Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ වනේ බලවතා නැහැ තවත් දළ ඇතා!    ඒ ප්රතාපවත් බළවතා තම අඩවියේ අභිමානවත් සංචාරයක...

අලි - මිනිස් ගැටුම අද ජාතික අර්බුදයකි. මේ අලි - මිනිස් ගැටුම නිසා මිනිස්සු හා අලි ඇත්තුද අතොරක් නැතිව මියයති. එහෙත් දේශපාලකයෝ අලි කෙළියේ නියෑළෙති. අලි - මිනිස් ගැටුමට විසඳුම් සොයනු වෙනුවට කන්නට - බොන්නට දෙයක් ඉල්ලා හඬන අලින්ගේද, මිනිස්සුන්ගේද ඇස්වලට ඇඟිල්ලෙන් අනිති. හඬක් නඟා තම දුක කියන්නට නොහැකි "වන රජුන්ගේ" වාසස්ථාන මැදින් "බුල්ඩෝසර්" ගමන් ගනිද්දී අත් පා සතරට විලංගු වැටුණු දේශයේ සාඩම්බර ඇත් රජුන් දණින් වැටී "ලොරිකබල්" තුළට ගාල් කෙරෙති.

ගල්ගමුවට, වයඹට නොව රටටම සාඩම්බරය වූ "ගල්ගමුවේ මහ ඇතා" ඉකුත් දා විලංගුලා ලොරියක් තුළ සිටියදී මියගියේ මේ පවුකාර අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. අලින්ට දිවිගෙවීමට ඇති වනාන්තර යළි ජාලයක් මෙන් සකසනු වෙනුවට අලියා තම නිජබිමෙන් ඉවත්කිරීම අප කිසිවිටෙකත් අනුමත කරන්නක් නොවේ. ගල්ගමුවෙන් - කලාවැවටත් (කහල්ල පල්ලෙකැලේ අභය භූමිය) එතැනින් කරුවලගස්වැවටත් -තබ්බෝව හරහා විල්පත්තුවටත් යන්නට යළිත් දින උදාවන තුරු බලාසිටි "ගල්ගමුවේ මහ ඇතුන්" ලොරියක නැඟී තමාට නුහුරුම පරිසරයක් වූ මාදුරුඔයට, උඩවලවට හෝ වෙනත් කැලෑවකට යන්නට කිසිදා සිතුවේද පැතුවේද නැත. අලි - මිනිස් ගැටුම ජාතික අර්බුදයක් බවත්, අලි - ඇතුනට අවශ්‍ය සංචරණ වනාන්තර වහා යළි ලබාදිය යුතු බවත් නොසැලකූ බලධාරීහූ තමාට පහසුම තීරණයට එළැඹුනහ. ඒ "ගැලවි-ජාව" අනිකක් නොව තවත් සිය ගණනක් මෙන් " ගල්ගමුවේ මහ ඇතුද" ලොරියක පටවා "ඈත" කැලෑවකට අතෑරීමය. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ මහ ඇත් රජුට විලංගුලන්නට වනජීවී නිලධාරීහු අවසානයේ කඳවුරු බැන්දාහ. ඊට ආසන්න හේතුව වශයෙන් කියෑවුණේ ගල්ගමුවේ සිව් දෙනකුට මෙම ඇතු පහර දී තුවාල කොට එක් අයකු මරා දැමීමය.

ඇතා අල්ලා ගැනීම ගැන අප පළමුව කරුණු විමසුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ (සෞඛ්‍ය හා කළමනාකරණ) වෛද්‍ය තාරක ප්‍රසාද්ගෙනි. ඇතුගේ අල්ලා ගැනීමේ සිට මියගිය ආකාරය ගැන අපට කීවේ ඔහු එම මෙහෙයුම භාරව කටයුතු කළ නිසාය.

අපි ඇතා අල්ලාගන්න කඳවුරු බැන්දෙ පසුගිය 21 වැනි දා ඉරිදා. මේ ඇතා ගල්ගමුව, සියඹලන්ගමුව, තේක්ක කොටේ, මීගලෑව වැනි ප්‍රදේශවල සැරිසරන බව අපි හඳුනාගන්තා. සඳුදා උදේ ගල්ගමුව මාකලානේගම වැවෙන් පාරට ගොඩවෙනකොට අපි ඇතාව අල්ලාගත්තා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අලින් ගෙනයන විශේෂ ලොරි රථයකටයි අපි ඇතාව ගාල් කළේ. ලොරියේදී ආතාගේ දළ පහරකට ලොරියේ බිම යම් පලුද්දක් ඇති වුණා. කොහොමහරි උදේ 6.30 ට අපි ඇතා රැගෙන ගල් ගමුවෙන් පිටත් වුණා. 7.45 ට විතර තඹුත්තේගමට ළඟා වුණා. එහිදී අපි දැක්කා ඇතා එකවරම ලොරියේ වාඩි වුණා. අපි බලනකොට දැක්කා ලෑල්ලක් කැඩිල ඉස්සරහ කකුලක් ඇතුළට බැහැල තියෙනවා. අපි වහාම අවට ගෙවල් වලින් ලෑලි ගෙනල්ල කපල සිදුර වහල දැම්මා. ඒත් ඇතා නැගිට්ටේ නෑ. ඌ ශරීර ප්‍රමාණයෙන් උස අඩි 9 1/2 ක් පමණ වන වයස අවුරුදු 35-40 ක් වූ අසාමාන්‍ය ඇතෙක් දළයක් අඩි (පහකට වඩා වැඩියි.)ඇතා ලොරියෙ වැටිල හිටපු විදිහ ටිකක් අසාමාන්‍යයි. එක් කකුලක් යටවෙන විදිහට තමයි පාත්වෙලා හිටියේ. කොහොම හරි ඇතාට තමන්ගේ වාරුවෙන් නැගිටගන්න බැරිවුණා. දළ දෙක තරමක් හිරවෙලා තිබුණෙ. අපි වහාම දොර පියන බුරුල්කර, අත්දෙකේ ලණුපොට කපල දැම්මා. ඒ අතරම වහාම මේ සතාව ළඟම තියෙන ආරක්ෂිත කැලෑකට මුදාහරින්න තීරණය කරලා. ඒ බව ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුවයි ආපසු සියඹලන්ගමුව වැව් රක්ෂිතයට සතාව ගෙනාවේ. කඹ කැපුවත් ඉන්පසු ඇතා නැගිට්ටේ නෑ. ටික වේලාවකින් කටින් සෙමවගේ පිටවුණා. අපි තීරණය කළා ඇතා මියගිය බව වෛද්‍ය තාරක ප්‍රසාද් කීවේය.

මේවගේ හදිසි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග සඳහා පහසුකම්වල ලොකු අඩුවක් මෙහි දකින්නට පුළුවන් නේදැයි අප කළ විමසීමේදී නියෝජ්‍ය අධ්යක්ෂ තාරක ප්‍රසාද් කියා සිටියේ අවම තරමින් අලියා එසවිය හැකි දොඹකර රථයක් (බූම් ට්‍රක්) සොයාගත හැකි වී නම් ඇතා ගැන බලාපොරොත්තුවක් තබාගත හැකිව තිබූ බවයි. එසේම මෙවන් විශේෂිත ලොරි රථවල දෙපස දොරවල් හදිසි අවස්ථාවකදී විවෘත කිරීමේ හැකියාවක් ලොරි තට්ටුව ලෑලි තට්ටු දෙකකින් නිමකිරීමත් වැදගත් අවශ්‍යතාවක් බවද මෙහිදී අපට හැඟê යන කාරණයකි.

එමෙන්ම අලියකු ප්‍රවාහනය කිරීම මෙන්ම නොව ඇතකු ප්‍රවාහනයේදී සුවිශේස අවදානයත් ඒ කෙරෙහි දැක්විය යුත්තේ දලවලට හානි සිදුවිය හැකි බැවිනි.

මෙම අවාසනාවන්ත සිදු වීම පිළිබඳව අප මීළඟට කරුණු විමසා සිටියේ වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අභිනවයෙන් පත් වු වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතාගෙනි. මේ ඒ මහතාගේ අදහසයි.

මේක හදිසි අනතුරක්. ඒත් එවන් අනතුරකට මෙවන් සුවිශේෂී ඇතකු ගොදුරුවීම ගැන අප කනගාටු වෙනවා. මෙම ලොරිරථය අලින් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරපු අපේම රථයක්. කොහොම වුණත් මේ සිදුවීම ගැන අප පරීක්ෂණයක් සිදුකළ යුතුයි. දැනටමත් වනජීවී මෙහෙයුම් අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මම කමිටුවක් පත් කරනු ලැබුවා. ඇතුගේ මියයැමට අදාළ සිද්ධීන් ගැනත්, අලි - ඇතුන් අල්ලා ප්‍රවාහනයේදී අදාළ කටයුත්තට අවශ්‍ය පහසුකම් මොනවා විය යුතුද යන්නත් මේ කමිටුවෙන් වාර්තා කළ යුතුයි.

අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මෙම ඇතුගේ මියයැම පිළිබඳව පරිසරවේදීන් කිහිපදෙනකුම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කරමින් කතාකළේ මෙය ඔවුන්ගේ හුදු නොසැලකිල්ල නිසා සිදු වූ වරදක් බව පවසමිනි.

නම හෙලි නොකළ ප්රදේශවාසියකු සඳහන් කළේ ඇතා රැගත් ලොරිය තරමක් වේගයෙන් දාවනය කල බවයි.

කෙසේ හෝ අප මෙතෙක් මාධ්‍ය මගින් ඉන්නා තැන පවා හෙළිදරව් නොකළ මේ සාඩම්බරයා අකාලයේ අප අතරින් සමුගෙන ගියේ ඇතාගේ වරදකින් නොවේ. වරෙක පානමදී ප්‍රකට දළ පූට්ටුවා මියගිය මොහොතේ අප කළ යෝජනාවක් මෙහිදීත් අපට නිතැතින් සිහිපත් වේ. ඒ මෙවන් ඇතුන් දේශයේ සාඩම්බරය ලොවට කියන්නවුන් බැවින් විශේෂ වනජීවී කණ්ඩායමක් මගින් ඔවුන්ට රැකවරණ සැලසිය යුතු බවකි. එහෙත් මේ ඇත්රජුට එවන් විශේෂ රැකවරණයක් නොලැබිණි. නැතහොත් ගෙනයන්නට තීරණය වූයේ නම් අවම තරමින් ප්‍රවාහනය ඇතුළු සුබසාධක කටයුතු වෙනුවෙන් මෙවන් සතුන්ට ආදරය කරන පරිසරවේදීන්ගේද සහාය ලබාගත යුතු බවකි. එසේ නම් අබලි ලොරිරථ වෙනුවට වෙනත් ප්‍රවාහන පහසුකම්ද, වෛද්‍ය තාරක ප්‍රසාද් සඳහන් කරන පරිදි දොඹකර සහිත රථයක සේවාවද ඔවුන්ගෙන් ලබාගත හැකිව තිබූ නිසාය.

වනජීවී නිලධාරීන් කියන ආකාරයට මෙය අනාගතයට හොඳ පාඩමකි. එහෙත් එම පාඩම ඉගෙන ගන්නට රටටම හිටි සාඩම්බර ඇත් රජුම ගොදුරුවීම කනගාටුවට කරුණකි. එහෙත් වැදගත් වන්නේ මෙවන් ෙ€දාන්ත යළිත් ඇති නොවන තැනට වගබලාගැනීමය.

[QUOTE="AnurangaSS, post: 9281205, member: 92055"] [FONT=Times New Roman][SIZE=5]මහ වනේ බලවතා නැහැ තවත් දළ ඇතා! [SIZE=4] [SIZE=6] [/SIZE][/SIZE] [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=6]ඒ ප්රතාපවත් බළවතා තම අඩවියේ අභිමානවත් සංචාරයක... [/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=6] [IMG]http://hondaokkoma.com/maha_vanaye.jpg[/IMG]අලි - මිනිස් ගැටුම අද ජාතික අර්බුදයකි. මේ අලි - මිනිස් ගැටුම නිසා මිනිස්සු හා අලි ඇත්තුද අතොරක් නැතිව මියයති. එහෙත් දේශපාලකයෝ අලි කෙළියේ නියෑළෙති. අලි - මිනිස් ගැටුමට විසඳුම් සොයනු වෙනුවට කන්නට - බොන්නට දෙයක් ඉල්ලා හඬන අලින්ගේද, මිනිස්සුන්ගේද ඇස්වලට ඇඟිල්ලෙන් අනිති. හඬක් නඟා තම දුක කියන්නට නොහැකි "වන රජුන්ගේ" වාසස්ථාන මැදින් "බුල්ඩෝසර්" ගමන් ගනිද්දී අත් පා සතරට විලංගු වැටුණු දේශයේ සාඩම්බර ඇත් රජුන් දණින් වැටී "ලොරිකබල්" තුළට ගාල් කෙරෙති.[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=6] ගල්ගමුවට, වයඹට නොව රටටම සාඩම්බරය වූ "ගල්ගමුවේ මහ ඇතා" ඉකුත් දා විලංගුලා ලොරියක් තුළ සිටියදී මියගියේ මේ පවුකාර අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. අලින්ට දිවිගෙවීමට ඇති වනාන්තර යළි ජාලයක් මෙන් සකසනු වෙනුවට අලියා තම නිජබිමෙන් ඉවත්කිරීම අප කිසිවිටෙකත් අනුමත කරන්නක් නොවේ. ගල්ගමුවෙන් - කලාවැවටත් (කහල්ල පල්ලෙකැලේ අභය භූමිය) එතැනින් කරුවලගස්වැවටත් -තබ්බෝව හරහා විල්පත්තුවටත් යන්නට යළිත් දින උදාවන තුරු බලාසිටි "ගල්ගමුවේ මහ ඇතුන්" ලොරියක නැඟී තමාට නුහුරුම පරිසරයක් වූ මාදුරුඔයට, උඩවලවට හෝ වෙනත් කැලෑවකට යන්නට කිසිදා සිතුවේද පැතුවේද නැත. අලි - මිනිස් ගැටුම ජාතික අර්බුදයක් බවත්, අලි - ඇතුනට අවශ්‍ය සංචරණ වනාන්තර වහා යළි ලබාදිය යුතු බවත් නොසැලකූ බලධාරීහූ තමාට පහසුම තීරණයට එළැඹුනහ. ඒ "ගැලවි-ජාව" අනිකක් නොව තවත් සිය ගණනක් මෙන් " ගල්ගමුවේ මහ ඇතුද" ලොරියක පටවා "ඈත" කැලෑවකට අතෑරීමය. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ මහ ඇත් රජුට විලංගුලන්නට වනජීවී නිලධාරීහු අවසානයේ කඳවුරු බැන්දාහ. ඊට ආසන්න හේතුව වශයෙන් කියෑවුණේ ගල්ගමුවේ සිව් දෙනකුට මෙම ඇතු පහර දී තුවාල කොට එක් අයකු මරා දැමීමය.[/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=6]ඇතා අල්ලා ගැනීම ගැන අප පළමුව කරුණු විමසුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ (සෞඛ්‍ය හා කළමනාකරණ) වෛද්‍ය තාරක ප්‍රසාද්ගෙනි. ඇතුගේ අල්ලා ගැනීමේ සිට මියගිය ආකාරය ගැන අපට කීවේ ඔහු එම මෙහෙයුම භාරව කටයුතු කළ නිසාය. අපි ඇතා අල්ලාගන්න කඳවුරු බැන්දෙ පසුගිය 21 වැනි දා ඉරිදා. මේ ඇතා ගල්ගමුව, සියඹලන්ගමුව, තේක්ක කොටේ, මීගලෑව වැනි ප්‍රදේශවල සැරිසරන බව අපි හඳුනාගන්තා. සඳුදා උදේ ගල්ගමුව මාකලානේගම වැවෙන් පාරට ගොඩවෙනකොට අපි ඇතාව අල්ලාගත්තා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අලින් ගෙනයන විශේෂ ලොරි රථයකටයි අපි ඇතාව ගාල් කළේ. ලොරියේදී ආතාගේ දළ පහරකට ලොරියේ බිම යම් පලුද්දක් ඇති වුණා. කොහොමහරි උදේ 6.30 ට අපි ඇතා රැගෙන ගල් ගමුවෙන් පිටත් වුණා. 7.45 ට විතර තඹුත්තේගමට ළඟා වුණා. එහිදී අපි දැක්කා ඇතා එකවරම ලොරියේ වාඩි වුණා. අපි බලනකොට දැක්කා ලෑල්ලක් කැඩිල ඉස්සරහ කකුලක් ඇතුළට බැහැල තියෙනවා. අපි වහාම අවට ගෙවල් වලින් ලෑලි ගෙනල්ල කපල සිදුර වහල දැම්මා. ඒත් ඇතා නැගිට්ටේ නෑ. ඌ ශරීර ප්‍රමාණයෙන් උස අඩි 9 1/2 ක් පමණ වන වයස අවුරුදු 35-40 ක් වූ අසාමාන්‍ය ඇතෙක් දළයක් අඩි (පහකට වඩා වැඩියි.)ඇතා ලොරියෙ වැටිල හිටපු විදිහ ටිකක් අසාමාන්‍යයි. එක් කකුලක් යටවෙන විදිහට තමයි පාත්වෙලා හිටියේ. කොහොම හරි ඇතාට තමන්ගේ වාරුවෙන් නැගිටගන්න බැරිවුණා. දළ දෙක තරමක් හිරවෙලා තිබුණෙ. අපි වහාම දොර පියන බුරුල්කර, අත්දෙකේ ලණුපොට කපල දැම්මා. ඒ අතරම වහාම මේ සතාව ළඟම තියෙන ආරක්ෂිත කැලෑකට මුදාහරින්න තීරණය කරලා. ඒ බව ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුවයි ආපසු සියඹලන්ගමුව වැව් රක්ෂිතයට සතාව ගෙනාවේ. කඹ කැපුවත් ඉන්පසු ඇතා නැගිට්ටේ නෑ. ටික වේලාවකින් කටින් සෙමවගේ පිටවුණා. අපි තීරණය කළා ඇතා මියගිය බව වෛද්‍ය තාරක ප්‍රසාද් කීවේය. මේවගේ හදිසි අවස්ථාවක ගත යුතු ක්‍රියාමාර්ග සඳහා පහසුකම්වල ලොකු අඩුවක් මෙහි දකින්නට පුළුවන් නේදැයි අප කළ විමසීමේදී නියෝජ්‍ය අධ්යක්ෂ තාරක ප්‍රසාද් කියා සිටියේ අවම තරමින් අලියා එසවිය හැකි දොඹකර රථයක් (බූම් ට්‍රක්) සොයාගත හැකි වී නම් ඇතා ගැන බලාපොරොත්තුවක් තබාගත හැකිව තිබූ බවයි. එසේම මෙවන් විශේෂිත ලොරි රථවල දෙපස දොරවල් හදිසි අවස්ථාවකදී විවෘත කිරීමේ හැකියාවක් ලොරි තට්ටුව ලෑලි තට්ටු දෙකකින් නිමකිරීමත් වැදගත් අවශ්‍යතාවක් බවද මෙහිදී අපට හැඟê යන කාරණයකි. එමෙන්ම අලියකු ප්‍රවාහනය කිරීම මෙන්ම නොව ඇතකු ප්‍රවාහනයේදී සුවිශේස අවදානයත් ඒ කෙරෙහි දැක්විය යුත්තේ දලවලට හානි සිදුවිය හැකි බැවිනි. මෙම අවාසනාවන්ත සිදු වීම පිළිබඳව අප මීළඟට කරුණු විමසා සිටියේ වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අභිනවයෙන් පත් වු වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතාගෙනි. මේ ඒ මහතාගේ අදහසයි. මේක හදිසි අනතුරක්. ඒත් එවන් අනතුරකට මෙවන් සුවිශේෂී ඇතකු ගොදුරුවීම ගැන අප කනගාටු වෙනවා. මෙම ලොරිරථය අලින් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරපු අපේම රථයක්. කොහොම වුණත් මේ සිදුවීම ගැන අප පරීක්ෂණයක් සිදුකළ යුතුයි. දැනටමත් වනජීවී මෙහෙයුම් අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් මම කමිටුවක් පත් කරනු ලැබුවා. ඇතුගේ මියයැමට අදාළ සිද්ධීන් ගැනත්, අලි - ඇතුන් අල්ලා ප්‍රවාහනයේදී අදාළ කටයුත්තට අවශ්‍ය පහසුකම් මොනවා විය යුතුද යන්නත් මේ කමිටුවෙන් වාර්තා කළ යුතුයි. අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය. මෙම ඇතුගේ මියයැම පිළිබඳව පරිසරවේදීන් කිහිපදෙනකුම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කරමින් කතාකළේ මෙය ඔවුන්ගේ හුදු නොසැලකිල්ල නිසා සිදු වූ වරදක් බව පවසමිනි. නම හෙලි නොකළ ප්රදේශවාසියකු සඳහන් කළේ ඇතා රැගත් ලොරිය තරමක් වේගයෙන් දාවනය කල බවයි. කෙසේ හෝ අප මෙතෙක් මාධ්‍ය මගින් ඉන්නා තැන පවා හෙළිදරව් නොකළ මේ සාඩම්බරයා අකාලයේ අප අතරින් සමුගෙන ගියේ ඇතාගේ වරදකින් නොවේ. වරෙක පානමදී ප්‍රකට දළ පූට්ටුවා මියගිය මොහොතේ අප කළ යෝජනාවක් මෙහිදීත් අපට නිතැතින් සිහිපත් වේ. ඒ මෙවන් ඇතුන් දේශයේ සාඩම්බරය ලොවට කියන්නවුන් බැවින් විශේෂ වනජීවී කණ්ඩායමක් මගින් ඔවුන්ට රැකවරණ සැලසිය යුතු බවකි. එහෙත් මේ ඇත්රජුට එවන් විශේෂ රැකවරණයක් නොලැබිණි. නැතහොත් ගෙනයන්නට තීරණය වූයේ නම් අවම තරමින් ප්‍රවාහනය ඇතුළු සුබසාධක කටයුතු වෙනුවෙන් මෙවන් සතුන්ට ආදරය කරන පරිසරවේදීන්ගේද සහාය ලබාගත යුතු බවකි. එසේ නම් අබලි ලොරිරථ වෙනුවට වෙනත් ප්‍රවාහන පහසුකම්ද, වෛද්‍ය තාරක ප්‍රසාද් සඳහන් කරන පරිදි දොඹකර සහිත රථයක සේවාවද ඔවුන්ගෙන් ලබාගත හැකිව තිබූ නිසාය. වනජීවී නිලධාරීන් කියන ආකාරයට මෙය අනාගතයට හොඳ පාඩමකි. එහෙත් එම පාඩම ඉගෙන ගන්නට රටටම හිටි සාඩම්බර ඇත් රජුම ගොදුරුවීම කනගාටුවට කරුණකි. එහෙත් වැදගත් වන්නේ මෙවන් ෙ€දාන්ත යළිත් ඇති නොවන තැනට වගබලාගැනීමය. [/SIZE][/FONT] [SIZE=6][IMG]http://hondaokkoma.com/maha_vanaye2.jpg[/IMG][/SIZE][FONT=Times New Roman][SIZE=5][SIZE=4][SIZE=6] [/SIZE] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom