Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මේ මහ වනය වෙලාවකට ශාන්ත මුනිවරයෙක් වගේ.

දැඩි ශාන්ත බවකින් හා නිහැඩියාවකින් වෙළෙන මහ වනය තවත් මොහොතකින් මහා ශබ්ද පූජාවකට හැරෙනවා.

ඕනෑම මහා යෝධයෙක් මේ වනයේදී පුංචි කුරුමිට්ටෙක් වගේ කි‍්‍රයා කරන්නේ. ඒ වනයේ ඇති අති භයංකර බව හා තේරුම් ගත නොහැකි ආනන්දය නිසයි. දක්ෂ ලෙස වචන හසුරුවන මේ මිනියා ඇඟැලුම් කම්හලක ප්‍රධාන කළමනාකාරවරයෙකි.

ශාන්ත කුමාර ළමාහේවා ඔහුගේ නමය. ඔහු සේවය කරන ගල්ගමුව "සිල්ක් ලයින්" ඇඟැලුම් කම්හලේ සන්නාලියන් රැස්වෙහෙර හා ඒ අවට මුකලාන්බද ගම්වල වෙසෙන අයයි. ඒ මුකලාන්බද ගම්වල මිනිස්සු ද මේ මිනිසාට අසීමිතව ප්‍රෙර්ම කරති.

ගැමියන්ගේ දානයට මඟුලට ඉලව්ගෙදරට නොවරදවාම සහභාගී වන මේ මිනිසා ගහකොළට වන සතා සීපාවාට දක්වන ආදරය ඔවුනගේ ද සිත් පැහැරගන්නට හේතුවක් විය. පෙනුම සුද්දකු මෙන් වුව ඔහුගේ ගතිගුණ නම් ගැමියකුට බෙහෙවින් ම සමාන ය.

මීට වසර හත අටකට පෙර මහ නාන්නේරියේ සිටි කර්තේලිස් සමග ශාන්ත දැඩි ලෙස මිත්‍ර වී සිටියේය.

දැන් කර්තේලිස් නොහොත් (ටිකිරා) නාන්නේරියේ නැත. ඔහුගේ පවුල හා දරුවන් දෙදෙන දැන් ජීවත් වන්නේ රැස්වෙහෙර අවට මුකලාන් ගමකය.

මී කැඩීමට අති දක්ෂයකු වන ටිකිරා හමුවන්නට ඒ දිනවල ශාන්ත නිතර නාන්නේරියට එයි. මීට වසර පහකට පමණ පෙර මී කැඩීමට කැළයේ ඇවිද යද්දී ටිකිරා වලස් පහරකින් මරුමුවට පත් විය.

ඒ බුද්දම ගල්කුලක් මතදීය. ඔහු ජීවත්වන විට ශාන්තට කියු අරුම පුදුම කතාවක් හෙතෙම මට කීවේය.

"ටිකිරා මී කැඩීමට අති දක්ෂයි. අපිත් රයිගම් කෝරළයේ ඉඳලා ඇවිත් ඒ කාලෙ ඔහුගෙන් මී පැනි අරගෙන එහෙම යනවා. බුද්දම, රැස්වෙහෙර, ආනමඩුව, සියඹලාණ්ඩුව, කුකුල්කටුව ආදි පෙදෙස්වලට මිනිහා මී කඩන්න ගියා. මේ සිදුවීම වුණේ රැස්වෙහෙර ගන වනන්තරේදී.

"අලුතින් වැස්ස ඇවිත් ටික දවසක් යනකොට මල් පිපෙනවා. ඒ මල්වල පැණි අරගෙන මී මැස්සො වද බඳිනවා. ටිකිරා මේක සහසුද්දෙන්ම දන්නා කෙනෙක්. මිනිහා උදේ රැයින්ම පිටවෙලා ගියේ කවුරුත් බැද්දට රිංගන්න කලියෙන් මී ටිකක් කඩාගන්න.

ඒත්! බැද්දෙ ගාට ගාටා එනකොට මී බැඳපු ගහක් නොවේ හමුවුණේ. මහා පර්වත දෙකක්. මේ පැත්තෙ වැඩියෙන් ඉන්නේ විල් අලි නමින් හඳුන්වන දැවැන්ත වල් අලි. මේ පර්වත වගෙ පෙනුණේ මේ දැවැන්ත විල් අලි දෙන්නයි.

සාමාන්‍යයෙන් තුන් පත් රෑන නමින් හඳුන්වන අලි රෑනේ ඉන්නෙ කෙණෙර උගෙ ඉස්සෙල්ලා මුරේ පැටවා හා පස්සෙ මුරයේ පැටවා යන තිදෙනා පමණයි. ඒත් මෙතැන හිටියෙ දළ ඇතා යි ඇතින්නයි.

පැටවායි. පැටවා එහෙම පිටින් ම මඩ ගුලියක්. උගේ ඇස් පිහාටුවලත් මඩ. ඇස පෙනෙන්න පමණක් ඉඩ තබලා මහ දෙන්නා මේ පැටියගේ ඇගේ සම්පූර්ණ මඩ තවරලා. ඒ කැලෑවේ විස මදුරු ආදී සතුන්ගේ දෂ්ටනයෙන් බේරාගන්න.

ටිකිරා දුටු ගමන් මහ ඇතා හෙණ හඩින් කුංචනාදයක් දැම්මා. ටිකිරාගෙ දෙකකුල් 'සට සට' ගාලා ගැහෙන්න පටන් ගත්තා. ඒ කවදාවත් ටිකිරා ආපස්සට යන මිනිහෙකුත් නොවේ. මිනිහා නැංගා එතැන තිබුණු රූස්ස ගහකට.

පස් දූලි පයින් අඹරවමින් එතැන කලබගෑනියක් කළ මහ ඇතා කෙළින්ම ආවා ගහ පාමුලට. ඌට මේ ගහ හොලවන්නවත් බෑ. නළල තියලා වෙර වීරිය දාලා ගහ පෙරළන්න ඌ දෙතුන් විටක් උත්සාහ කළා.

ගහ තරමක් හෙළවුණ මිසක් මුලින් බුරුල්වන පාටක් පෙනුණේම නෑ. ටිකිරාගෙ හදවත ගැහෙන්න ගත්තා. ඔහු තවත් තදින් අල්ලා ගත්තා. ගහේ කඳ. දැන් පැටියයි. මවු ඇතින්නයි ඉව කැර කැර ගහ වටේ කරකැවෙනවා.

දළ ඇතා ආයෙත් ගහ හොල්ලනවා. ටික මොහොතක් ගතවුණා. ඇතා මවු ඇතින්න ගහයට මුරට දාලා ගියා ළඟ තිබුණු දියත්තකට. හොඬයෙන් ලීටර ගණනක් වතුර පුරවා ගත්තා. ගස් රිකිලි අතරින් දැන් මේ තනි දළ ඇතා එන ගමන ටිකිරට පෙනෙනවා.

ඒ වතුර දහරාව ගෙනැවිත් ඇතා විද්දා ගහේ මුලට. මේ විදියට ඌ නැවත නැවත යනවා. එනවා. වතුර විඳිනවා. ගහේ මුලක් ටිකින් ටික බුරුල්වන බව පෙනුණම ටිකිරට අම්මගෙන් බීපු කිරි රහත් මතක් වුණා.

තනියා අත් හරින්නෙ නෑ උගෙ උත්සාහය. කරන්න දෙයක් නෑ. "ඇතා ගහ ළඟින් ඉවත්වුණාම ගහින් බැහැලා දුවනවා" ටිකිරා කල්පනා කළේ එහෙමයි. එයාට එහෙම හිතුණෙ තවත් පුදුමාකාර අස්වාභාවික සිදුවීමක් නිසයි.

ඇතා වතුර ගෙනෙන්න කැළයට යන වාරයක් පාසාම මවු ඇතින්න පැටියත් සමඟ ගහ ළඟින් ඉවත්වෙලා ඈතට ගියත් ආයෙත් ඇතා ගහ ළඟට එනවිට එයත් ආවා. ටිකිරා මේ සිද්ධිය මුල සිටම දැක්කා. අනෙක එයා කුංචනාද කළේවත්, ගෙරෙව්වේවත්, කලබල කළේවත් නෑ.

මෙයා මට පැනලා යන්නවත් කියනවද? නැත්නම් ඇයි? ඇතා ගියාම ගහ ළඟින් ඉවත්වන්නෙ. ටිකිරට එහෙම හිතුණා. දැන් ගහත් හෙලවෙනවා වැඩියි. ගහ උඩ උන්නත් මරණය. ගසින් බැස්සත් මරණය. කරන්න දෙයක් නෑ. බහිනවා.

එහෙම හිතපු ටිකිරා ගහින් බැස්සා. ඇතින්න දුටුවත් ශබ්ද කළේවත් නෑ. ටිකිරා එක හැල්මේම දිව්වා ඈතටම. ගිහින් තවත් ගහකට නැඟ ගත්තා. කිව්වාට විශ්වාස කරන්න මහත්තයො, ඇතා තවත් නොබෝ වේලාවකින්ම ඒ ගස බිඳ දැම්මා.

ටිකිරා කිව්වෙ එහෙමයි. එයාට ඒ ගස බිඳ වැටෙන ශබ්දය ඇහිලා තියෙනවා. පුදුමය! මේ ඇතින්න සැබෑ මවු සෙනෙහසින් කි‍්‍රයා කරපු එකයි. ටිකිරා වලස් පහරින් බුද්දමදි මිය යන්නට පෙර මේ කතාව අපට කීවා.

එදා ඇතාගෙන් බේරුණත් පස්සෙ වලස් පහරින් මිය ගිය ටිකිරාගෙ වගෙ ජීවිත මේ පළාත්වල අනන්ත තියෙනවා. බැද්ද ඔවුනට මහ නිධානයක්. ඒ වගේම එහි බියකරු බවටත් ඔවුන් මුහුණ දෙනවා.

[QUOTE="AnurangaSS, post: 10003626, member: 92055"] [SIZE=5][COLOR=#ffffff] [/COLOR][/SIZE][SIZE=5]"මේ මහ වනය වෙලාවකට ශාන්ත මුනිවරයෙක් වගේ. දැඩි ශාන්ත බවකින් හා නිහැඩියාවකින් වෙළෙන මහ වනය තවත් මොහොතකින් මහා ශබ්ද පූජාවකට හැරෙනවා. ඕනෑම මහා යෝධයෙක් මේ වනයේදී පුංචි කුරුමිට්ටෙක් වගේ කි‍්‍රයා කරන්නේ. ඒ වනයේ ඇති අති භයංකර බව හා තේරුම් ගත නොහැකි ආනන්දය නිසයි. දක්ෂ ලෙස වචන හසුරුවන මේ මිනියා ඇඟැලුම් කම්හලක ප්‍රධාන කළමනාකාරවරයෙකි. ශාන්ත කුමාර ළමාහේවා ඔහුගේ නමය. ඔහු සේවය කරන ගල්ගමුව "සිල්ක් ලයින්" ඇඟැලුම් කම්හලේ සන්නාලියන් රැස්වෙහෙර හා ඒ අවට මුකලාන්බද ගම්වල වෙසෙන අයයි. ඒ මුකලාන්බද ගම්වල මිනිස්සු ද මේ මිනිසාට අසීමිතව ප්‍රෙර්ම කරති.[/SIZE] [SIZE=5] ගැමියන්ගේ දානයට මඟුලට ඉලව්ගෙදරට නොවරදවාම සහභාගී වන මේ මිනිසා ගහකොළට වන සතා සීපාවාට දක්වන ආදරය ඔවුනගේ ද සිත් පැහැරගන්නට හේතුවක් විය. පෙනුම සුද්දකු මෙන් වුව ඔහුගේ ගතිගුණ නම් ගැමියකුට බෙහෙවින් ම සමාන ය.[/SIZE] [SIZE=5] මීට වසර හත අටකට පෙර මහ නාන්නේරියේ සිටි කර්තේලිස් සමග ශාන්ත දැඩි ලෙස මිත්‍ර වී සිටියේය. දැන් කර්තේලිස් නොහොත් (ටිකිරා) නාන්නේරියේ නැත. ඔහුගේ පවුල හා දරුවන් දෙදෙන දැන් ජීවත් වන්නේ රැස්වෙහෙර අවට මුකලාන් ගමකය.[/SIZE] [SIZE=5] මී කැඩීමට අති දක්ෂයකු වන ටිකිරා හමුවන්නට ඒ දිනවල ශාන්ත නිතර නාන්නේරියට එයි. මීට වසර පහකට පමණ පෙර මී කැඩීමට කැළයේ ඇවිද යද්දී ටිකිරා වලස් පහරකින් මරුමුවට පත් විය.[/SIZE] [SIZE=5] ඒ බුද්දම ගල්කුලක් මතදීය. ඔහු ජීවත්වන විට ශාන්තට කියු අරුම පුදුම කතාවක් හෙතෙම මට කීවේය.[/SIZE] [SIZE=5] "ටිකිරා මී කැඩීමට අති දක්ෂයි. අපිත් රයිගම් කෝරළයේ ඉඳලා ඇවිත් ඒ කාලෙ ඔහුගෙන් මී පැනි අරගෙන එහෙම යනවා. බුද්දම, රැස්වෙහෙර, ආනමඩුව, සියඹලාණ්ඩුව, කුකුල්කටුව ආදි පෙදෙස්වලට මිනිහා මී කඩන්න ගියා. මේ සිදුවීම වුණේ රැස්වෙහෙර ගන වනන්තරේදී.[/SIZE] [SIZE=5] "අලුතින් වැස්ස ඇවිත් ටික දවසක් යනකොට මල් පිපෙනවා. ඒ මල්වල පැණි අරගෙන මී මැස්සො වද බඳිනවා. ටිකිරා මේක සහසුද්දෙන්ම දන්නා කෙනෙක්. මිනිහා උදේ රැයින්ම පිටවෙලා ගියේ කවුරුත් බැද්දට රිංගන්න කලියෙන් මී ටිකක් කඩාගන්න.[/SIZE] [SIZE=5] ඒත්! බැද්දෙ ගාට ගාටා එනකොට මී බැඳපු ගහක් නොවේ හමුවුණේ. මහා පර්වත දෙකක්. මේ පැත්තෙ වැඩියෙන් ඉන්නේ විල් අලි නමින් හඳුන්වන දැවැන්ත වල් අලි. මේ පර්වත වගෙ පෙනුණේ මේ දැවැන්ත විල් අලි දෙන්නයි. සාමාන්‍යයෙන් තුන් පත් රෑන නමින් හඳුන්වන අලි රෑනේ ඉන්නෙ කෙණෙර උගෙ ඉස්සෙල්ලා මුරේ පැටවා හා පස්සෙ මුරයේ පැටවා යන තිදෙනා පමණයි. ඒත් මෙතැන හිටියෙ දළ ඇතා යි ඇතින්නයි.[/SIZE] [SIZE=5] පැටවායි. පැටවා එහෙම පිටින් ම මඩ ගුලියක්. උගේ ඇස් පිහාටුවලත් මඩ. ඇස පෙනෙන්න පමණක් ඉඩ තබලා මහ දෙන්නා මේ පැටියගේ ඇගේ සම්පූර්ණ මඩ තවරලා. ඒ කැලෑවේ විස මදුරු ආදී සතුන්ගේ දෂ්ටනයෙන් බේරාගන්න.[/SIZE] [SIZE=5] ටිකිරා දුටු ගමන් මහ ඇතා හෙණ හඩින් කුංචනාදයක් දැම්මා. ටිකිරාගෙ දෙකකුල් 'සට සට' ගාලා ගැහෙන්න පටන් ගත්තා. ඒ කවදාවත් ටිකිරා ආපස්සට යන මිනිහෙකුත් නොවේ. මිනිහා නැංගා එතැන තිබුණු රූස්ස ගහකට.[/SIZE] [SIZE=5] පස් දූලි පයින් අඹරවමින් එතැන කලබගෑනියක් කළ මහ ඇතා කෙළින්ම ආවා ගහ පාමුලට. ඌට මේ ගහ හොලවන්නවත් බෑ. නළල තියලා වෙර වීරිය දාලා ගහ පෙරළන්න ඌ දෙතුන් විටක් උත්සාහ කළා.[/SIZE] [SIZE=5] ගහ තරමක් හෙළවුණ මිසක් මුලින් බුරුල්වන පාටක් පෙනුණේම නෑ. ටිකිරාගෙ හදවත ගැහෙන්න ගත්තා. ඔහු තවත් තදින් අල්ලා ගත්තා. ගහේ කඳ. දැන් පැටියයි. මවු ඇතින්නයි ඉව කැර කැර ගහ වටේ කරකැවෙනවා.[/SIZE] [SIZE=5] දළ ඇතා ආයෙත් ගහ හොල්ලනවා. ටික මොහොතක් ගතවුණා. ඇතා මවු ඇතින්න ගහයට මුරට දාලා ගියා ළඟ තිබුණු දියත්තකට. හොඬයෙන් ලීටර ගණනක් වතුර පුරවා ගත්තා. ගස් රිකිලි අතරින් දැන් මේ තනි දළ ඇතා එන ගමන ටිකිරට පෙනෙනවා.[/SIZE] [SIZE=5] ඒ වතුර දහරාව ගෙනැවිත් ඇතා විද්දා ගහේ මුලට. මේ විදියට ඌ නැවත නැවත යනවා. එනවා. වතුර විඳිනවා. ගහේ මුලක් ටිකින් ටික බුරුල්වන බව පෙනුණම ටිකිරට අම්මගෙන් බීපු කිරි රහත් මතක් වුණා.[/SIZE] [SIZE=5] තනියා අත් හරින්නෙ නෑ උගෙ උත්සාහය. කරන්න දෙයක් නෑ. "ඇතා ගහ ළඟින් ඉවත්වුණාම ගහින් බැහැලා දුවනවා" ටිකිරා කල්පනා කළේ එහෙමයි. එයාට එහෙම හිතුණෙ තවත් පුදුමාකාර අස්වාභාවික සිදුවීමක් නිසයි.[/SIZE] [SIZE=5] ඇතා වතුර ගෙනෙන්න කැළයට යන වාරයක් පාසාම මවු ඇතින්න පැටියත් සමඟ ගහ ළඟින් ඉවත්වෙලා ඈතට ගියත් ආයෙත් ඇතා ගහ ළඟට එනවිට එයත් ආවා. ටිකිරා මේ සිද්ධිය මුල සිටම දැක්කා. අනෙක එයා කුංචනාද කළේවත්, ගෙරෙව්වේවත්, කලබල කළේවත් නෑ.[/SIZE] [SIZE=5] මෙයා මට පැනලා යන්නවත් කියනවද? නැත්නම් ඇයි? ඇතා ගියාම ගහ ළඟින් ඉවත්වන්නෙ. ටිකිරට එහෙම හිතුණා. දැන් ගහත් හෙලවෙනවා වැඩියි. ගහ උඩ උන්නත් මරණය. ගසින් බැස්සත් මරණය. කරන්න දෙයක් නෑ. බහිනවා. එහෙම හිතපු ටිකිරා ගහින් බැස්සා. ඇතින්න දුටුවත් ශබ්ද කළේවත් නෑ. ටිකිරා එක හැල්මේම දිව්වා ඈතටම. ගිහින් තවත් ගහකට නැඟ ගත්තා. කිව්වාට විශ්වාස කරන්න මහත්තයො, ඇතා තවත් නොබෝ වේලාවකින්ම ඒ ගස බිඳ දැම්මා.[/SIZE] [SIZE=5] ටිකිරා කිව්වෙ එහෙමයි. එයාට ඒ ගස බිඳ වැටෙන ශබ්දය ඇහිලා තියෙනවා. පුදුමය! මේ ඇතින්න සැබෑ මවු සෙනෙහසින් කි‍්‍රයා කරපු එකයි. ටිකිරා වලස් පහරින් බුද්දමදි මිය යන්නට පෙර මේ කතාව අපට කීවා.[/SIZE] [SIZE=5] එදා ඇතාගෙන් බේරුණත් පස්සෙ වලස් පහරින් මිය ගිය ටිකිරාගෙ වගෙ ජීවිත මේ පළාත්වල අනන්ත තියෙනවා. බැද්ද ඔවුනට මහ නිධානයක්. ඒ වගේම එහි බියකරු බවටත් ඔවුන් මුහුණ දෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom