Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මේ අලියා ගෙනියන්නේ විෂ්ණු දේවාල පෙරහරටයි. පෙරහරේ දවස් දහයම අපි යනවා. මෙයා හොඳ කීකරු තැන්පත් ගති තියෙන අලියෙක්. කවදාවත් කලබල කරලා නැහැ.”   මැණිකේ ඇතින්න ජයසේන සමඟ මිල්ලන්ගොඩ පොඩි ඇතා අමරසිරි සමඟ

ඇතිගොව්වන් ලෙස කටයුතු කරන බොහෝ දෙනෙක් පරම්පරාවෙන් ම එම රස්සාවට හුරු වූ අයවෙති. ඇතැම් අයගේ පවුලේ පිරිමි සියලු දෙනාම පාහේ කළේ අලි බලන රස්සාව ය. තෙල්දෙණියේ පදිංචි ඊ.එම්.කේ. ඒකනායක මහතා අලි බැලීමේ රස්සාව පටන් ගත්තේ වයස අවුරුදු 14 - 16 ත් අතර කාලයේ දී ය. දැන් ඔහු අලි බැලීමේ රස්සාවට පැමිණ වසර 18 ක් පමණ වෙයි.

“මං මේ රස්සාවට හුරු වුණේ මගේ අප්පච්චිගෙන්. ඉස්සර පවුලේ පිරිමි අය අලි බැලීමේ රස්සාව කළා. ඒත් දැන් එහෙම නැහැ. ගල්කුලම ප්රදේශයෙන් ගෙනා නිසා මං දැන් මේ බලාගන්න අලියා හඳුන්වන්නේ ‘ගල්කුලම’ කියලයි. මේ අලියා බලන්න අරන් දැන් අවුරුදු තුන හමාරක් විතර වෙනවා. මෙයත් බලන කෙනාට හරිම හිතවත්.

මෙයා නාන්න බොහොම කැමැතියි. දවසේ වැඩ ඉවර වෙලා මං මෙයා ඇළෙන් නාවනවා. කෑම බීමත් හොයා දෙනවා. අපි කොහේ ගියත් දළදා පෙරහරේ විෂ්ණු දේවාල පෙරහට යනවා. දැන් අවුරුදු ගණනක් තිස්සේ ඒක කරනවා” යැයි ඒකනායක පවසයි.

මෙතැන සිටි අලි ඇතුන් පස් දෙනා අතරින් ‘මැණිකේ’ නම් වූ ඇතින්න බලා කියා ගන්නේ ජයසේන මහතා ය. අලුත්නුවර පදිංචි ඔහු වසර 10 ක පමණ සිට මැණිකේ බලා කියා ගනී.

“මේ ඇතින්න සෙල්ලමට බරයි. ඒත් කාටවත් හානියක් නැහැ” ගස් බැඳලා තිබ්බත් දඟලනවා. කෑගහනවා. පැණි රස කන්න හරිම කැමැතියි. කෙසෙල් ටොපි වගේ දේවල් මං නිතර දෙනවා. අලින්ට දෙන්න කෑම ගම්වල හිඟ නැහැ. කිතුල්වගේ දේවල් සල්ලිවලට ගන්නවා. හාම්පුතා කිතුල් කප්පලා ලොරිවල දාලා මේ අයට එවනවා. අපිත් කොහොම හරි කෑම හොයා ගන්නවා.

අපි අවුරුදු තිහක විතර ඉඳන් දළදා පෙරහරට යනවා. පෙරහරේ ගියාම අපිටත් වාසි තියෙනවා. තෑගි බෝග ලැබෙනවා. ඇතින්නටත් සතුටුයි. කොච්චර දඟ වුණත් පෙහෙරේ යද්දී එයා දන්නවා මං මේ සහභාගි වෙන්නේ ගරු කටයුතු රාජකාරියකට කියලා. ඒ නිසා බොහොම සීරුවෙන් යනවා. අලි ඇත්තු කියන්නේ බොහොම නුවණ තියෙන සත්තු කොට්ඨාසයක්” ජයසේන මහතා කීවේ ය.

මිල්ලන්ගොඩ පදිංචි අමරසිරි මහතා අලින් පස්සෙම ගොස් අලින් බලන සාස්තරේ ඉගෙන ගත් අයෙකි. වයස අවුරුදු 55 ක් පමණ වන මිල්ලන්ගොඩ පොඩි ඇතා නමින් හැඳින්වෙන ඇතා බලා කියා ගන්නේ ඔහු ය. ඔහු මේ ඇතා බලාගැනීම අරඹා දැන් වසර 3 කි. මේ ඇතා උපතින් ම එකැස් අන්ධය.   නිමල් කරුණාතිලක රාජා සමඟ ගල්කුලමා බලා කියා ගන්නා ඒකනායක

“අන්ධ වුවත් පෙරහරේ යද්දී හොඳ සීරුවට යන්න මෙයා දන්නවා. අපි වැඩිපුරම යන්නේ විෂ්ණු දේවාල පෙරහරටයි. පෙරහරේ යද්දී හරිම තැන්පත්. දඟ කරන්නේ නැහැ. ශ්රද්ධාවෙන් යනවා. මෙයා එරමුදු, පෝටා වැල් කන්න කැමතියි. මං ඉතින් පුළුවන් හැම වේලේම ඒවා හොයලා දෙනවා” ඔහු පැවසීය.

මිල්ලන්ගොඩ රාජා නමින් ප්රසිද්ධ ආසියාවේ දිගම දළ සහිත ඇතා ඇතුළු අලි ඇතුන් පස් දෙනකු අයිති කෑගල්ලේ එස්.ආර්.ඒ. මිල්ලන්ගොඩ මහතා තමන් සතු අලි ඇතුන් පිළිබඳව අප හා තොරතුරු පැවසුවේ ය.

“අපේ පරම්පරා තුනක ඉඳන් අලි ඇතුන් ඉන්නවා. මුලදි එක් අලියෙක් දෙන්නෙක් ඉඳලා කාලෙක දී ඒ ගණන වැඩිවෙලා අලි 10 - 12 ක් විතරක් හිටියා. දැන් ඉන්නේ අලි ඇතුන් පස්දෙනයි. ඉන් දෙන්නෙක් ඇතුන්..

මිල්ලන්ගොඩ රාජාට අපි ‘බණ්ඩා’ කියාත් කියනවා. එයා ඇල්ලුවේ ආනමඩුව කැලෙන්. මං එයා මිලදී ගන්න කොට වයස අවුරුද්දක් විතර ඇති. ඒ 1945 අවුරුද්දේ. මේ ඇතා වයස අවුරුදු පහේ ඉඳන් මහනුවර දළදා පෙරහරේ යනවා.

එයාට ඒ පෙරහර හොඳටම හුරුයි. කීප සැරයක් ම කරඬුව වැඩම කරවීමත් කරලා තියෙනවා. මේ ඇතා මිනිස්සුන්ට කිසිම හිරිහැරයක් නොකළ ඇතෙක්. හරිම කීකරුයි.

දිග දළ තියෙන ඇතා නිසා මෙයා බලන්න සංචාරකයො එනවා. ඒ අය ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි රටවල අලි බලලා ඇවිත් කියනවා ආසියාවේ දිගම දළ තියෙන්නේ අපේ රාජා ඇතාට කියලා.

ඒ කාලෙ අපි අලියෙක් මිලට ගත්තෙ රුපියල් 3000 කට 3500 කට විතර . ඒ කාලෙ නිතර අලි වෙන්දේසි තිබුණා. අලි ඇතුන් බොහොම නුවණ තියෙන කල ගුණ දත් සත්ව කොට්ඨාසයක්. තමන්ට ආදරයෙන් කරුණාවෙන් සලකන කිසිම කෙනෙකුට ඒ අයගෙන් හානියක් නැහැ” මිල්ලන්ගොඩ මහතා පවසයි.   එස්.ආර්.ඒ. මිල්ලන්ගොඩ මහින්ද මිල්ලන්ගොඩ

මහින්ද මිල්ලන්ගොඩ මහතා මෙම පවුලේ දෙවැනි පුත්රයා ය. අලි ඇතුන් පිළිබඳ අප තොරතුරු විමසද්දී ඒ අතර සිටි දඟකාර ඇතින්න නිතර ඔහු හොඩින් ඉවකරයි. ආදර භක්කිය පෙන්වයි. ඈතින් සිටින අලියෙක් ද ඔහු දෙස බලමින් සෙනෙහස පායි.

“මෙයාලා හාම්පුතා හඳුනාගෙන. ඔය ආදරේටයි ඔහොම කරන්නේ” ගොව්වෝ පවසති.

“අපේ ඇතැම් අලි ඇතුන් මගේ වයස හා සමානයි. මං කුඩා කාලෙ මට මතකයි සමහර අලින්ට වයස අවුරුද්දක් විතර ඇති. ඉතා කුඩා අලි. පුංචි ළමයි විදිහට අපි ඒ අයගෙ පිට අතගානවා. මේ අය උස් මහත් වී වැඩෙනවා අපි දැක්කා. කොහේ හිටියත් මේ අය අපේ වචනෙට අඩංගුයි. කොහොමත් මේ අලි කවදාවත් මිනිසුන්ට කරදර කරලා නැහැ. කලබල කරලා නැහැ.

පරම්පරාවෙන් ම අලි බලන අය මෙහේ ඉන්නවා. පරම්පරා තුනක් ම අලි බලපු අයත් ඒ අතරෙ වෙනවා. ඒ අය අලි ඇතුන්ට ආදරෙයි. අලි ඇතුන්ගේ ඕනෑ එපාකම්, හොඳ නරක කැමති අකැමැති දේ දන්නවා. මෙහෙ අලි අවුරුදු ගණනක සිට ශ්රී දළදා පෙරහරට යනවා. ” යැයි මහින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ ය.

[QUOTE="AnurangaSS, post: 9281735, member: 92055"] [SIZE=5]“මේ අලියා ගෙනියන්නේ විෂ්ණු දේවාල පෙරහරටයි. පෙරහරේ දවස් දහයම අපි යනවා. මෙයා හොඳ කීකරු තැන්පත් ගති තියෙන අලියෙක්. කවදාවත් කලබල කරලා නැහැ.”[/SIZE] [SIZE=5][IMG]http://www.silumina.lk/2009/08/02/as0908021-6.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://www.silumina.lk/2009/08/02/as0908021-5.jpg[/IMG][/SIZE] [SIZE=5]මැණිකේ ඇතින්න ජයසේන සමඟ[/SIZE] [SIZE=5]මිල්ලන්ගොඩ පොඩි ඇතා අමරසිරි සමඟ[/SIZE] [SIZE=5] ඇතිගොව්වන් ලෙස කටයුතු කරන බොහෝ දෙනෙක් පරම්පරාවෙන් ම එම රස්සාවට හුරු වූ අයවෙති. ඇතැම් අයගේ පවුලේ පිරිමි සියලු දෙනාම පාහේ කළේ අලි බලන රස්සාව ය. තෙල්දෙණියේ පදිංචි ඊ.එම්.කේ. ඒකනායක මහතා අලි බැලීමේ රස්සාව පටන් ගත්තේ වයස අවුරුදු 14 - 16 ත් අතර කාලයේ දී ය. දැන් ඔහු අලි බැලීමේ රස්සාවට පැමිණ වසර 18 ක් පමණ වෙයි.[/SIZE] [SIZE=5] “මං මේ රස්සාවට හුරු වුණේ මගේ අප්පච්චිගෙන්. ඉස්සර පවුලේ පිරිමි අය අලි බැලීමේ රස්සාව කළා. ඒත් දැන් එහෙම නැහැ. ගල්කුලම ප්රදේශයෙන් ගෙනා නිසා මං දැන් මේ බලාගන්න අලියා හඳුන්වන්නේ ‘ගල්කුලම’ කියලයි. මේ අලියා බලන්න අරන් දැන් අවුරුදු තුන හමාරක් විතර වෙනවා. මෙයත් බලන කෙනාට හරිම හිතවත්.[/SIZE] [SIZE=5] මෙයා නාන්න බොහොම කැමැතියි. දවසේ වැඩ ඉවර වෙලා මං මෙයා ඇළෙන් නාවනවා. කෑම බීමත් හොයා දෙනවා. අපි කොහේ ගියත් දළදා පෙරහරේ විෂ්ණු දේවාල පෙරහට යනවා. දැන් අවුරුදු ගණනක් තිස්සේ ඒක කරනවා” යැයි ඒකනායක පවසයි.[/SIZE] [SIZE=5] මෙතැන සිටි අලි ඇතුන් පස් දෙනා අතරින් ‘මැණිකේ’ නම් වූ ඇතින්න බලා කියා ගන්නේ ජයසේන මහතා ය. අලුත්නුවර පදිංචි ඔහු වසර 10 ක පමණ සිට මැණිකේ බලා කියා ගනී.[/SIZE] [SIZE=5] “මේ ඇතින්න සෙල්ලමට බරයි. ඒත් කාටවත් හානියක් නැහැ” ගස් බැඳලා තිබ්බත් දඟලනවා. කෑගහනවා. පැණි රස කන්න හරිම කැමැතියි. කෙසෙල් ටොපි වගේ දේවල් මං නිතර දෙනවා. අලින්ට දෙන්න කෑම ගම්වල හිඟ නැහැ. කිතුල්වගේ දේවල් සල්ලිවලට ගන්නවා. හාම්පුතා කිතුල් කප්පලා ලොරිවල දාලා මේ අයට එවනවා. අපිත් කොහොම හරි කෑම හොයා ගන්නවා.[/SIZE] [SIZE=5] අපි අවුරුදු තිහක විතර ඉඳන් දළදා පෙරහරට යනවා. පෙරහරේ ගියාම අපිටත් වාසි තියෙනවා. තෑගි බෝග ලැබෙනවා. ඇතින්නටත් සතුටුයි. කොච්චර දඟ වුණත් පෙහෙරේ යද්දී එයා දන්නවා මං මේ සහභාගි වෙන්නේ ගරු කටයුතු රාජකාරියකට කියලා. ඒ නිසා බොහොම සීරුවෙන් යනවා. අලි ඇත්තු කියන්නේ බොහොම නුවණ තියෙන සත්තු කොට්ඨාසයක්” ජයසේන මහතා කීවේ ය.[/SIZE] [SIZE=5] මිල්ලන්ගොඩ පදිංචි අමරසිරි මහතා අලින් පස්සෙම ගොස් අලින් බලන සාස්තරේ ඉගෙන ගත් අයෙකි. වයස අවුරුදු 55 ක් පමණ වන මිල්ලන්ගොඩ පොඩි ඇතා නමින් හැඳින්වෙන ඇතා බලා කියා ගන්නේ ඔහු ය. ඔහු මේ ඇතා බලාගැනීම අරඹා දැන් වසර 3 කි. මේ ඇතා උපතින් ම එකැස් අන්ධය.[/SIZE] [SIZE=5][IMG]http://www.silumina.lk/2009/08/02/as0908021-4.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://www.silumina.lk/2009/08/02/as0908021-3.jpg[/IMG][/SIZE] [SIZE=5]නිමල් කරුණාතිලක රාජා සමඟ[/SIZE] [SIZE=5]ගල්කුලමා බලා කියා ගන්නා ඒකනායක[/SIZE] [SIZE=5] “අන්ධ වුවත් පෙරහරේ යද්දී හොඳ සීරුවට යන්න මෙයා දන්නවා. අපි වැඩිපුරම යන්නේ විෂ්ණු දේවාල පෙරහරටයි. පෙරහරේ යද්දී හරිම තැන්පත්. දඟ කරන්නේ නැහැ. ශ්රද්ධාවෙන් යනවා. මෙයා එරමුදු, පෝටා වැල් කන්න කැමතියි. මං ඉතින් පුළුවන් හැම වේලේම ඒවා හොයලා දෙනවා” ඔහු පැවසීය. [/SIZE] [SIZE=5] මිල්ලන්ගොඩ රාජා නමින් ප්රසිද්ධ ආසියාවේ දිගම දළ සහිත ඇතා ඇතුළු අලි ඇතුන් පස් දෙනකු අයිති කෑගල්ලේ එස්.ආර්.ඒ. මිල්ලන්ගොඩ මහතා තමන් සතු අලි ඇතුන් පිළිබඳව අප හා තොරතුරු පැවසුවේ ය.[/SIZE] [SIZE=5] “අපේ පරම්පරා තුනක ඉඳන් අලි ඇතුන් ඉන්නවා. මුලදි එක් අලියෙක් දෙන්නෙක් ඉඳලා කාලෙක දී ඒ ගණන වැඩිවෙලා අලි 10 - 12 ක් විතරක් හිටියා. දැන් ඉන්නේ අලි ඇතුන් පස්දෙනයි. ඉන් දෙන්නෙක් ඇතුන්..[/SIZE] [SIZE=5] මිල්ලන්ගොඩ රාජාට අපි ‘බණ්ඩා’ කියාත් කියනවා. එයා ඇල්ලුවේ ආනමඩුව කැලෙන්. මං එයා මිලදී ගන්න කොට වයස අවුරුද්දක් විතර ඇති. ඒ 1945 අවුරුද්දේ. මේ ඇතා වයස අවුරුදු පහේ ඉඳන් මහනුවර දළදා පෙරහරේ යනවා. [/SIZE] [SIZE=5] එයාට ඒ පෙරහර හොඳටම හුරුයි. කීප සැරයක් ම කරඬුව වැඩම කරවීමත් කරලා තියෙනවා. මේ ඇතා මිනිස්සුන්ට කිසිම හිරිහැරයක් නොකළ ඇතෙක්. හරිම කීකරුයි.[/SIZE] [SIZE=5] දිග දළ තියෙන ඇතා නිසා මෙයා බලන්න සංචාරකයො එනවා. ඒ අය ඉන්දියාව, බුරුමය, තායිලන්තය වැනි රටවල අලි බලලා ඇවිත් කියනවා ආසියාවේ දිගම දළ තියෙන්නේ අපේ රාජා ඇතාට කියලා.[/SIZE] [SIZE=5] ඒ කාලෙ අපි අලියෙක් මිලට ගත්තෙ රුපියල් 3000 කට 3500 කට විතර . ඒ කාලෙ නිතර අලි වෙන්දේසි තිබුණා. අලි ඇතුන් බොහොම නුවණ තියෙන කල ගුණ දත් සත්ව කොට්ඨාසයක්. තමන්ට ආදරයෙන් කරුණාවෙන් සලකන කිසිම කෙනෙකුට ඒ අයගෙන් හානියක් නැහැ” මිල්ලන්ගොඩ මහතා පවසයි.[/SIZE] [SIZE=5][IMG]http://www.silumina.lk/2009/08/02/as0908021-2.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://www.silumina.lk/2009/08/02/as0908021-1.jpg[/IMG][/SIZE] [SIZE=5]එස්.ආර්.ඒ. මිල්ලන්ගොඩ[/SIZE] [SIZE=5]මහින්ද මිල්ලන්ගොඩ[/SIZE] [SIZE=5] මහින්ද මිල්ලන්ගොඩ මහතා මෙම පවුලේ දෙවැනි පුත්රයා ය. අලි ඇතුන් පිළිබඳ අප තොරතුරු විමසද්දී ඒ අතර සිටි දඟකාර ඇතින්න නිතර ඔහු හොඩින් ඉවකරයි. ආදර භක්කිය පෙන්වයි. ඈතින් සිටින අලියෙක් ද ඔහු දෙස බලමින් සෙනෙහස පායි.[/SIZE] [SIZE=5] “මෙයාලා හාම්පුතා හඳුනාගෙන. ඔය ආදරේටයි ඔහොම කරන්නේ” ගොව්වෝ පවසති.[/SIZE] [SIZE=5] “අපේ ඇතැම් අලි ඇතුන් මගේ වයස හා සමානයි. මං කුඩා කාලෙ මට මතකයි සමහර අලින්ට වයස අවුරුද්දක් විතර ඇති. ඉතා කුඩා අලි. පුංචි ළමයි විදිහට අපි ඒ අයගෙ පිට අතගානවා. මේ අය උස් මහත් වී වැඩෙනවා අපි දැක්කා. කොහේ හිටියත් මේ අය අපේ වචනෙට අඩංගුයි. කොහොමත් මේ අලි කවදාවත් මිනිසුන්ට කරදර කරලා නැහැ. කලබල කරලා නැහැ.[/SIZE] [SIZE=5] පරම්පරාවෙන් ම අලි බලන අය මෙහේ ඉන්නවා. පරම්පරා තුනක් ම අලි බලපු අයත් ඒ අතරෙ වෙනවා. ඒ අය අලි ඇතුන්ට ආදරෙයි. අලි ඇතුන්ගේ ඕනෑ එපාකම්, හොඳ නරක කැමති අකැමැති දේ දන්නවා. මෙහෙ අලි අවුරුදු ගණනක සිට ශ්රී දළදා පෙරහරට යනවා. ” යැයි මහින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom