Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිල්ලන්ගොඩ රාජා

මාර්ගය දුෂ්කරය. ගමන පයින් ය. අපට නුහුරු වුව ද අවට ගම්වාසීනට නම් මේ ගමන හුරු ය. කඳු හෙල් පල්ලම් ඔස්සේ තේ වතු රබර් යාය මැදින් කුඹුරු අතරින් යන ගමනේ වෙහෙසක් නොදැනුණේ කඳු වළල්ල සිප ගෙන හමන සුළඟ සුවදායක නිසා ය. මේ යන ගමනේ අප නෙත ගැටුණේ මඟ දිගට එකම ඉසව්වක් බලා ඇදෙන ගම්වැසියන් ය. ඔවුන් ළමා ළපැටියන් ද පෙරටු කරගෙන ඒ ඇදෙන්නේ කන්දක් පාමුල වූ ස්ථානයකට ය.

මෙතැන කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අරණායක ප්‍රදේශයේ බතලේගල කඳු පාමුල පිහිටි ගමේ දේවාලයකි. උස් භූමි අතරින් වූ සමතලා බිමක පිහිටි මිල්ලන්ගොඩ පුරාණ පත්තිනි දේවාලය වසර 200 කටත් වඩා පැරැණි බව ගම්මු පවසති. දේවාලයේ වාර්ෂික පෙරහර පැවැත්වෙන දිනය ඒ අවට කුඩා ගම්මානවල ජනයාට සුවිශේෂ ය. අවට ගම්මාන 32 ක පමණ ජනයා සිය දරුවන් ද කැටිව උදෑසන සිට මෙතැනට පැමිණෙන්නේ පෙරහර බලා කියාගෙන පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබ ගැනීමට ය.

මෙහි ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වී ගොවිතැන ය. වී අස්වනු හෙළීමෙන් පසු සෑම ගොවිගෙදරකින් ම වී දෝතක් පත්තිනි මෑණියන් සඳහා වෙන් කෙරේ. මේ වී එකතු කර පෙරහර දිනට පෙර දින වී කොටා පිළියෙළ කර ගනී. පෙරහර පැවැත්වෙන දින ඉදෙන අලුත් කිරිබත අනුභව කිරීමට ගම්මු අමතක නොකරති.

මිල්ලන්ගොඩ පරම්පරාවට අයත් අලි ඇතුන් පෙරටු කරගෙන පෙරහර ඉතා කුඩා ඉඩකඩක් ඔස්සේ කඳුගැටය නගිමින් තෙවරක් දේවාලය පැදකුණු කොට අවසන් කෙරේ. අනතුරුව පැවැත්වෙන චාරිත්‍ර විධි කීපයකින් පසු අලි ඇත්තු දණ බිම ඔබා දේවාලයට වන්දනා මාන කරති.

අප රටේ සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන පෙරහර පැවැත්වීම සිදු කෙරෙන කාල වකවානුව දැන් එළඹ තිබේ. බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය ඉන් ප්‍රධානය.

පෙරහරක තරාතිරම මනින පොදු මිනුම් දණ්ඩක් වන්නේ එහි ගමන් කෙරෙන අලි ඇතුන් සංඛ්‍යාවයි. අලි බැලුවත් බලි බැලුවත් ඇතිවීමක් නැතේ යැයි අපේ පැරැණි කියමනක් ද වෙයි. අලියකු ඇතකු පාරක යද්දී හැරී නොබලන කෙනෙකු නැති තරම් ය. ඒ තරමට ම අලි ඇතුන් බැලීමට අපි කවුරුත් ප්රියකරමු.

අප ඉහත කී මේ කුඩා පෙරහරේ අලි ඇතුන් පස් දෙනෙකි. පෙරහර අවසානයේ අලි ඇත්තු දණ බිම ඔබා හොඬ ඔසවා දේවාලයට නමස්කාර කරති. ඒ අතරින් නායක ඇතා ලෙස සැලකෙන විශාල ඇතාට දණ බිම ඔබා නමස්කාරය අපහසු ය. ඊට හේතුව ඒ ඇතාගේ දළ දෙක ඉතා දිගු වීම ය. එහෙත් ඒ දළ බිම නොවදින සේ ඉතා අපහසුවෙන් හෝ නමස්කාරයට එම ඇතා හුරුව සිටියි.

මිල්ලන්ගොඩ රාජා නමින් ප්‍රසිද්ධ මෙම ඇතා කීප වතාවක් ම ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවා ඇතැයි වසර ගණනක සිට ඇතා බලා කියා ගන්නා වී.ජී.ආර්. කිරිබණ්ඩා පවසයි. ආසියාවේ දිගම දළ සහිත ඇතා ලෙස ද වාර්තා වෙන මේ ඇතා ගේ දළ අඩි 6 ක් පමණ දිග යැයි කියති.

[QUOTE="AnurangaSS, post: 9281709, member: 92055"] [B][SIZE=6]මිල්ලන්ගොඩ රාජා [/SIZE][/B] [CENTER] [SIZE=6][B][COLOR=#ff0000] [IMG]http://www.silumina.lk/2009/08/02/as0908021-7.jpg[/IMG][/COLOR][/B][/SIZE][/CENTER] [SIZE=6][B][COLOR=#ff0000]ම[/COLOR]ා[/B]ර්ගය දුෂ්කරය. ගමන පයින් ය. අපට නුහුරු වුව ද අවට ගම්වාසීනට නම් මේ ගමන හුරු ය. කඳු හෙල් පල්ලම් ඔස්සේ තේ වතු රබර් යාය මැදින් කුඹුරු අතරින් යන ගමනේ වෙහෙසක් නොදැනුණේ කඳු වළල්ල සිප ගෙන හමන සුළඟ සුවදායක නිසා ය. මේ යන ගමනේ අප නෙත ගැටුණේ මඟ දිගට එකම ඉසව්වක් බලා ඇදෙන ගම්වැසියන් ය. ඔවුන් ළමා ළපැටියන් ද පෙරටු කරගෙන ඒ ඇදෙන්නේ කන්දක් පාමුල වූ ස්ථානයකට ය.[/SIZE] [SIZE=6] මෙතැන කෑගල්ල දිස්ති‍්‍රක්කයේ අරණායක ප්‍රදේශයේ බතලේගල කඳු පාමුල පිහිටි ගමේ දේවාලයකි. උස් භූමි අතරින් වූ සමතලා බිමක පිහිටි මිල්ලන්ගොඩ පුරාණ පත්තිනි දේවාලය වසර 200 කටත් වඩා පැරැණි බව ගම්මු පවසති. දේවාලයේ වාර්ෂික පෙරහර පැවැත්වෙන දිනය ඒ අවට කුඩා ගම්මානවල ජනයාට සුවිශේෂ ය. අවට ගම්මාන 32 ක පමණ ජනයා සිය දරුවන් ද කැටිව උදෑසන සිට මෙතැනට පැමිණෙන්නේ පෙරහර බලා කියාගෙන පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබ ගැනීමට ය.[/SIZE] [SIZE=6] මෙහි ජනතාවගෙන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය වී ගොවිතැන ය. වී අස්වනු හෙළීමෙන් පසු සෑම ගොවිගෙදරකින් ම වී දෝතක් පත්තිනි මෑණියන් සඳහා වෙන් කෙරේ. මේ වී එකතු කර පෙරහර දිනට පෙර දින වී කොටා පිළියෙළ කර ගනී. පෙරහර පැවැත්වෙන දින ඉදෙන අලුත් කිරිබත අනුභව කිරීමට ගම්මු අමතක නොකරති.[/SIZE] [SIZE=6] මිල්ලන්ගොඩ පරම්පරාවට අයත් අලි ඇතුන් පෙරටු කරගෙන පෙරහර ඉතා කුඩා ඉඩකඩක් ඔස්සේ කඳුගැටය නගිමින් තෙවරක් දේවාලය පැදකුණු කොට අවසන් කෙරේ. අනතුරුව පැවැත්වෙන චාරිත්‍ර විධි කීපයකින් පසු අලි ඇත්තු දණ බිම ඔබා දේවාලයට වන්දනා මාන කරති.[/SIZE] [SIZE=6] අප රටේ සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන පෙරහර පැවැත්වීම සිදු කෙරෙන කාල වකවානුව දැන් එළඹ තිබේ. බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය ඉන් ප්‍රධානය.[/SIZE] [SIZE=6] පෙරහරක තරාතිරම මනින පොදු මිනුම් දණ්ඩක් වන්නේ එහි ගමන් කෙරෙන අලි ඇතුන් සංඛ්‍යාවයි. අලි බැලුවත් බලි බැලුවත් ඇතිවීමක් නැතේ යැයි අපේ පැරැණි කියමනක් ද වෙයි. අලියකු ඇතකු පාරක යද්දී හැරී නොබලන කෙනෙකු නැති තරම් ය. ඒ තරමට ම අලි ඇතුන් බැලීමට අපි කවුරුත් ප්රියකරමු.[/SIZE] [SIZE=6] අප ඉහත කී මේ කුඩා පෙරහරේ අලි ඇතුන් පස් දෙනෙකි. පෙරහර අවසානයේ අලි ඇත්තු දණ බිම ඔබා හොඬ ඔසවා දේවාලයට නමස්කාර කරති. ඒ අතරින් නායක ඇතා ලෙස සැලකෙන විශාල ඇතාට දණ බිම ඔබා නමස්කාරය අපහසු ය. ඊට හේතුව ඒ ඇතාගේ දළ දෙක ඉතා දිගු වීම ය. එහෙත් ඒ දළ බිම නොවදින සේ ඉතා අපහසුවෙන් හෝ නමස්කාරයට එම ඇතා හුරුව සිටියි.[/SIZE] [SIZE=6] මිල්ලන්ගොඩ රාජා නමින් ප්‍රසිද්ධ මෙම ඇතා කීප වතාවක් ම ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවා ඇතැයි වසර ගණනක සිට ඇතා බලා කියා ගන්නා වී.ජී.ආර්. කිරිබණ්ඩා පවසයි. ආසියාවේ දිගම දළ සහිත ඇතා ලෙස ද වාර්තා වෙන මේ ඇතා ගේ දළ අඩි 6 ක් පමණ දිග යැයි කියති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom