Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැදුන්ගමුවේ රාජා

[ATTACH]23806[/ATTACH]

වැනිදා රාති‍්‍රයේ වීදි සංචාරය කළ රත්නපුර මහ සමන් දේවාල පෙරහැරේ මහත් කළබැගෑනියක් සිදුවිය. පෙරහැර මාර්ගයේ පසක සිටි හරක් රංචුවක් හදිස්සියේම පෙරහැර මධ්‍යට කඩා වැදුණේ අනවසරයෙනි. ඉන් වඩාත් කළබලයට පත් වූයේ පෙරහැරෙ ගමන් ගත් අලි ඇතුන්ය. සැණින් කළබල වු නරඹන්නන්ද හිස් හැරුණු අත දිව ගියහ. කළබල වු අලි ඇතුන් කිහිප දෙනෙක්ද පෙරහැරෙන් ඉවත් කර ගැනීමට සිදුවිය. එහෙත් ධාතු කරඩුව සිය කර මත වැඩම කළ නැදුන්ගමුවේ රාජා හස්තියා කිසිදු කළබලයකින් තොරව මාර්ගයේ පසෙකට වී කළබලය අවසන් වන තුරු නිහඩව සිටියේය. ඉන් පසු නැවතත් තේජාන්විත ගමනින් ධාතු කරඩුව වැඩම කළේ එය තමා විසින් ගෞරවයෙන් හා භක්තියෙන් සිදුකළ යුතුම කාර්යක් බව පසක් කරමිනි. ‘‘ඒ අවස්ථාවේදී නැදුන්ගමුවේ රාජා සමන් දේවාලයේ ගෞරවය ආරක්ෂා කළා’’ යැයි සමන් දේවාලයේ ප්‍රධාන බස්නායක නිළමේවරයා වන සුනිල් ශාන්ත වීරසිංහ ප්‍රකාශ කරයි. රාජාගේ උපන් බිම ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයයි. හැටේ දශකයේ රාජා ලංකාවට පය තබන්නේ ඉන්දීය මහරාජාවරයෙකුගේ ත්‍යාගයක් ලෙසිනි. ඒ ත්‍යාගයේ හිමිකාරයා වූයේ නීලම්මහර වෙද හාමුදුරුවෝය. නීලම්මහර හිමියන්ට රාජා ලැබුණේ උන්වහන්සේ මහරාජාගේ රෝගියෙකු සුවපත් කිරීම නිසා එම සේවය ඇගැයීමක් වශයෙනැයි කියැවේ. කල්ගත වත්ම රාජාගේ ඊලග නවාතැන වන්නේ නැදුම්ගමුවේ වලව්වේ ඇත් පන්තියයි. නැදුන්ගමුවේ රාළහාමි නීලම්මහර හිමියන්ගෙන් රාජා මිලට ගන්නේ සිය ඇත් පවුර වර්ධනය කර ගැනීමේ අරමුණෙනි. වයසින් වැඩෙත්ම රාජාට නැදුන්ගමුවේ ඇත් පවුරේ හිමි වූයේ සුවිශේෂි ස්ථානයකි.පෙරහැරේ ගමන් කිරීම රාජාට පැවරුන ප්රමුඛ කාර්යයි. මේ වන විට රාජා පෙරහැරේ ගමන් කිරීම සම්බන්ධයෙන් විශාරදයෙකි.පනස් පස් වියැති රාජා මීට වසර පහකට පමණ පෙර සිට කන්ද උඩරට දළදා පෙරහැරේ ධාතු කරඩුව වැඩමවීට වරම් ලද්දේය.

‘‘මාලිගාවේ ධාතු කරඩුව වඩම්මන ඇතාට විශාල පෙර්ෂයක් තිබිය යුතුයි. උසස් පරම්පරාවක උපන් රාජාට හොද පෙෘර්ෂයක් තියෙනවා. නැදුන්ගමුවේ රාජා කියන්නේ ජාතික වස්තුවක්. ලංකාවට හිමි සංස්කෘතික දායාදයක්’’ රාජා පිළිබද මහ සමන් දේවාලයේ ප්‍රධාන බස්නායක නිළමේතුමා එසේ ප්‍රකාශ කරයි. එමෙන්ම රාජා දකුණු ආසියාවේ සිටින උසම ඇතා වීමේ භාග්‍ය හිමි කරගෙන සිටී. රාජාට උසින් අඩි 10.5 ක ශරීරයක් හිමිව තිබේ.

රාජා සොයා ගෙන ගිය අපට රාජා හමුවූයේ ඉංගිරිය පාදුක්ක මහා මාර්ගයේදීය.මහ සමන් දේවාලයේ පෙරහැර නිම කිරීමෙන් අනතුරුව රාජා කොල්ලූපිටියේ වාලූකාරාම පෙරහැරට එකතු වීමට ගමන් අරඹා තිබේ. ඇත් ගොව්වා වන කොඩිතුවක්කුත් ගෝලයා වන ජයසේනත් රාජා සමීපයෙන් ආරක්ෂකයෝ සේ සිටිති.

‘‘අපි ඇහැළියගොඩට ඇවිත් ඊයේ කිරිඇල්ලෙන් ඇතා බැන්දා. අද ගලගෙදර උපසේන අලි බාස්ගේ ගෙදරින් ඇතා බදිනවා. කොල්ලූපිටියට යන්න තව කොහොමත් දවස් කීපයක් යයි’’ කොඩිතුවක්කු කියයි. කොඩිතුවක්කු නැදුන්ගමුවේ වලව්වට සේවයට එන්නේ 1972දීය. නැදුන්ගමුවේ ඇත් පවුරේ ඇතින්නක් සින්නක්කරව බලා කියා ගන්නට ඔහුට පැවරුණ ප්‍රථම රාජකාරිය විය. ඒ ඇතින්න මිය යාමෙන් අනතුරුව රජාගේ සමීපතමයා වන්නට කොඩිතුවක්කුට හැකි විය. මේ වන විට කොඩිතුවක්කු නොමැතිව රාජා කිසිවක් නොකරන බව ජයසේන කියයි. ජයසේනටත් කොඩිතුවක්කුටත් වසරේ වැඩි දිනක් ගත කරන්නට සිදුව ඇත්තේ රාජා සමග මහ පාරේය. රාජා කිසි දිනෙක වාහනයකින් ගමන් බිමන් යන්නේ නැත. ලංකාවේ හීලෑ ඇතුන්ගෙන් පයින් ගමන් කරන්නේ නැදුන්ගමුවේ රාජාත් මිල්ලන්ගොඩ රාජාත් පමණි.

‘‘අපි අවුරුද්දේ ඉස්සර වෙලාම ඇතා අරගෙන යන්නේ නුවර පෙරහැරට. ඊට පස්සේ ලූනාව, වාද්දුව, බෙල්ලන්විල, කෝට්ටේ, කැළණිය, මහ සමන් දේවාලයේ පෙරහැර අන්තිමට වාලූකාරාමේ පෙරහැරට ඇතා අරගෙන යනවා. නුවර පෙරහැරට අපිට යන්න දවස් පහක් විතර ගත වෙනවා.’’ කොඩිතුවක්කු කියයි. රාති‍්‍රයට ඇතා අතරමග පන්සලක බැදීමට පියවර ගනු ලැබේ. ඒත් ගෙදර වගේ රාජා පිට තැන් වල නිදාගන්නේ නැති බව ජයසේන කියයි.

‘‘රාජා අපිට දෙවිකෙනෙක්. මගේ දූ දරුවනුත් ජයසේනගේ පවුලත් රැකෙන්නේ රාජා හින්දා. අපිට රාළහාමි හොදට සලකනවා.’’ කොඩිතුවක්කු කියන්නේ දැසේ කදුථ පුරවාගනිමිනි. කොඩිතුවක්කු රාජාගෙන් ඈත්වන්නේ රාජාගේ කම්මුල් තෙමෙන විට පමණි. ඒ නොවැම්බර් මස සිට පෙබරවාරි මස තෙක් පමණි. පියවි සිහියට එන රාජා කොඩිතුවක්කු සමීපයට යන්නේ කීකරු පුතෙකු පරිද්දෙනි. මේ පුංචි මිනිසාට මේ සද්දන්තයා මහත් සෙනෙහසක් දක්වයි.

රාජාගේ දෛනික රාජකාරී සියල්ල සිදුකරන්නෙ කොඩිතුවක්කුත් ජයසේනත් විසිනි. රාජාගේ දිනක කෑම වේලකට පොල් අතු පණහක් කිතුල් ගස් බාගක් හා කොස් අතු කිහිපයක් අයත් වේ. දිනකට පැය 5ක් 6ක් දිය නෑමටද රාජා කැමැත්තක් දක්වයි. වලව්වේ සිටින විට හීන්පන්විල ඇලෙන් දිය නාගන්නා රාජා ඇත් පන්තියට නොගොස් කෙළින්ම එන්නේ වලව්වටය. රාජා එනතෙක් බලා ඉන්නා වලව්වේ ඇත්තන්ගෙන් රාජාට රස කෑම ලැබෙන්නේ එවිටය. නැදුන්ගමුවේ වලව්වේ දූවරුන් පස් දෙනාගෙන් ලොකු මැණිකේට රාජා විශේෂ ලැදියාවක් දක්වයි. රාජා අතිශය කීකරු තැම්පත් ඇතෙක් බව රාජාගේ වත්මන් හිමිකරු වන නැදුන්ගමුවේ හර්ෂ රාළහාමි පවසයි.

‘‘මාසෙකට රාජාට රුපියල් 40 000ක් විතර වියදම් වෙනවා. ඇත් ගොව්වටයි ගෝලයටයි පඩි ගෙවනවා. ඇතාගේ කෑමටත් දවසකට රුපියල් 500ක් විතර වියදම් වෙනවා. රාජාට ලෙඩදුක් හැදෙනවා නම් අඩුයි.’’ හර්ෂ රාළහාමි දේශීය වෛද්‍යවරයෙකු බැවින් රාජාගේ ලෙඩට දුකට බලන්නට පහසුය. එහෙත් බඬේ අමාරුවක් පුංචි තුවාලයක් ඇරෙන්නට රාජාට මහ ලෙඩක් සෑදී නොමැත.

‘‘රාජා අපිට සම්පතක්’’

[QUOTE="AnurangaSS, post: 9281287, member: 92055"] [IMG]file:///C:/DOCUME%7E1/User/LOCALS%7E1/Temp/moz-screenshot.png[/IMG][SIZE=6]නැදුන්ගමුවේ රාජා[/SIZE] [IMG]file:///C:/DOCUME%7E1/User/LOCALS%7E1/Temp/moz-screenshot-1.png[/IMG][ATTACH]23806._xfImport[/ATTACH] [SIZE=6] වැනිදා රාති‍්‍රයේ වීදි සංචාරය කළ රත්නපුර මහ සමන් දේවාල පෙරහැරේ මහත් කළබැගෑනියක් සිදුවිය. පෙරහැර මාර්ගයේ පසක සිටි හරක් රංචුවක් හදිස්සියේම පෙරහැර මධ්‍යට කඩා වැදුණේ අනවසරයෙනි. ඉන් වඩාත් කළබලයට පත් වූයේ පෙරහැරෙ ගමන් ගත් අලි ඇතුන්ය. සැණින් කළබල වු නරඹන්නන්ද හිස් හැරුණු අත දිව ගියහ. කළබල වු අලි ඇතුන් කිහිප දෙනෙක්ද පෙරහැරෙන් ඉවත් කර ගැනීමට සිදුවිය. එහෙත් ධාතු කරඩුව සිය කර මත වැඩම කළ නැදුන්ගමුවේ රාජා හස්තියා කිසිදු කළබලයකින් තොරව මාර්ගයේ පසෙකට වී කළබලය අවසන් වන තුරු නිහඩව සිටියේය. ඉන් පසු නැවතත් තේජාන්විත ගමනින් ධාතු කරඩුව වැඩම කළේ එය තමා විසින් ගෞරවයෙන් හා භක්තියෙන් සිදුකළ යුතුම කාර්යක් බව පසක් කරමිනි.[/SIZE] [SIZE=6]‘‘ඒ අවස්ථාවේදී නැදුන්ගමුවේ රාජා සමන් දේවාලයේ ගෞරවය ආරක්ෂා කළා’’ යැයි සමන් දේවාලයේ ප්‍රධාන බස්නායක නිළමේවරයා වන සුනිල් ශාන්ත වීරසිංහ ප්‍රකාශ කරයි. රාජාගේ උපන් බිම ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයයි. හැටේ දශකයේ රාජා ලංකාවට පය තබන්නේ ඉන්දීය මහරාජාවරයෙකුගේ ත්‍යාගයක් ලෙසිනි. ඒ ත්‍යාගයේ හිමිකාරයා වූයේ නීලම්මහර වෙද හාමුදුරුවෝය. නීලම්මහර හිමියන්ට රාජා ලැබුණේ උන්වහන්සේ මහරාජාගේ රෝගියෙකු සුවපත් කිරීම නිසා එම සේවය ඇගැයීමක් වශයෙනැයි කියැවේ. කල්ගත වත්ම රාජාගේ ඊලග නවාතැන වන්නේ නැදුම්ගමුවේ වලව්වේ ඇත් පන්තියයි. නැදුන්ගමුවේ රාළහාමි නීලම්මහර හිමියන්ගෙන් රාජා මිලට ගන්නේ සිය ඇත් පවුර වර්ධනය කර ගැනීමේ අරමුණෙනි. වයසින් වැඩෙත්ම රාජාට නැදුන්ගමුවේ ඇත් පවුරේ හිමි වූයේ සුවිශේෂි ස්ථානයකි.පෙරහැරේ ගමන් කිරීම රාජාට පැවරුන ප්රමුඛ කාර්යයි. මේ වන විට රාජා පෙරහැරේ ගමන් කිරීම සම්බන්ධයෙන් විශාරදයෙකි.පනස් පස් වියැති රාජා මීට වසර පහකට පමණ පෙර සිට කන්ද උඩරට දළදා පෙරහැරේ ධාතු කරඩුව වැඩමවීට වරම් ලද්දේය.[/SIZE] [SIZE=6]‘‘මාලිගාවේ ධාතු කරඩුව වඩම්මන ඇතාට විශාල පෙර්ෂයක් තිබිය යුතුයි. උසස් පරම්පරාවක උපන් රාජාට හොද පෙෘර්ෂයක් තියෙනවා. නැදුන්ගමුවේ රාජා කියන්නේ ජාතික වස්තුවක්. ලංකාවට හිමි සංස්කෘතික දායාදයක්’’ රාජා පිළිබද මහ සමන් දේවාලයේ ප්‍රධාන බස්නායක නිළමේතුමා එසේ ප්‍රකාශ කරයි. එමෙන්ම රාජා දකුණු ආසියාවේ සිටින උසම ඇතා වීමේ භාග්‍ය හිමි කරගෙන සිටී. රාජාට උසින් අඩි 10.5 ක ශරීරයක් හිමිව තිබේ.[/SIZE] [SIZE=6]රාජා සොයා ගෙන ගිය අපට රාජා හමුවූයේ ඉංගිරිය පාදුක්ක මහා මාර්ගයේදීය.මහ සමන් දේවාලයේ පෙරහැර නිම කිරීමෙන් අනතුරුව රාජා කොල්ලූපිටියේ වාලූකාරාම පෙරහැරට එකතු වීමට ගමන් අරඹා තිබේ. ඇත් ගොව්වා වන කොඩිතුවක්කුත් ගෝලයා වන ජයසේනත් රාජා සමීපයෙන් ආරක්ෂකයෝ සේ සිටිති.[/SIZE] [SIZE=6]‘‘අපි ඇහැළියගොඩට ඇවිත් ඊයේ කිරිඇල්ලෙන් ඇතා බැන්දා. අද ගලගෙදර උපසේන අලි බාස්ගේ ගෙදරින් ඇතා බදිනවා. කොල්ලූපිටියට යන්න තව කොහොමත් දවස් කීපයක් යයි’’ කොඩිතුවක්කු කියයි. කොඩිතුවක්කු නැදුන්ගමුවේ වලව්වට සේවයට එන්නේ 1972දීය. නැදුන්ගමුවේ ඇත් පවුරේ ඇතින්නක් සින්නක්කරව බලා කියා ගන්නට ඔහුට පැවරුණ ප්‍රථම රාජකාරිය විය. ඒ ඇතින්න මිය යාමෙන් අනතුරුව රජාගේ සමීපතමයා වන්නට කොඩිතුවක්කුට හැකි විය. මේ වන විට කොඩිතුවක්කු නොමැතිව රාජා කිසිවක් නොකරන බව ජයසේන කියයි. ජයසේනටත් කොඩිතුවක්කුටත් වසරේ වැඩි දිනක් ගත කරන්නට සිදුව ඇත්තේ රාජා සමග මහ පාරේය. රාජා කිසි දිනෙක වාහනයකින් ගමන් බිමන් යන්නේ නැත. ලංකාවේ හීලෑ ඇතුන්ගෙන් පයින් ගමන් කරන්නේ නැදුන්ගමුවේ රාජාත් මිල්ලන්ගොඩ රාජාත් පමණි.[/SIZE] [SIZE=6]‘‘අපි අවුරුද්දේ ඉස්සර වෙලාම ඇතා අරගෙන යන්නේ නුවර පෙරහැරට. ඊට පස්සේ ලූනාව, වාද්දුව, බෙල්ලන්විල, කෝට්ටේ, කැළණිය, මහ සමන් දේවාලයේ පෙරහැර අන්තිමට වාලූකාරාමේ පෙරහැරට ඇතා අරගෙන යනවා. නුවර පෙරහැරට අපිට යන්න දවස් පහක් විතර ගත වෙනවා.’’ කොඩිතුවක්කු කියයි. රාති‍්‍රයට ඇතා අතරමග පන්සලක බැදීමට පියවර ගනු ලැබේ. ඒත් ගෙදර වගේ රාජා පිට තැන් වල නිදාගන්නේ නැති බව ජයසේන කියයි.[/SIZE] [SIZE=6]‘‘රාජා අපිට දෙවිකෙනෙක්. මගේ දූ දරුවනුත් ජයසේනගේ පවුලත් රැකෙන්නේ රාජා හින්දා. අපිට රාළහාමි හොදට සලකනවා.’’ කොඩිතුවක්කු කියන්නේ දැසේ කදුථ පුරවාගනිමිනි. කොඩිතුවක්කු රාජාගෙන් ඈත්වන්නේ රාජාගේ කම්මුල් තෙමෙන විට පමණි. ඒ නොවැම්බර් මස සිට පෙබරවාරි මස තෙක් පමණි. පියවි සිහියට එන රාජා කොඩිතුවක්කු සමීපයට යන්නේ කීකරු පුතෙකු පරිද්දෙනි. මේ පුංචි මිනිසාට මේ සද්දන්තයා මහත් සෙනෙහසක් දක්වයි.[/SIZE] [SIZE=6]රාජාගේ දෛනික රාජකාරී සියල්ල සිදුකරන්නෙ කොඩිතුවක්කුත් ජයසේනත් විසිනි. රාජාගේ දිනක කෑම වේලකට පොල් අතු පණහක් කිතුල් ගස් බාගක් හා කොස් අතු කිහිපයක් අයත් වේ. දිනකට පැය 5ක් 6ක් දිය නෑමටද රාජා කැමැත්තක් දක්වයි. වලව්වේ සිටින විට හීන්පන්විල ඇලෙන් දිය නාගන්නා රාජා ඇත් පන්තියට නොගොස් කෙළින්ම එන්නේ වලව්වටය. රාජා එනතෙක් බලා ඉන්නා වලව්වේ ඇත්තන්ගෙන් රාජාට රස කෑම ලැබෙන්නේ එවිටය. නැදුන්ගමුවේ වලව්වේ දූවරුන් පස් දෙනාගෙන් ලොකු මැණිකේට රාජා විශේෂ ලැදියාවක් දක්වයි. රාජා අතිශය කීකරු තැම්පත් ඇතෙක් බව රාජාගේ වත්මන් හිමිකරු වන නැදුන්ගමුවේ හර්ෂ රාළහාමි පවසයි.[/SIZE] [SIZE=6]‘‘මාසෙකට රාජාට රුපියල් 40 000ක් විතර වියදම් වෙනවා. ඇත් ගොව්වටයි ගෝලයටයි පඩි ගෙවනවා. ඇතාගේ කෑමටත් දවසකට රුපියල් 500ක් විතර වියදම් වෙනවා. රාජාට ලෙඩදුක් හැදෙනවා නම් අඩුයි.’’ හර්ෂ රාළහාමි දේශීය වෛද්‍යවරයෙකු බැවින් රාජාගේ ලෙඩට දුකට බලන්නට පහසුය. එහෙත් බඬේ අමාරුවක් පුංචි තුවාලයක් ඇරෙන්නට රාජාට මහ ලෙඩක් සෑදී නොමැත.[/SIZE] [SIZE=6]‘‘රාජා අපිට සම්පතක්’’ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom