි ගෙවනවා
     
    • Love
    Reactions: Aldren and monson

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඉස්සර ඉදන්ම රටේ පාලකයො කරේ ඉලක්කම් පෙන්නලා රට ඉස්සරට වැඩිය දියුනුයි කියපු එක. චන්ද දායකයො තමන්ට කන්න නැති උනත් ඒවා බලලා සතුටු උනා.
     
    • Like
    Reactions: ieannet