Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාංකේය අනන්‍යතාවය ලොවට හඬගා කියන අනුපමේය සංස්කෘතික මංගල්‍යය කල එළි බසිද්දී සුදු පියවිලි මත සර්වාභරණයෙන් විභූෂිතව, දෑලේ ඇතුන් සමගින්, නයියණ්ඩි හා උඩරට නර්තන කණ්ඩායමක් පෙරටු කරගෙන ගජගා වන්නමේ තාලයට පාද තබමින් මංගල හස්තිරාජයා පෙරහර කරඬුව වැඩම කරගෙන ඉදිරියට එද්දී අප කාගේත් සිත් මෙයින් දශක දෙකකට පෙර අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී දළදා මාළිගයේ මංගල හස්ති රාජයා වූ ‘රාජා’ සිහිපත් වීම නිසයි. මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය.

එම වසරේම දෙසැම්බර් මස 30 වැනි දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරි මහතෙකු වූ විශ්වලිංගම් නමැත්තෙකු විසින් මඩකලපුව සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ඇත්පැටවා ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කෙරුණු බලපත්‍රයකට අනුව ඇත්පැටවා මහනුවරට ගෙනැවිත් තිබේ.

මෙම ඇත්පැටවුන් දෙදෙනා මාම්පිටිය දිසාවේගේ සුරතලුන් වශයෙන් ගිරාගම වලව්වේ කෙළි දෙළෙන් හැදී වැඩුණ හ. එක් ඇත් පැටවෙක් නමින් ‘රාජා’ විය. අනෙක් ඇත් පැටවා ‘දත් පූට්ටුවා’ නම් විය. ‘රාජා’ ඇත් පැටවා කුඩා කල බරපතල ලෙස රෝගාතුර වූ අතර තම සුරතලා සුවපත් කර දෙන ලෙස ඉල්ලා මාම්පිටිය දිසාවේ අලුත්නුවර දේවාලයට බාරයක් වූ බව කියැවේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ රාජා සුවපත්වූයෙන් දිසාවේ බාරය ඔප්පු කරන ලදි. කෙසේ වෙතත් එතුමන් වයෝවෘද්ධභාවයට පැමිණි නිසාවෙන් රාජාත්, අනෙක් ඇත් පැටවාත් මහනුවර ශ්‍රී දළදා මාළිගයට පූජා කිරීමට තීරණය කෙරිණි.

එකී තීරණය ක්‍රියාවට නගමින් 1937 වසරේ ජූලි මස 31 වන දින ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වූයෙන් එදින මහනුවර දී අස්සන් කළ ඔප්පුවකින් ඇත් පැටවුන් දෙදෙනාගේ අයිතිය ශ්‍රී දළදා මාළිගයට පැවරිණ. එවකට රාජාගේ උස අඩි අටක් පමණ වූ බව කියැවේ. ටිකිරි බණ්ඩා රත්වත්තේ මැතිතුමා දිය වඩන නිළමේ තනතුර දරණ සමයේ සිදු වූ මේ අසිරිමත් පූජාව රැස්ව සිටි සැදැහැවතුනගේ දෙනෙතට කඳුළු නංවන දසුනක් වූයේ දියවඩන නිළමේතුමාගේ දෑතෙහි රාජාගේ සොඬ තබා කෙණ්ඩියෙන් පැන්වත් කරද්දී කුඤ්චනාද කළ නිසාවෙනි.

රාජා හස්තියා එතැන් පටන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහරේ ගමන් කර තිබේ. නමුදු විසිවන සියවසේ මැද භාගයේ සිට මියයන තෙක් පෙරහර කරඬුව සහිත රන් සිවිගෙය පෙරහරෙහි වැඩම කරවීම රාජා සතු ප්‍රධාන කාර්යය විය. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවිමේ උතුම් කටයුත්ත සඳහා යොදාගනු ලබන්නේ මංගල හස්ති රාජයෙකි. හස්තියෙකු මංගල හස්තිරාජයෙකු වීමට නම් මංගල ලකුණු හතක් පිහිටිය යුතු බව පිළිගැනේ.

එනම් හස්තියාගේ සිරුරේ හත් පොළක් පොළව මත ස්පර්ශ විය යුතු වේ. පාද සතර, සොඬය. වලිගය සහ ලිංගය එම ස්ථාන හතයි. රාජා හස්තියා සතුව ද එම ලක්ෂණ දක්නට ලැබී තිබේ. ඊට අමතර වශයෙන් මෙම හස්තිරාජයාගේ පිට සමතලව පිහිටීමද විශේෂතම ලක්ෂණයක් විය. අභිමානවත් ලෙස හිස එසවීමේ ගති ලක්ෂණය ද දකුණු දළය වම් දළයට වඩා මඳක් ඉහළින් පිහිටා තිබීම ද රාජා හස්තියා පෙරහර කරඬුව වැඩමකරවීමට සුදුසුකම් ලැබීමට වඩාත් හේතුභූත විය.

මංගල ලකුණුවලින් සමන්විත වීමට අමතර වශයෙන් රාජා හස්තියා තීක්ෂණ බුද්ධි මහිමයකින් යුත් සත්ත්වයෙකු වූ බැව් තතු දන්නෝ පවසති. ඊට උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකිය. 1955 වසරේ ඇසළ පෙරහර සමයේ එක් දිනෙක පෙරහරේ කරඬුව වැඩම කරවාගෙන ගමන් කළ රාජා මහනුවර රැජිණ හෝටලය අසල දී හිටිවනම නතර වී තිබේ. රාජා පෙරහරේ ඉදිරියට කැඳවාගෙන යාමට ගත් සියලු තැත ව්‍යවර්ථ විය.

[QUOTE="AnurangaSS, post: 9282272, member: 92055"] [SIZE=5] ලාංකේය අනන්‍යතාවය ලොවට හඬගා කියන අනුපමේය සංස්කෘතික මංගල්‍යය කල එළි බසිද්දී සුදු පියවිලි මත සර්වාභරණයෙන් විභූෂිතව, දෑලේ ඇතුන් සමගින්, නයියණ්ඩි හා උඩරට නර්තන කණ්ඩායමක් පෙරටු කරගෙන ගජගා වන්නමේ තාලයට පාද තබමින් මංගල හස්තිරාජයා පෙරහර කරඬුව වැඩම කරගෙන ඉදිරියට එද්දී අප කාගේත් සිත් මෙයින් දශක දෙකකට පෙර අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී දළදා මාළිගයේ මංගල හස්ති රාජයා වූ ‘රාජා’ සිහිපත් වීම නිසයි.[/SIZE][SIZE=5] මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය.[/SIZE] [SIZE=5] එම වසරේම දෙසැම්බර් මස 30 වැනි දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරි මහතෙකු වූ විශ්වලිංගම් නමැත්තෙකු විසින් මඩකලපුව සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ඇත්පැටවා ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කෙරුණු බලපත්‍රයකට අනුව ඇත්පැටවා මහනුවරට ගෙනැවිත් තිබේ.[/SIZE] [SIZE=5] මෙම ඇත්පැටවුන් දෙදෙනා මාම්පිටිය දිසාවේගේ සුරතලුන් වශයෙන් ගිරාගම වලව්වේ කෙළි දෙළෙන් හැදී වැඩුණ හ. එක් ඇත් පැටවෙක් නමින් ‘රාජා’ විය. අනෙක් ඇත් පැටවා ‘දත් පූට්ටුවා’ නම් විය. ‘රාජා’ ඇත් පැටවා කුඩා කල බරපතල ලෙස රෝගාතුර වූ අතර තම සුරතලා සුවපත් කර දෙන ලෙස ඉල්ලා මාම්පිටිය දිසාවේ අලුත්නුවර දේවාලයට බාරයක් වූ බව කියැවේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ රාජා සුවපත්වූයෙන් දිසාවේ බාරය ඔප්පු කරන ලදි. කෙසේ වෙතත් එතුමන් වයෝවෘද්ධභාවයට පැමිණි නිසාවෙන් රාජාත්, අනෙක් ඇත් පැටවාත් මහනුවර ශ්‍රී දළදා මාළිගයට පූජා කිරීමට තීරණය කෙරිණි.[/SIZE] [SIZE=5] එකී තීරණය ක්‍රියාවට නගමින් 1937 වසරේ ජූලි මස 31 වන දින ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වූයෙන් එදින මහනුවර දී අස්සන් කළ ඔප්පුවකින් ඇත් පැටවුන් දෙදෙනාගේ අයිතිය ශ්‍රී දළදා මාළිගයට පැවරිණ. එවකට රාජාගේ උස අඩි අටක් පමණ වූ බව කියැවේ. ටිකිරි බණ්ඩා රත්වත්තේ මැතිතුමා දිය වඩන නිළමේ තනතුර දරණ සමයේ සිදු වූ මේ අසිරිමත් පූජාව රැස්ව සිටි සැදැහැවතුනගේ දෙනෙතට කඳුළු නංවන දසුනක් වූයේ දියවඩන නිළමේතුමාගේ දෑතෙහි රාජාගේ සොඬ තබා කෙණ්ඩියෙන් පැන්වත් කරද්දී කුඤ්චනාද කළ නිසාවෙනි.[/SIZE] [SIZE=5] රාජා හස්තියා එතැන් පටන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහරේ ගමන් කර තිබේ. නමුදු විසිවන සියවසේ මැද භාගයේ සිට මියයන තෙක් පෙරහර කරඬුව සහිත රන් සිවිගෙය පෙරහරෙහි වැඩම කරවීම රාජා සතු ප්‍රධාන කාර්යය විය. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවිමේ උතුම් කටයුත්ත සඳහා යොදාගනු ලබන්නේ මංගල හස්ති රාජයෙකි. හස්තියෙකු මංගල හස්තිරාජයෙකු වීමට නම් මංගල ලකුණු හතක් පිහිටිය යුතු බව පිළිගැනේ.[/SIZE] [SIZE=5] එනම් හස්තියාගේ සිරුරේ හත් පොළක් පොළව මත ස්පර්ශ විය යුතු වේ. පාද සතර, සොඬය. වලිගය සහ ලිංගය එම ස්ථාන හතයි. රාජා හස්තියා සතුව ද එම ලක්ෂණ දක්නට ලැබී තිබේ. ඊට අමතර වශයෙන් මෙම හස්තිරාජයාගේ පිට සමතලව පිහිටීමද විශේෂතම ලක්ෂණයක් විය. අභිමානවත් ලෙස හිස එසවීමේ ගති ලක්ෂණය ද දකුණු දළය වම් දළයට වඩා මඳක් ඉහළින් පිහිටා තිබීම ද රාජා හස්තියා පෙරහර කරඬුව වැඩමකරවීමට සුදුසුකම් ලැබීමට වඩාත් හේතුභූත විය.[/SIZE] [SIZE=5] මංගල ලකුණුවලින් සමන්විත වීමට අමතර වශයෙන් රාජා හස්තියා තීක්ෂණ බුද්ධි මහිමයකින් යුත් සත්ත්වයෙකු වූ බැව් තතු දන්නෝ පවසති. ඊට උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකිය. 1955 වසරේ ඇසළ පෙරහර සමයේ එක් දිනෙක පෙරහරේ කරඬුව වැඩම කරවාගෙන ගමන් කළ රාජා මහනුවර රැජිණ හෝටලය අසල දී හිටිවනම නතර වී තිබේ. රාජා පෙරහරේ ඉදිරියට කැඳවාගෙන යාමට ගත් සියලු තැත ව්‍යවර්ථ විය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom