Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
11 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි...ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය..ඌ ටිකක් මතක තියෙන ඇතෙකි..නන්දිමිත්ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි..උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත.එවිට නන්දිමිත්ර නමැති කෙනා ගැන ආරන්චි වී ඇත..ඔහු මහා ශක්තිය ඇත්තෙකි..එබැවින් නන්දිමිත්‍රයා යෝදෙයෙකැයි රට පතල විය..

පසුව කාවන්තිස්ස රජ විසින් කඩොල් ඇතු කුලප්පු කර නන්දිමිත්ර අභිමුවට යවයි..නන්දිමිත්ර කිසි දු වෙහෙසක් නොමැතිව කඩොල් ඇතු ගේ දෙදල බිම ඔබා ලූයේලු..එවක කඩොල් ඇතා කුඩා එකෙක් වෙන්නට ඇත..විජිතපුර මහ සටන අවස්ථාවේදී නන්දිමිත්රට අවුරුදු 40ක් වත් විය යුතු බව මගේ අදහසයි..වෛද්‍ය චන්න මහතා ලියූ සටහනකට අනුව යුද්ධයට ප්‍රථම අවුරුදු 22ක් කොත්මලේ ගැමුනු කුමරා සැඟවී සිට ඇත..එවිට යුද්ධයට යන අවස්ථාවේදී නන්දිමිත්‍රයා කාවන්තිස්සගේ හමුදාවේ බොහෝ කල් සිටි කීර්තිමත් සෙනෙවියෙකු වන්නට ඇත.

කඩොල් ඇතාගේ දල බිම ඇනීම කඩොල් ඇතා ඌට කල අවමානයක් මෙන් සැලකුවලු..ඉතින් පස්සෙ මේ සද්ධන්තය තමන්ගෙ හකු ඇටේ වගේ තැනක පොල් ගෙඩියක් සඟවල තියාගෙන තිබ්බලු පස්සෙ කාලෙක නන්දිමිත්‍රයට ගහන්න..දැන් අපි පොල් ගෙඩිය බිම දැමූ තැන බලමු...

ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිවැ විජිතපුර මහා බලකොටුව අභියස මහා සටනෙකැ ..කඩු කිනිසි තෝමර ලෙලවමින් මහ සෙනඟ සිටියක් සිය සතුරන් පමණක් හෙලා පියා පාගා ලීමට තරම් කඩොල් සමතෙක් මැ විය..

මහා සේනාව සටනට වන් තැන කඩොලැතුද උන්හා එක්වැ නිර්භීතවමැ සිටි හෙයින් මොහු නම් මහ තෙද ඇති හස්තියෙක්ම වී හැකියි සිතූ දමිල සේනාහු උපායෙන් හෝ කඩොලැතු ලේ සොලවම්හි'යි සිතා මහා පවුරක් ළඟ සිට යුධයේ ඇලී සතුරන් කීතු කරන කඩොලැතු පිටට පවුර පෙරැලීමට සූස්තර යොදති...කෙතෙක් සිය වට පළිඟු මෙන් දිලි කඩු කිනිසි ලෙල දුන්නේ වී මුත් අප නන්දිමිත්‍රයානෝ සිය පන්චේන්ද්රියම විවෘත කොටගෙන සිටියාහු කඩොලැතු හට වන්ට යන විපත්තිය කල් තියාම දුටහ...පවනට බඳු වේගයෙන් වටා සිටි පර සෙබලු කැති ගෑ නන්දිමිත්‍රයෝ වහා කඩොල් ඇතු පිට පැණ පවුරෙන් එපිටට කඩොලැතු ගෙනෙනේ පවුරෙන් ඌට වන්නට ගිය මහා ඛේදයෙන් ඒ සැනින් ඌ මුදාලමිනි..කඩොලැතු පිටින් බට නන්දිමිත්‍රයනන්ට කඩොලැතු නමස්කාර කොට මෙතෙක් කෙදින හෝ නන්දිමිත්‍රයා නසමියි සිතා හක්කේ රුවා ලූ පොල් ගෙඩිය පිටතට වීසි කලේයැ..යි පුරාන පොත් හි සඳහන් වෙයි...

මෙතෙක් කල් පොලක් තබාගෙන සිටි කඩොල් පසු කලෙක එසේ සඟවා ගෙන සිටි ගලකින් පහරදී ඔහුට කෝචොක් කිරීමට පැමිණි ඇත්ගොව්වකු මරණයට පත්කල බවද පොත්වල සඳහන් වෙයි...කෙසේ වුවත් විජිතපුර සටනේදී බලකොටු ද්වාරය බිඳීම..අවසන් සටනේදී කඩොලැතුට වඩා උසින් හා විශාලත්වයෙන් වැඩි වූ පන්ඩිත හෝ ඊට ආසන්න නමකින් හැඳින්වූ ඇතා බිම හෙලීම...සටන්වලදී ගැමුණු කුමාරයාට වාහනය වීම ආදී බොහෝ වැදගත් මෙහෙවර මෙඇතු අතින් වී යැයි අප ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි,,..

හොද නමි කියපල්ලා

[QUOTE="AnurangaSS, post: 9281160, member: 92055"] [SIZE=4][FONT=DejaVu Sans][FONT=Iskoola Pota]කඩොල් ඇතා ලංකාවේ ඉපදුන එකෙකි[/FONT][/FONT]...[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]ඌ ඉපදී ඇත්තේ දකුණු පලාතේය[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]ඌ ටිකක් මතක තියෙන ඇතෙකි[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]නන්දිමිත්ර නමැති පුද්ගලයා ගම් බිම් සමතලා කරමින් දෙමාපියනට වදයක් වූ විට නන්දිමිත්ර ගැන කාවන්තිස්ස රජතුමා හට සැලවෙයි[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]උතුරේ රජකල එලාර සමඟ සටන් කිරීමට පිඹුරුපත් සකසමින් සිටි කාවන්තිස්ස සේනාපති වරුන් එකතුකරමින් සිට ඇත[/FONT][/FONT].[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]එවිට නන්දිමිත්ර නමැති කෙනා ගැන ආරන්චි වී ඇත[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]ඔහු මහා ශක්තිය ඇත්තෙකි[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]එබැවින් නන්දිමිත්‍රයා යෝදෙයෙකැයි රට පතල විය[/FONT][/FONT]..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=DejaVu Sans][FONT=Iskoola Pota]පසුව කාවන්තිස්ස රජ විසින් කඩොල් ඇතු කුලප්පු කර නන්දිමිත්ර අභිමුවට යවයි[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]නන්දිමිත්ර කිසි දු වෙහෙසක් නොමැතිව කඩොල් ඇතු ගේ දෙදල බිම ඔබා ලූයේලු[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]එවක කඩොල් ඇතා කුඩා එකෙක් වෙන්නට ඇත[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]විජිතපුර මහ සටන අවස්ථාවේදී නන්දිමිත්රට අවුරුදු [/FONT][/FONT]40[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]ක් වත් විය යුතු බව මගේ අදහසයි[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]වෛද්‍ය චන්න මහතා ලියූ සටහනකට අනුව යුද්ධයට ප්‍රථම අවුරුදු [/FONT][/FONT]22[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]ක් කොත්මලේ ගැමුනු කුමරා සැඟවී සිට ඇත[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]එවිට යුද්ධයට යන අවස්ථාවේදී නන්දිමිත්‍රයා කාවන්තිස්සගේ හමුදාවේ බොහෝ කල් සිටි කීර්තිමත් සෙනෙවියෙකු වන්නට ඇත[/FONT][/FONT].[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=DejaVu Sans][FONT=Iskoola Pota]කඩොල් ඇතාගේ දල බිම ඇනීම කඩොල් ඇතා ඌට කල අවමානයක් මෙන් සැලකුවලු[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]ඉතින් පස්සෙ මේ සද්ධන්තය තමන්ගෙ හකු ඇටේ වගේ තැනක පොල් ගෙඩියක් සඟවල තියාගෙන තිබ්බලු පස්සෙ කාලෙක නන්දිමිත්‍රයට ගහන්න[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]දැන් අපි පොල් ගෙඩිය බිම දැමූ තැන බලමු[/FONT][/FONT]...[/SIZE] [CENTER][URL="http://sundaytimes.lk/040201/images/history-1.jpg"][IMG]http://sundaytimes.lk/040201/images/history-1.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5][FONT=DejaVu Sans][FONT=Iskoola Pota]ධූලි නඟිමින් මහා සක් හඬ මැඳ මේඝ ගර්ජනා කරමින් කඩොලැතු මහා දුටුගැමුණු සේනාව සමඟ එක්ව එළාර නම් වූ සොලියාට එරෙහිවැ විජිතපුර මහා බලකොටුව අභියස මහා සටනෙකැ [/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]කඩු කිනිසි තෝමර ලෙලවමින් මහ සෙනඟ සිටියක් සිය සතුරන් පමණක් හෙලා පියා පාගා ලීමට තරම් කඩොල් සමතෙක් මැ විය[/FONT][/FONT]..[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT=DejaVu Sans][FONT=Iskoola Pota]මහා සේනාව සටනට වන් තැන කඩොලැතුද උන්හා එක්වැ නිර්භීතවමැ සිටි හෙයින් මොහු නම් මහ තෙද ඇති හස්තියෙක්ම වී හැකියි සිතූ දමිල සේනාහු උපායෙන් හෝ කඩොලැතු ලේ සොලවම්හි[/FONT][/FONT]'[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]යි සිතා මහා පවුරක් ළඟ සිට යුධයේ ඇලී සතුරන් කීතු කරන කඩොලැතු පිටට පවුර පෙරැලීමට සූස්තර යොදති[/FONT][/FONT]...[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]කෙතෙක් සිය වට පළිඟු මෙන් දිලි කඩු කිනිසි ලෙල දුන්නේ වී මුත් අප නන්දිමිත්‍රයානෝ සිය පන්චේන්ද්රියම විවෘත කොටගෙන සිටියාහු කඩොලැතු හට වන්ට යන විපත්තිය කල් තියාම දුටහ[/FONT][/FONT]...[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]පවනට බඳු වේගයෙන් වටා සිටි පර සෙබලු කැති ගෑ නන්දිමිත්‍රයෝ වහා කඩොල් ඇතු පිට පැණ පවුරෙන් එපිටට කඩොලැතු ගෙනෙනේ පවුරෙන් ඌට වන්නට ගිය මහා ඛේදයෙන් ඒ සැනින් ඌ මුදාලමිනි[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]කඩොලැතු පිටින් බට නන්දිමිත්‍රයනන්ට කඩොලැතු නමස්කාර කොට මෙතෙක් කෙදින හෝ නන්දිමිත්‍රයා නසමියි සිතා හක්කේ රුවා ලූ පොල් ගෙඩිය පිටතට වීසි කලේයැ[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]යි පුරාන පොත් හි සඳහන් වෙයි[/FONT][/FONT]...[/SIZE] [CENTER][URL="http://www.island.lk/2009/08/13/fea7.jpg"][IMG]http://www.island.lk/2009/08/13/fea7.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT=DejaVu Sans][FONT=Iskoola Pota]මෙතෙක් කල් පොලක් තබාගෙන සිටි කඩොල් පසු කලෙක එසේ සඟවා ගෙන සිටි ගලකින් පහරදී ඔහුට කෝචොක් කිරීමට පැමිණි ඇත්ගොව්වකු මරණයට පත්කල බවද පොත්වල සඳහන් වෙයි[/FONT][/FONT]...[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]කෙසේ වුවත් විජිතපුර සටනේදී බලකොටු ද්වාරය බිඳීම[/FONT][/FONT]..[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]අවසන් සටනේදී කඩොලැතුට වඩා උසින් හා විශාලත්වයෙන් වැඩි වූ පන්ඩිත හෝ ඊට ආසන්න නමකින් හැඳින්වූ ඇතා බිම හෙලීම[/FONT][/FONT]...[FONT=DejaVu Sans][FONT=Iskoola Pota]සටන්වලදී ගැමුණු කුමාරයාට වාහනය වීම ආදී බොහෝ වැදගත් මෙහෙවර මෙඇතු අතින් වී යැයි අප ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි[/FONT][/FONT],,..[/SIZE] [SIZE=5] හොද නමි කියපල්ලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom