Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඩබ්බරයන් යහ මඟ ගන්නා වෙහෙරගල අලි ගාල

සිහින් පිනි බිඳු වැස්සක් හීන් සරින් වනාතට ඇද වැටේ. ගස් කොළන් එකිනෙක යාව මැවෙන සුවිසල් ගසක සෙවණැලි විනා, තනි තනි ගසෙහි සේයාවකුදු තනි කර හඳුනා ගැනීම උගහට ය. මුළු වනාතම ඝන අන්ධකාරයේ සළුවෙන් වත සඟවාගෙන සිටින්නී ය.

රියේ ඉදිරිපස පහන් ආලෝකය හමුයේ වන මඟ දෙපස හිඳ තණ බුදින මුව රංචු, දෑස් ගිනි කණ වැටී බලා ගත් බැල්මේ පසුවෙති. රිය සමීපවත්ම එක් වනව ලැග හුන් ස්ථානයෙන් නික්මී ඉගිළ යන බිම් බස්සන් ගේ නෙත් යුගල ආලෝක දහරා හමුයේ රත් පැහැයෙන් බබළයි.

කිතුල්කොටේ වන ජීවී අඩවි ආරක්ෂක කාර්යාලයෙන් පිටත් වූ අපි තල් ගහදිගන උද්‍යාන පිවිසුමට ඇතුළුව තල්ගහදිගනගල, රබන් කන්ද, බළල් මළ හංදිය, තල්ගහදිගන වැව, වැලි ආර ඔස්සේ අලුයම 1.45 ට පමණ කිවුල්පිටිය ප්‍රදේශයට පැමිණියෙමු. වාහනය එම ස්ථානයට සමීප වත්ම මා දුටුයේ කුහුඹු රැළක් හා සමැව, කඩිසරව ඔබ - මොබ දිව යන මිනිසුන් සමූහයකි. ඒ හැමෙකකු අතම ඇති දැල් වූ විදුලි පන්දම් එළි නිශ්චිතව යොමු වන එකම ස්ථානයේ මානෙත් නතර විය.

වන අලි ප්‍රවාහන ලොරි රථයේ තට්ටුව මත ලැග සිටිනුයේ සුවිසල් වල් අලියෙකි. ඌ හොඳින් නරඹනු වස් මම අත වූ විදුලි පන්දම දල්වා බැලුවෙමි. සැබැවින් ම ‘අපේ අලි සම්පත මෙන්න’ යැයි නොබියව ආඩම්බරයෙන් පැවසිය හැකි ඌ හස්ති රාජයෙකි. ලොරියේ තට්ටුව මත ලැග තමන්ගේ දෙපසින් නැග සිටින බිත්තියක් හා සම යකඩ ඇන්දට හිස තබා ගත් හේ තමා ගේ පසු බිමෙහි සිදුවන්නේ කුමක් දැ’යි යන්න වටහා ගත නොහැකිව අසරණව බලා හිදී. ඒ තවත් මොහොතකින් අලුත් වනපෙතකට නිදහස්ව යන අටියෙනි.

මා අසල සිටි වන සත්ව අඩවි ආරක්ෂක දසනායක මහතාගෙන් මම මේ වල් අලියා පිළිබඳව විමසුවෙමි.
වෙහෙරගල අලි ගාල

“මහත්තයෝ, මේ අලියව කොහේ ඉඳන් ද මේ අරගෙන එන්නේ...”

“මූව අල්ල ගත්තේ වයඹ වන ජීවී කලාපෙයෙනුයි. ඒ කියන්නේ කොටවෙහෙර - මොන්නැකුලම ප්‍රදේශයෙන් වයස අවුරුදු 40 ක් පමණ වෙන පිරිමි අලියෙක්. උස අඩි 9 1/2 ක් පමණ වෙනවා.”

“ඉතින් අනික් අලින්ගෙන්, මෙයාව වෙන් කර හඳුනාගත හැකි සලකුණු එහෙම තියෙනවද?”

“මෙයා ගේ කන්දෙකේ වාටියෙන් පටන් ගන්න කබර සලකුණු බෙල්ල වටේටත් තියෙන්නේ හරියටම මාලයක් වගෙයි. ඊට අමතරව වලිගයේ අගිසි කෙඳි තියෙන්නේ වම් පසට වෙන්ට විතරයි. දකුණු පැත්තේ එක කෙන්දක්වත් නෑ.”

“එහෙනන් මූට මින් ඉදිරියට ‘කබරයයි’ නමක් තියමු” මම හිනැහෙමින් පැවසූයෙමි.

පශු වෛද්‍ය චන්දන මහතා ප්රමුඛ වයඹ වනජීවී කලාපයේ වන අලි අල්ලීමේ කණ්ඩායමේ නිලධාරීහු යුහුසුලුව තම තමන් ගේ් කාර්ය භාරය, නියමිත ස්ථානයන්හි ස්ථාන ගත වෙමින් ඉටු කරති. වනජීවීන් ඇසුරේ රාජකාරි කර මහඟු අත්දැකීම් සම්භාරයකින් යුතු ඔවුහු තමන් විසින් ම නිකුත් කළ නියෝගයන් තමන් විසින් ම ඉටු කරති.

පශු වෛද්‍යවරයා වල් අලියා ගේ සිරුරට අවැසි ඖෂධ එන්නත් කර අහවර වනවාත් සමඟ සෙසු නිලධාරීහු එකතු වී ලොරියේ ඇඳි මත ගැට ගසා සිටි අලියාගේ ඉදිරි සහ පසුපස පාදයන් හි බැමි කපා දැමූහ. ඒ හා සමඟම සැවොම ආරක්ෂිත ස්ථානයන් හි ස්ථාන ගතව ලොරිය මත සිටි වල් අලියා ඉන් පිටතට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැලැස්වූහ. වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමෙ’ හි වනබිම මත ඉදිරි පාදය තබමින් සොඬ ඔසොවා මහා හඬින් කුංචනාද කළ ‘කබරයා’ විදුලි ආලෝක දහරා මඟ හරිමින් වනාතට වැදිණි.

[QUOTE="AnurangaSS, post: 9281855, member: 92055"] [B][SIZE=4][COLOR=#000080]දඩබ්බරයන් යහ මඟ ගන්නා වෙහෙරගල අලි ගාල[/COLOR][/SIZE][/B] [CENTER] [SIZE=4][B] [IMG]http://www.silumina.lk/2010/01/17/as1001171-3.jpg[/IMG][/B][/SIZE][/CENTER] [SIZE=4][B]සි[/B]හින් පිනි බිඳු වැස්සක් හීන් සරින් වනාතට ඇද වැටේ. ගස් කොළන් එකිනෙක යාව මැවෙන සුවිසල් ගසක සෙවණැලි විනා, තනි තනි ගසෙහි සේයාවකුදු තනි කර හඳුනා ගැනීම උගහට ය. මුළු වනාතම ඝන අන්ධකාරයේ සළුවෙන් වත සඟවාගෙන සිටින්නී ය.[/SIZE] [SIZE=4] රියේ ඉදිරිපස පහන් ආලෝකය හමුයේ වන මඟ දෙපස හිඳ තණ බුදින මුව රංචු, දෑස් ගිනි කණ වැටී බලා ගත් බැල්මේ පසුවෙති. රිය සමීපවත්ම එක් වනව ලැග හුන් ස්ථානයෙන් නික්මී ඉගිළ යන බිම් බස්සන් ගේ නෙත් යුගල ආලෝක දහරා හමුයේ රත් පැහැයෙන් බබළයි.[/SIZE] [SIZE=4] කිතුල්කොටේ වන ජීවී අඩවි ආරක්ෂක කාර්යාලයෙන් පිටත් වූ අපි තල් ගහදිගන උද්‍යාන පිවිසුමට ඇතුළුව තල්ගහදිගනගල, රබන් කන්ද, බළල් මළ හංදිය, තල්ගහදිගන වැව, වැලි ආර ඔස්සේ අලුයම 1.45 ට පමණ කිවුල්පිටිය ප්‍රදේශයට පැමිණියෙමු. වාහනය එම ස්ථානයට සමීප වත්ම මා දුටුයේ කුහුඹු රැළක් හා සමැව, කඩිසරව ඔබ - මොබ දිව යන මිනිසුන් සමූහයකි. ඒ හැමෙකකු අතම ඇති දැල් වූ විදුලි පන්දම් එළි නිශ්චිතව යොමු වන එකම ස්ථානයේ මානෙත් නතර විය.[/SIZE] [SIZE=4] වන අලි ප්‍රවාහන ලොරි රථයේ තට්ටුව මත ලැග සිටිනුයේ සුවිසල් වල් අලියෙකි. ඌ හොඳින් නරඹනු වස් මම අත වූ විදුලි පන්දම දල්වා බැලුවෙමි. සැබැවින් ම ‘අපේ අලි සම්පත මෙන්න’ යැයි නොබියව ආඩම්බරයෙන් පැවසිය හැකි ඌ හස්ති රාජයෙකි. ලොරියේ තට්ටුව මත ලැග තමන්ගේ දෙපසින් නැග සිටින බිත්තියක් හා සම යකඩ ඇන්දට හිස තබා ගත් හේ තමා ගේ පසු බිමෙහි සිදුවන්නේ කුමක් දැ’යි යන්න වටහා ගත නොහැකිව අසරණව බලා හිදී. ඒ තවත් මොහොතකින් අලුත් වනපෙතකට නිදහස්ව යන අටියෙනි.[/SIZE] [SIZE=4] මා අසල සිටි වන සත්ව අඩවි ආරක්ෂක දසනායක මහතාගෙන් මම මේ වල් අලියා පිළිබඳව විමසුවෙමි.[/SIZE] [SIZE=4][IMG]http://www.silumina.lk/2010/01/17/as1001171-2.jpg[/IMG][/SIZE] [CENTER][SIZE=4] වෙහෙරගල අලි ගාල[/SIZE][/CENTER] [SIZE=4] “මහත්තයෝ, මේ අලියව කොහේ ඉඳන් ද මේ අරගෙන එන්නේ...”[/SIZE] [SIZE=4] “මූව අල්ල ගත්තේ වයඹ වන ජීවී කලාපෙයෙනුයි. ඒ කියන්නේ කොටවෙහෙර - මොන්නැකුලම ප්‍රදේශයෙන් වයස අවුරුදු 40 ක් පමණ වෙන පිරිමි අලියෙක්. උස අඩි 9 1/2 ක් පමණ වෙනවා.”[/SIZE] [SIZE=4] “ඉතින් අනික් අලින්ගෙන්, මෙයාව වෙන් කර හඳුනාගත හැකි සලකුණු එහෙම තියෙනවද?”[/SIZE] [SIZE=4] “මෙයා ගේ කන්දෙකේ වාටියෙන් පටන් ගන්න කබර සලකුණු බෙල්ල වටේටත් තියෙන්නේ හරියටම මාලයක් වගෙයි. ඊට අමතරව වලිගයේ අගිසි කෙඳි තියෙන්නේ වම් පසට වෙන්ට විතරයි. දකුණු පැත්තේ එක කෙන්දක්වත් නෑ.”[/SIZE] [SIZE=4] “එහෙනන් මූට මින් ඉදිරියට ‘කබරයයි’ නමක් තියමු” මම හිනැහෙමින් පැවසූයෙමි.[/SIZE] [SIZE=4] පශු වෛද්‍ය චන්දන මහතා ප්රමුඛ වයඹ වනජීවී කලාපයේ වන අලි අල්ලීමේ කණ්ඩායමේ නිලධාරීහු යුහුසුලුව තම තමන් ගේ් කාර්ය භාරය, නියමිත ස්ථානයන්හි ස්ථාන ගත වෙමින් ඉටු කරති. වනජීවීන් ඇසුරේ රාජකාරි කර මහඟු අත්දැකීම් සම්භාරයකින් යුතු ඔවුහු තමන් විසින් ම නිකුත් කළ නියෝගයන් තමන් විසින් ම ඉටු කරති.[/SIZE] [SIZE=4] පශු වෛද්‍යවරයා වල් අලියා ගේ සිරුරට අවැසි ඖෂධ එන්නත් කර අහවර වනවාත් සමඟ සෙසු නිලධාරීහු එකතු වී ලොරියේ ඇඳි මත ගැට ගසා සිටි අලියාගේ ඉදිරි සහ පසුපස පාදයන් හි බැමි කපා දැමූහ. ඒ හා සමඟම සැවොම ආරක්ෂිත ස්ථානයන් හි ස්ථාන ගතව ලොරිය මත සිටි වල් අලියා ඉන් පිටතට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැලැස්වූහ. වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමෙ’ හි වනබිම මත ඉදිරි පාදය තබමින් සොඬ ඔසොවා මහා හඬින් කුංචනාද කළ ‘කබරයා’ විදුලි ආලෝක දහරා මඟ හරිමින් වනාතට වැදිණි.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom