Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘කබරයා’... කියන අලි මෙයට මුදා හැරියා. “මෙසේ රැගෙන එන වල් අලින් ගේ මූලිකම අවශ්‍යතාව වන ආහාර, ජලය, ආවරණ නිසි පරිදි ලබාදීම සහ යම් පරිවාස සමයක් තුළ යම් සීමාකාරී වටපිටාවක් තුළ ජීවත් වීමට සැලැස්වීමෙන් ඔවුන් පුනරුත්ථාපන ක්‍රියාවලියකට භාජනය කර යළිත් හුරු - පුරුදු නිදහස් වනපෙතේ ජීවිතයට යොමු කරවීම තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නෙ.

අලි ගාලට මුදා හරින සෑම වල් අලියකු ගැන ම අපි පසු විපරම් කටයුතු කරනවා. අලි ගාල නඩත්තු කටයුතු සඳහා ම වෙන් වූ කාර්යය මණ්ඩලයක් දෛනිකව එම රාජකාරිවල නියුක්තව සිටිනවා..”

“අලි ගාලට ඇතුළු කර සිටින අලින්ගෙන් කිහිප දෙනෙකුට ම රේඩියෝ සංඥා නිකුත් කරන කර පටි පළඳවා තිබෙනවා. ඒ ඔවුන්ගේ සංචරණය පිළිබඳව වන දත්තයන් ලබා ගැනීම සඳහායි. ඩොක්ට ප්‍රීති විරාජ් ප්‍රනාන්දු මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීලා තියෙනවා...”

අලින් ගේ ජල අවශ්‍යතාව මූලික වශයෙන් ම සපයා දීම සඳහා කිවුල්පිටිය වැව, රෝහිණී වැව සහ දන්ගහවැව යන වැව් සහ වෙහෙරගල පෝෂිත ඇළ මාර්ගය අලි ගාල සීමාවට ඇතුළත් වන සේ තමයි සැලසුම් කටයුතු සිදු කළේ රැඳවුම් අලින් ගෙන ඒමට ප්‍රථම අලි ගාලේ ස්ථාන කිහිපයකම වාගේ සුපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. කිතුල්කොටේ අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි මේ කටයුතු සිදු වුණේ...” යැයි වන සත්ව අඩවි සහකාර තිස්ස ආරියවංශ මහතා පැවසීය.

අලි ගාල ගොඩනැඟීමේ කටයුතු පටන්ගත් මුල් අවදියේ එහි අධීක්ෂණ රාජකාරින් සඳහා සහභාගි වීමේ දී විඳි දුෂ්කරතා ඔහු අද සිහිපත් කරනුයේ සතුටිනි. එ දවස දුෂ්කර වූ සියලු බාධා ජය ගෙන මෙදින ‘වෙහෙරගල වන අලි පුනරුත්ථාපන බිම’ වශයෙන් ස්ථාපිතව ලොව ප්‍රථම අලිගාල වශයෙන් වනජීවී සංරක්ෂණ ඉතිහාසයට එක් වූ මෙම අනඟී සංකල්පය, වන දිවියට පෙම්බැඳි සැමගේ සිත් හි ප්‍රීතියක් වඩවනු නියත ය.

වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට වන අලින් ඇතුළු කිරීමේ ලේඛනයේ පුරාවටම ඇත්තේ ඉහත සඳහන් හිතුවක්කාර වල් අලින්, මෙම අලි ගාලට ගෙනැවිත් දැමූ පසුව ඔවුන් සම්බන්ධයෙන් වන සත්ව අඩවි ආරක්ෂක වරයා විසින් තබන ලද පසු විපරම් තොරතුරු ය. ඉඳින් එකී තොරතුරු අතුරින් මාගේ අවධානය දිනාගත් මෙකී සාරාංශ ගත විස්තරය මෙසේ සටහන් තබමි.

මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගයේ දේවාලය අසල දී මාර්ගයට පිවිස මාර්ගයේ ගමන් ගන්නා වාහන නතර කර වාහනවලින් ලබාදෙන ආහාර වර්ග කෑමට පුරුදු වී සිටි අලියා අල්ලා ගෙනැවිත් ‘වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට’ 2009.02.06 වැනි දින රාත්‍රි නිදහස් කරන ලදී. මෙම අලියා තරුණ පිරිමි අලියෙකි. හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වේ. මහ ම¼ඟ ගමන් ගන්නා වාහන නතර කර ආහාර ඉල්ලීමට පුරුදු වී සිටි බැවින් අපි ඌ ‘යාචකයා’ යන පටබැඳි නමින් හඳුන්වමු. මෙම අලියා අලි ගාල තුළ හොඳින් ජීවත්වේ.

දන්ගහවැව අසලදී මෙම අලියා 2009.03.11 වැනි දින හමු විය. ඌ අසල තවත් අලි තිදෙනෙක් දක්නට ලැබිණි. 2009.07.05 වැනි දින ප.ව. 5 ට පමණ දන්ගහවැවට බැස දිය බොමින් සිටියදී හමු විය. ඌ හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වේ. 2009.10.04 වැනි දින මෙම අලියා කිවුල්පිටිය - පාලම් හන්දිය අසල දී ප.ව. 6 ට පමණ දියවළේ වතුර ;බාමින් සිටියදී දක්නට ලැබිණි...”

‘යාචකයා’ පිළිබඳව තෝරා ගත් පසු විපරම් තොරතුරු එබඳු ය. ඉන් හැඟෙනුයේ මේ ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානය ‘යාචකයා’ ගේ නිවහන හා සම තත්ත්වයකට පත් වෙමින් තිබෙන බැව් නොවන්නේ ද? එදවස මිනිසුන් ඇසුරේ ගැවසෙමින් ලැබෙනා ආහාර මගින් යැපීමට හුරු වූ මොහු මෙදින වනයේ සරමින් තමන් විසින් ම සපයා ගනු ලබන ආහාර මත යැපීමට හුරු පුරුදු වී සිටියි.

වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම් රාජකාරි කටයුතු පූර්ණ අධීක්ෂණයට ලක් කරමින්, මෙකී ක්‍රියාවලිය සාර්ථකත්වයක් කරා ළඟා කරලීමට නිබඳවම වෙහෙසෙන වනසත්ව අඩවි ආරක්ෂක ටී.එම්. අබේරත්න, වන සත්ව අඩවි සහකාර තිස්ස ආරියවංශ සහ වන සත්ව නියාමක පී.එන්. වීරතුංග යන මහත්වරුන් ප්රමුඛ සමස්ත කාර්යය මණ්ඩලයේ ම ඒකායන අභිප්‍රාය වී ඇත්තේ මේ නවමු වන අලි සංරක්ෂණ සංකල්පය සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු දැක්මය. ඔවුහු ඒ සඳහා කැපවී කටයුතු කරති.

[QUOTE="AnurangaSS, post: 9281867, member: 92055"] [SIZE=5]නැතිනම් අපි හඳුන්වන අයුරින් ‘කබරයා’... කියන අලි මෙයට මුදා හැරියා. “මෙසේ රැගෙන එන වල් අලින් ගේ මූලිකම අවශ්‍යතාව වන ආහාර, ජලය, ආවරණ නිසි පරිදි ලබාදීම සහ යම් පරිවාස සමයක් තුළ යම් සීමාකාරී වටපිටාවක් තුළ ජීවත් වීමට සැලැස්වීමෙන් ඔවුන් පුනරුත්ථාපන ක්‍රියාවලියකට භාජනය කර යළිත් හුරු - පුරුදු නිදහස් වනපෙතේ ජීවිතයට යොමු කරවීම තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නෙ. අලි ගාලට මුදා හරින සෑම වල් අලියකු ගැන ම අපි පසු විපරම් කටයුතු කරනවා. අලි ගාල නඩත්තු කටයුතු සඳහා ම වෙන් වූ කාර්යය මණ්ඩලයක් දෛනිකව එම රාජකාරිවල නියුක්තව සිටිනවා..” “අලි ගාලට ඇතුළු කර සිටින අලින්ගෙන් කිහිප දෙනෙකුට ම රේඩියෝ සංඥා නිකුත් කරන කර පටි පළඳවා තිබෙනවා. ඒ ඔවුන්ගේ සංචරණය පිළිබඳව වන දත්තයන් ලබා ගැනීම සඳහායි. ඩොක්ට ප්‍රීති විරාජ් ප්‍රනාන්දු මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීලා තියෙනවා...” අලින් ගේ ජල අවශ්‍යතාව මූලික වශයෙන් ම සපයා දීම සඳහා කිවුල්පිටිය වැව, රෝහිණී වැව සහ දන්ගහවැව යන වැව් සහ වෙහෙරගල පෝෂිත ඇළ මාර්ගය අලි ගාල සීමාවට ඇතුළත් වන සේ තමයි සැලසුම් කටයුතු සිදු කළේ රැඳවුම් අලින් ගෙන ඒමට ප්‍රථම අලි ගාලේ ස්ථාන කිහිපයකම වාගේ සුපෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. කිතුල්කොටේ අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ තමයි මේ කටයුතු සිදු වුණේ...” යැයි වන සත්ව අඩවි සහකාර තිස්ස ආරියවංශ මහතා පැවසීය. අලි ගාල ගොඩනැඟීමේ කටයුතු පටන්ගත් මුල් අවදියේ එහි අධීක්ෂණ රාජකාරින් සඳහා සහභාගි වීමේ දී විඳි දුෂ්කරතා ඔහු අද සිහිපත් කරනුයේ සතුටිනි. එ දවස දුෂ්කර වූ සියලු බාධා ජය ගෙන මෙදින ‘වෙහෙරගල වන අලි පුනරුත්ථාපන බිම’ වශයෙන් ස්ථාපිතව ලොව ප්‍රථම අලිගාල වශයෙන් වනජීවී සංරක්ෂණ ඉතිහාසයට එක් වූ මෙම අනඟී සංකල්පය, වන දිවියට පෙම්බැඳි සැමගේ සිත් හි ප්‍රීතියක් වඩවනු නියත ය. වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට වන අලින් ඇතුළු කිරීමේ ලේඛනයේ පුරාවටම ඇත්තේ ඉහත සඳහන් හිතුවක්කාර වල් අලින්, මෙම අලි ගාලට ගෙනැවිත් දැමූ පසුව ඔවුන් සම්බන්ධයෙන් වන සත්ව අඩවි ආරක්ෂක වරයා විසින් තබන ලද පසු විපරම් තොරතුරු ය. ඉඳින් එකී තොරතුරු අතුරින් මාගේ අවධානය දිනාගත් මෙකී සාරාංශ ගත විස්තරය මෙසේ සටහන් තබමි. මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගයේ දේවාලය අසල දී මාර්ගයට පිවිස මාර්ගයේ ගමන් ගන්නා වාහන නතර කර වාහනවලින් ලබාදෙන ආහාර වර්ග කෑමට පුරුදු වී සිටි අලියා අල්ලා ගෙනැවිත් ‘වෙහෙරගල වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිමට’ 2009.02.06 වැනි දින රාත්‍රි නිදහස් කරන ලදී. මෙම අලියා තරුණ පිරිමි අලියෙකි. හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වේ. මහ ම¼ඟ ගමන් ගන්නා වාහන නතර කර ආහාර ඉල්ලීමට පුරුදු වී සිටි බැවින් අපි ඌ ‘යාචකයා’ යන පටබැඳි නමින් හඳුන්වමු. මෙම අලියා අලි ගාල තුළ හොඳින් ජීවත්වේ. දන්ගහවැව අසලදී මෙම අලියා 2009.03.11 වැනි දින හමු විය. ඌ අසල තවත් අලි තිදෙනෙක් දක්නට ලැබිණි. 2009.07.05 වැනි දින ප.ව. 5 ට පමණ දන්ගහවැවට බැස දිය බොමින් සිටියදී හමු විය. ඌ හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වේ. 2009.10.04 වැනි දින මෙම අලියා කිවුල්පිටිය - පාලම් හන්දිය අසල දී ප.ව. 6 ට පමණ දියවළේ වතුර ;බාමින් සිටියදී දක්නට ලැබිණි...” ‘යාචකයා’ පිළිබඳව තෝරා ගත් පසු විපරම් තොරතුරු එබඳු ය. ඉන් හැඟෙනුයේ මේ ‘වන අලි පුනරුත්ථාපන අභය ස්ථානය ‘යාචකයා’ ගේ නිවහන හා සම තත්ත්වයකට පත් වෙමින් තිබෙන බැව් නොවන්නේ ද? එදවස මිනිසුන් ඇසුරේ ගැවසෙමින් ලැබෙනා ආහාර මගින් යැපීමට හුරු වූ මොහු මෙදින වනයේ සරමින් තමන් විසින් ම සපයා ගනු ලබන ආහාර මත යැපීමට හුරු පුරුදු වී සිටියි. වන අලි පුනරුත්ථාපන රැඳවුම් බිම් රාජකාරි කටයුතු පූර්ණ අධීක්ෂණයට ලක් කරමින්, මෙකී ක්‍රියාවලිය සාර්ථකත්වයක් කරා ළඟා කරලීමට නිබඳවම වෙහෙසෙන වනසත්ව අඩවි ආරක්ෂක ටී.එම්. අබේරත්න, වන සත්ව අඩවි සහකාර තිස්ස ආරියවංශ සහ වන සත්ව නියාමක පී.එන්. වීරතුංග යන මහත්වරුන් ප්රමුඛ සමස්ත කාර්යය මණ්ඩලයේ ම ඒකායන අභිප්‍රාය වී ඇත්තේ මේ නවමු වන අලි සංරක්ෂණ සංකල්පය සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු දැක්මය. ඔවුහු ඒ සඳහා කැපවී කටයුතු කරති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom