Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම් නිදහසේ ඉඳීන් පුතා... උඹටම කියාපු බිම තමයි මේක...”
මින්නේරියේ අලියා නොහොත් යාචකයා

අලි ඇල්ලීමේ කණ්ඩායමේ නිලධාරි මහතකුගේ මුවින් නික්මිණ. මෙකී රාජකාරියට අනුයුක්තව සිටි සියල්ලෝම සැනසුම් සුසුම් හෙළුයේ ‘කබරයා’ නිරුපද්‍රිතව වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට මුදා හැරීමේ ප්‍රීතියෙනි.

කොටවෙහෙර - මොන්නැකුලම ප්‍රදේශයේ කලහකාරීව හැසිරුණු මේ වල් අලියා වයඹ වනජීවී කලාපයේ සිට දකුණු වනජීවී කලාපයේ වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම වෙත මුදා හැරිණ.

වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට වන අලින් ඇතුළු කිරීමේ ලේඛනයේ 13 වැනි වල් අලියා වශයෙනුත් හඳුනාගැනීමේ පහසුව උදෙසා ‘කබරයා’ ය යන පටබැඳි නමකුත් ඈදුණු මේ හයිකාරයා මෙතැන් සිට මෙහි සරනු ඇත.

ලුණුගම්වෙහෙර වන පෙතේ පිහිටි වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම ලොව ප්‍රථම ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානයයි.

වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය යටතේ වනජීවී සංරක්ෂණය උදෙසා වෙන් වූ ප්‍රතිපාදන මත ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ ක අවැසිතාවය ඉටුකර ගැනීමේ මූලික සැලසුම් සැකසීමේ පියවරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල පිරුවේ මීට වසර දෙකකට ප්‍රථම ය. ඒ තම නිජ බිමේ අයිතිය සොයා වනජීවී රක්ෂිතවලින් පිටත සරන ‘කලහකාරී වන අලින්’ පුනරුත්ථාපන ඛ්2යාවලියකට බඳුන් කරලීමේ අටියෙනි.

නිහඬ වන ජීවීන්ගේ අයිතිය රකිනු වස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති කාර්ය භාරය අතිමහත් ය. වැඩි වන ජනග්‍රහණය සහ රටෙහි සංවර්ධනය උදෙසා ඇතැමෙක් නිර්වචනය කරන අයුරින් ‘නිකන් තිබෙන කැලෑ වැඩක් ඇති දෙයකට යොදා ගත්තාට මක් වෙනවාද’ යන තර්කය හමුවේ සමස්ත වනජීවී ප්‍රජාවම ස්වකීය වාසස්ථාන සීමාසහිත වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටිති.

මෙනිසා වනජීවීන්ගේ සුරක්ෂිත බව තහවුරු කරනු වස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නොනිමි මෙහෙවරක නිරතව සිටියි. එකී නොනිමි ගමනේ එක් සන්ධිස්ථානයක් වශයෙන් ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමක්’ සැලසුම් කිරීම හැඳින්විය හැකි ය.

සැබැවින් ම අලි - ඇතුන් යනු ශ්‍රී ලාංකේය ජන සමාජය හා සමඟ දුරාතීතයේ සිටම මනා සබැඳියාවකින් යුතු සත්ව කොට්ඨාසයකි. ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසටත් පෙර සිටම සිරිලක අලි - ඇත් පරපුර පිළිබඳව විදෙස් රට රාජ්ජයන්හි පවා කතා බහට ලක්ව ඇත. කුරුඳු බෝගය හැරුණු විට පෘතුගීසි ජාතිකයන් සිරිලකට ආකර්ෂණය වූයේ අලි - ඇතුන් නිසා බවත්, සිහල රජ සමයේ සහ යටත් විජිත පාලන සමයේ දීත් ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්වූයේ ද අලි - ඇතුන් බවත් අතීත පාලන වාර්තා සාක්ෂි දරයි.

ආසියාතික රටවල් අතරින් යහපත් අලි ගහනයක් සිටින රටක් ලෙස ලාංකික අපි සැවොම ආඩම්බර විය යුතු වෙමු. එනමුත් ඈත අතීතයේ සිට අද දක්වා වූ පාරිසරික වෙනස්වීම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අප ගේ අලි සම්පත පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලීම අත්‍යවශ්‍යය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි පරිශ්‍රමයක් සහ අවධානයක් ගෙන ක්‍රියා කරනුයේ සිරිලක වන අලි සම්පත සංරක්ෂණය කිරීමට ය. ‘අලියා’ යනු ජීවිත තර්ජනයට ප්‍රබල ලෙස මුහුණ දෙමින් සිටින සත්ත්වයෙකි. අලි - මිනිස් ගැටුම අවසානයේ පරතරය වන්නේ වන අලි ය.

වන වාසය කුඩා වීමත් එහි සරනා සත්ව ගහනය විශාල වීමත් නිසා ආහාර, ජලය සහ ආවරණ යන මූලික සත්ව අයිතිවාසිකම් ලබා ගනු වස් නිතරගයෙන් ම නිර්මාණය වනුයේ තරගකාරිත්වයකි. ඒ නිසා කුසට අහර සොයා වන අලි වනාත මායිමේ පිහිටි ගොවි බිම් වෙත වැදෙති. ප්‍රධාන වශයෙන් ම මෙවැනි හිතුවක්කාර වන සංචාරයන්හි නිරත වන්නේ පිරිමි අලි ය. පිරිමි අලියා යනු තනිව ජීවත්වීම ප්‍රිය කරන්නෙකි. මෙවැනි අලි ‘තනි අලි’ වශයෙන් ගම්මුන් අතර ප්‍රචලිත ය.

මෙවැනි තනි අලින් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කර යළිත් වනාතේ නිදහස් දිවි පෙවතට යොමු කරනු වස් ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානය’ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කිවුල් පිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. අලින්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ජලය සහ ආවරණ සපුරාලමින් දඩබ්බර වන අලින්ටම සරිලන අයුරින් සැකසූ මේ බිම හෙක්ටයාර් 2000 ක වපසරියකින් යුක්ත වේ.

ලොව ප්‍රථම වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමෙහි බාරකරු වශයෙන් පත්ව සිටින්නේ වනජීවී සංරක්ෂණ ක්ෂේත්රයේ තිස් වසරක පමණ වන අත්දැකීම් සම්භාරයකින් යුත්, වනසත්ව අඩවි ආරක්ෂක ටී. එම්. අබේරත්න මහතා ය.

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කිතුල්කොටේ අඩවි බල ප්‍රදේශය තුළ ස්ථාපිත මෙම ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ හා බැඳි රාජකාරි කටයුතු සඳහා කිතුල්කොටේ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්ත කාර්යය මණ්ඩලය දිනයේ පැය 24 පුරාවටම සේවයේ නිරතව සිටිති.

“මේ ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ රාජකාරි පහසුව උදෙසා අපි හඳුන්වන්නේ ‘අලි ගාල’ යන නමිනු යි. නමුත් මෙය වන අලින් ගාල් කිරීමක් නොවන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන වනජීවී රක්ෂිතයන්ගෙන් පිටත සැරිසරණ හිතුවක්කාර අලින් මෙම රැඳවුමෙහි රඳවා තබා ගන්නේ තාවකාලිකවයි. මේ අලි ගාලට පළමු වැනි වල් අලියා ගෙනැවිත් මුදා හැරියේ 2008 වසරේ දෙසැම්බර් මස 31 වැනි දා යි. ඒ හම්බන්තොට ප්‍රදේශයේ සිටි හිතුවක්කාරයෙක්. ඉන් අනතුරුව වල් අලි දොළොස් දෙනෙක් අලිගාලට වරින්වර මුදා හරිනු ලැබුවා.

‘හම්බන්තොට 01 අලියා’, ‘හම්බන්තොට වල්සපුගල අලියා’ ‘මින්නේරිය අලියා’ නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘යාචකයා’, ‘පුත්තලම අලියා’, ‘ගල්ගමුව ඇතා’, ‘සීගිරිය අලියා’, ‘හම්බන්තොට 02 අලියා’, ‘හම්බන්තොට 03 අලියා’, ‘හම්බන්තොට 04 අලියා’ ‘හම්බන්තොට 05 අලියා’, ‘මිනිපේ අලියා’, ‘හම්බන්තොට 06 අලියා’ සහ මෑතකදී මුදා හැරිය ‘කොටවෙහෙර - මොන්නෑකුලම අලියා’ නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘කබරයා’... කියන අලි මෙයට මුදා හැරියා.

[QUOTE="AnurangaSS, post: 9281863, member: 92055"] [SIZE=4]හ්ම් නිදහසේ ඉඳීන් පුතා... උඹටම කියාපු බිම තමයි මේක...”[/SIZE] [SIZE=4][IMG]http://www.silumina.lk/2010/01/17/as1001171-1.jpg[/IMG][/SIZE] [CENTER][SIZE=4]මින්නේරියේ අලියා නොහොත් යාචකයා[/SIZE][/CENTER] [SIZE=4] අලි ඇල්ලීමේ කණ්ඩායමේ නිලධාරි මහතකුගේ මුවින් නික්මිණ. මෙකී රාජකාරියට අනුයුක්තව සිටි සියල්ලෝම සැනසුම් සුසුම් හෙළුයේ ‘කබරයා’ නිරුපද්‍රිතව වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට මුදා හැරීමේ ප්‍රීතියෙනි.[/SIZE] [SIZE=4] කොටවෙහෙර - මොන්නැකුලම ප්‍රදේශයේ කලහකාරීව හැසිරුණු මේ වල් අලියා වයඹ වනජීවී කලාපයේ සිට දකුණු වනජීවී කලාපයේ වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම වෙත මුදා හැරිණ. [/SIZE] [SIZE=4] වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට වන අලින් ඇතුළු කිරීමේ ලේඛනයේ 13 වැනි වල් අලියා වශයෙනුත් හඳුනාගැනීමේ පහසුව උදෙසා ‘කබරයා’ ය යන පටබැඳි නමකුත් ඈදුණු මේ හයිකාරයා මෙතැන් සිට මෙහි සරනු ඇත.[/SIZE] [SIZE=4] ලුණුගම්වෙහෙර වන පෙතේ පිහිටි වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම ලොව ප්‍රථම ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානයයි.[/SIZE] [SIZE=4] වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය යටතේ වනජීවී සංරක්ෂණය උදෙසා වෙන් වූ ප්‍රතිපාදන මත ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ ක අවැසිතාවය ඉටුකර ගැනීමේ මූලික සැලසුම් සැකසීමේ පියවරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල පිරුවේ මීට වසර දෙකකට ප්‍රථම ය. ඒ තම නිජ බිමේ අයිතිය සොයා වනජීවී රක්ෂිතවලින් පිටත සරන ‘කලහකාරී වන අලින්’ පුනරුත්ථාපන ඛ්2යාවලියකට බඳුන් කරලීමේ අටියෙනි.[/SIZE] [SIZE=4] නිහඬ වන ජීවීන්ගේ අයිතිය රකිනු වස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති කාර්ය භාරය අතිමහත් ය. වැඩි වන ජනග්‍රහණය සහ රටෙහි සංවර්ධනය උදෙසා ඇතැමෙක් නිර්වචනය කරන අයුරින් ‘නිකන් තිබෙන කැලෑ වැඩක් ඇති දෙයකට යොදා ගත්තාට මක් වෙනවාද’ යන තර්කය හමුවේ සමස්ත වනජීවී ප්‍රජාවම ස්වකීය වාසස්ථාන සීමාසහිත වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටිති. [/SIZE] [SIZE=4] මෙනිසා වනජීවීන්ගේ සුරක්ෂිත බව තහවුරු කරනු වස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නොනිමි මෙහෙවරක නිරතව සිටියි. එකී නොනිමි ගමනේ එක් සන්ධිස්ථානයක් වශයෙන් ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමක්’ සැලසුම් කිරීම හැඳින්විය හැකි ය.[/SIZE] [SIZE=4] සැබැවින් ම අලි - ඇතුන් යනු ශ්‍රී ලාංකේය ජන සමාජය හා සමඟ දුරාතීතයේ සිටම මනා සබැඳියාවකින් යුතු සත්ව කොට්ඨාසයකි. ක්‍රිස්තු වර්ෂ පළමු වැනි සියවසටත් පෙර සිටම සිරිලක අලි - ඇත් පරපුර පිළිබඳව විදෙස් රට රාජ්ජයන්හි පවා කතා බහට ලක්ව ඇත. කුරුඳු බෝගය හැරුණු විට පෘතුගීසි ජාතිකයන් සිරිලකට ආකර්ෂණය වූයේ අලි - ඇතුන් නිසා බවත්, සිහල රජ සමයේ සහ යටත් විජිත පාලන සමයේ දීත් ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්වූයේ ද අලි - ඇතුන් බවත් අතීත පාලන වාර්තා සාක්ෂි දරයි.[/SIZE] [SIZE=4] ආසියාතික රටවල් අතරින් යහපත් අලි ගහනයක් සිටින රටක් ලෙස ලාංකික අපි සැවොම ආඩම්බර විය යුතු වෙමු. එනමුත් ඈත අතීතයේ සිට අද දක්වා වූ පාරිසරික වෙනස්වීම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අප ගේ අලි සම්පත පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලීම අත්‍යවශ්‍යය.[/SIZE] [SIZE=4] වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි පරිශ්‍රමයක් සහ අවධානයක් ගෙන ක්‍රියා කරනුයේ සිරිලක වන අලි සම්පත සංරක්ෂණය කිරීමට ය. ‘අලියා’ යනු ජීවිත තර්ජනයට ප්‍රබල ලෙස මුහුණ දෙමින් සිටින සත්ත්වයෙකි. අලි - මිනිස් ගැටුම අවසානයේ පරතරය වන්නේ වන අලි ය.[/SIZE] [SIZE=4] වන වාසය කුඩා වීමත් එහි සරනා සත්ව ගහනය විශාල වීමත් නිසා ආහාර, ජලය සහ ආවරණ යන මූලික සත්ව අයිතිවාසිකම් ලබා ගනු වස් නිතරගයෙන් ම නිර්මාණය වනුයේ තරගකාරිත්වයකි. ඒ නිසා කුසට අහර සොයා වන අලි වනාත මායිමේ පිහිටි ගොවි බිම් වෙත වැදෙති. ප්‍රධාන වශයෙන් ම මෙවැනි හිතුවක්කාර වන සංචාරයන්හි නිරත වන්නේ පිරිමි අලි ය. පිරිමි අලියා යනු තනිව ජීවත්වීම ප්‍රිය කරන්නෙකි. මෙවැනි අලි ‘තනි අලි’ වශයෙන් ගම්මුන් අතර ප්‍රචලිත ය.[/SIZE] [SIZE=4] මෙවැනි තනි අලින් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කර යළිත් වනාතේ නිදහස් දිවි පෙවතට යොමු කරනු වස් ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානය’ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කිවුල් පිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. අලින්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ජලය සහ ආවරණ සපුරාලමින් දඩබ්බර වන අලින්ටම සරිලන අයුරින් සැකසූ මේ බිම හෙක්ටයාර් 2000 ක වපසරියකින් යුක්ත වේ.[/SIZE] [SIZE=4] ලොව ප්‍රථම වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමෙහි බාරකරු වශයෙන් පත්ව සිටින්නේ වනජීවී සංරක්ෂණ ක්ෂේත්රයේ තිස් වසරක පමණ වන අත්දැකීම් සම්භාරයකින් යුත්, වනසත්ව අඩවි ආරක්ෂක ටී. එම්. අබේරත්න මහතා ය. [/SIZE] [SIZE=4] ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ කිතුල්කොටේ අඩවි බල ප්‍රදේශය තුළ ස්ථාපිත මෙම ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ හා බැඳි රාජකාරි කටයුතු සඳහා කිතුල්කොටේ වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්ත කාර්යය මණ්ඩලය දිනයේ පැය 24 පුරාවටම සේවයේ නිරතව සිටිති.[/SIZE] [SIZE=4] “මේ ‘වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම’ රාජකාරි පහසුව උදෙසා අපි හඳුන්වන්නේ ‘අලි ගාල’ යන නමිනු යි. නමුත් මෙය වන අලින් ගාල් කිරීමක් නොවන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුයි. ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන වනජීවී රක්ෂිතයන්ගෙන් පිටත සැරිසරණ හිතුවක්කාර අලින් මෙම රැඳවුමෙහි රඳවා තබා ගන්නේ තාවකාලිකවයි. මේ අලි ගාලට පළමු වැනි වල් අලියා ගෙනැවිත් මුදා හැරියේ 2008 වසරේ දෙසැම්බර් මස 31 වැනි දා යි. ඒ හම්බන්තොට ප්‍රදේශයේ සිටි හිතුවක්කාරයෙක්. ඉන් අනතුරුව වල් අලි දොළොස් දෙනෙක් අලිගාලට වරින්වර මුදා හරිනු ලැබුවා.[/SIZE] [SIZE=4] ‘හම්බන්තොට 01 අලියා’, ‘හම්බන්තොට වල්සපුගල අලියා’ ‘මින්නේරිය අලියා’ නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘යාචකයා’, ‘පුත්තලම අලියා’, ‘ගල්ගමුව ඇතා’, ‘සීගිරිය අලියා’, ‘හම්බන්තොට 02 අලියා’, ‘හම්බන්තොට 03 අලියා’, ‘හම්බන්තොට 04 අලියා’ ‘හම්බන්තොට 05 අලියා’, ‘මිනිපේ අලියා’, ‘හම්බන්තොට 06 අලියා’ සහ මෑතකදී මුදා හැරිය ‘කොටවෙහෙර - මොන්නෑකුලම අලියා’ නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘කබරයා’... කියන අලි මෙයට මුදා හැරියා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom