Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරහර ද නැවතිණ. එවකට දියවඩන නිළමේ තනතුර හෙබ වූ සී.බි.නුගවෙල මැතිතුමා ඇතු ඉදිරියට පැමිණ කතා කළ ද රාජා ගොරවා නිහඬ විය. එතුමන්ගේ උපදෙස් මත විපරම් කර බලන විට රන්සිවිගෙය බැඳ තිබූ බඳ පටියක් කැඩී ඇති අයුරු දක්නට ලැබිණ. එසේ තිබිය දී ඉදිරියට ගමන් කළේ නම් වන්නට තිබුණු විනාශය රාජා වටහා ගත්තා වැනි ය.

රන්දෝලි පෙරහර වීදි සංචාරය කරද්දී ශ්‍රී දළදා කරඩුව වැඩම කරවාගෙන පෙරහරෙහි ඉදිරියට රාජාට ගමන් කිරීම පිණිස සුදු පාවාඩ එලන අතර, එක් පාවාඩයක කෙළවරට රාජා පැමිණි පසු අනෙක් පාවාඩය එලන තෙක් ඉදිරියට නොයන බව බොහෝ දෙනා දැක තිබෙනු නිසැක ය. එපමණක් නොව පාවාඩයක කෙළවරට පැමිණ ඉදිරි පාවාඩය එලීමේදී ඈතට ඇදීයාම වළකාලනු පිණිස එයට තම සොඬ තබා තද කරමින් පාවාඩ එලන පිරිසට හැකි පමණින් තම සහාය පළ කිරීම තවත් දසුනකි.

වාර්ෂික ඇසළ මහ පෙරහර අවසන් දින දවල් පෙරහර ගෙවැදුණු පසු රන්සිව් ගෙය තම පිටමතින් ඉවත් කරද්දී රාජා තම දෙනෙතින් කඳුළු වගුරන අයුරු අපි කුඩා කල දැක ඇත්තෙමු. කාලයාගේ ඇවෑමෙන් අසූව දශකයේ අගභාගයේදී පමණ වයෝවෘද්ධභාවය නිසාම ක්‍රම ක්‍රමයෙන් දුර්වල ලක්ෂණ පෙන්නුම් කළ රාජාට 1987 ජනවාරි මස පළමුවන දින සිදු වූ රිය අනතුර නිසා පිටුපස පාද පණ නැති වෙන්නට පටන් ගැනීමත් සමග තත්ත්වය එන්න එන්නම වර්ධනය විය. මේ නිසා රාජා හස්තියා කෙරෙහි එවකට පැවති රජයේ අවධානය යොමු වූ අතර මේ කාලයේම නීතිමය මට්ටමින් ‘ජාතික වස්තුවක්’ ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කෙරිණ. බෙලහීන තත්ත්වයෙන් මුදවා ගන්නට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිණ. රාජා ඔත්පල වූ අවස්ථාවේ සිට අවසන් මොහොත දක්වා හැකි උපරිම ප්‍රතිකාර, සාත්තු සප්පායම් ලබා දීමට එවකට හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් පි‍්‍රයදර්ශන ලොකු බණ්ඩා දුල්ලෑව විජයරත්න මහතා මහත් පරිශ්‍රමයක් දැරීය.

ඝන වනාන්තරයේ ඇත් රැළක ජන්ම ලාභය ලැබූව ද මිනිස් ඇසුරේ කල් ගෙවමින් කිසිම දිනක මිනිසකුට කළ නොහැකි බුද්ධ පූජාවක යෙදීමට වාසනා මහිමය ලද රාජා හස්තියා 1988 ජූලි මස 16 වන දින පෙරවරු 10.16 ට දියවඩන නිළමේ තුමාගේ නිල නිවසේ දී අභාවයට පත්විය. ගරුතර මහා සංඝයා වහන්සේ ආගමික වතාවත් ඉටුකර ලීමෙන් පසු නවීන තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම අනුගමනය කොට ඇත් සිරුරේ කල් පවතින සියලු කොටස් ක්‍රමවත් ලෙස වෙන්කොට දේහය ගෞරවාන්විතව මිහිදන් කොට ස්මාරකයක් ද බඳවන ලදි. අභාවයෙන් වසරක් ගෙවුණු තැන රජයේ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත ඇතා ජීවමාන ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කර රාජා ජීවත්ව සිටි කාලයේ පරිහරණය කරන ලද ඇත් සැට්ට, පළඳනා, මෙවලම්.

උපකරණ තැන්පත් කොට, ජීවිතයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප ද සහිත කෞතුකාගාරයක් ශ්‍රී දළඳා මාළිගාවත්, පැරැණි රජ මාළිගාවත් අතර ගොඩනැගිල්ලක සකසා ඒ පින්බර හස්තිරාජයාගේ උතුම් බුද්ධ පූජාවට ජාතික උපහාරය පුදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි. මියගිය පසු මේ අයුරින් ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරනු ලබන ලොව දෙවැනි හස්තිරාජයා වීමේ දුලබ වාසනාව මියගිය රාජා හස්තියාට ලැබිණ. ඒ අතරින් පළමුවැන්නා වනුයේ කෙන්යාවේ අහමඩ් නමැති හස්තියා ය. රාජා හස්තියා ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයේ තැන්පත් කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 1989 වසරේ දෙසැම්බර් මස 12 වන දින ය.

එදින ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිවේදන අංක 182 යටතේ ශත හැත්තෑ පහක වටිනාකමින් යුත් “ ශ්‍රී දළදා මාළිගාවේ රාජා හස්තියා” යන මැයෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදි.

ලොව ප්‍රකට ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යයක් වන මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී දළදා කරඬුව අඩසිය වසක තරම් කාලයක් වැඩමකොට, ලොව පුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක් වූ මේ පින්බර රාජා හස්තියා මිය ගොස් පුරා වසර විස්සක් ගෙවී ගියද අදටත් ඒ අඩුව අඩුවක් මැයි ඇත් කුලයක උපන්නද, මිනිස් සමාජයේ ඇතැම් මිනිසුනටත් වඩා උත්තරීතර ගුණාංගයන්ගෙන් යුත් රාජා හස්තිරාජයා උතුම් බුද්ධ පූජාවක යෙදීමෙන් ජනිත කරගත් පුණ්‍ය මහිමයෙන් නිවන් සුව අත්වේවා! යි පතමින් එකී හස්තියාට කෘතෝපහාරයක් වශයෙන් මේ සමරු සටහන තබමි.

[QUOTE="AnurangaSS, post: 9282291, member: 92055"] [SIZE=5] පෙරහර ද නැවතිණ. එවකට දියවඩන නිළමේ තනතුර හෙබ වූ සී.බි.නුගවෙල මැතිතුමා ඇතු ඉදිරියට පැමිණ කතා කළ ද රාජා ගොරවා නිහඬ විය. එතුමන්ගේ උපදෙස් මත විපරම් කර බලන විට රන්සිවිගෙය බැඳ තිබූ බඳ පටියක් කැඩී ඇති අයුරු දක්නට ලැබිණ. එසේ තිබිය දී ඉදිරියට ගමන් කළේ නම් වන්නට තිබුණු විනාශය රාජා වටහා ගත්තා වැනි ය.[/SIZE] [SIZE=5] රන්දෝලි පෙරහර වීදි සංචාරය කරද්දී ශ්‍රී දළදා කරඩුව වැඩම කරවාගෙන පෙරහරෙහි ඉදිරියට රාජාට ගමන් කිරීම පිණිස සුදු පාවාඩ එලන අතර, එක් පාවාඩයක කෙළවරට රාජා පැමිණි පසු අනෙක් පාවාඩය එලන තෙක් ඉදිරියට නොයන බව බොහෝ දෙනා දැක තිබෙනු නිසැක ය. එපමණක් නොව පාවාඩයක කෙළවරට පැමිණ ඉදිරි පාවාඩය එලීමේදී ඈතට ඇදීයාම වළකාලනු පිණිස එයට තම සොඬ තබා තද කරමින් පාවාඩ එලන පිරිසට හැකි පමණින් තම සහාය පළ කිරීම තවත් දසුනකි.[/SIZE] [SIZE=5] වාර්ෂික ඇසළ මහ පෙරහර අවසන් දින දවල් පෙරහර ගෙවැදුණු පසු රන්සිව් ගෙය තම පිටමතින් ඉවත් කරද්දී රාජා තම දෙනෙතින් කඳුළු වගුරන අයුරු අපි කුඩා කල දැක ඇත්තෙමු. කාලයාගේ ඇවෑමෙන් අසූව දශකයේ අගභාගයේදී පමණ වයෝවෘද්ධභාවය නිසාම ක්‍රම ක්‍රමයෙන් දුර්වල ලක්ෂණ පෙන්නුම් කළ රාජාට 1987 ජනවාරි මස පළමුවන දින සිදු වූ රිය අනතුර නිසා පිටුපස පාද පණ නැති වෙන්නට පටන් ගැනීමත් සමග තත්ත්වය එන්න එන්නම වර්ධනය විය. මේ නිසා රාජා හස්තියා කෙරෙහි එවකට පැවති රජයේ අවධානය යොමු වූ අතර මේ කාලයේම නීතිමය මට්ටමින් ‘ජාතික වස්තුවක්’ ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කෙරිණ. බෙලහීන තත්ත්වයෙන් මුදවා ගන්නට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිණ. රාජා ඔත්පල වූ අවස්ථාවේ සිට අවසන් මොහොත දක්වා හැකි උපරිම ප්‍රතිකාර, සාත්තු සප්පායම් ලබා දීමට එවකට හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් පි‍්‍රයදර්ශන ලොකු බණ්ඩා දුල්ලෑව විජයරත්න මහතා මහත් පරිශ්‍රමයක් දැරීය.[/SIZE] [SIZE=5] ඝන වනාන්තරයේ ඇත් රැළක ජන්ම ලාභය ලැබූව ද මිනිස් ඇසුරේ කල් ගෙවමින් කිසිම දිනක මිනිසකුට කළ නොහැකි බුද්ධ පූජාවක යෙදීමට වාසනා මහිමය ලද රාජා හස්තියා 1988 ජූලි මස 16 වන දින පෙරවරු 10.16 ට දියවඩන නිළමේ තුමාගේ නිල නිවසේ දී අභාවයට පත්විය. ගරුතර මහා සංඝයා වහන්සේ ආගමික වතාවත් ඉටුකර ලීමෙන් පසු නවීන තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම අනුගමනය කොට ඇත් සිරුරේ කල් පවතින සියලු කොටස් ක්‍රමවත් ලෙස වෙන්කොට දේහය ගෞරවාන්විතව මිහිදන් කොට ස්මාරකයක් ද බඳවන ලදි. අභාවයෙන් වසරක් ගෙවුණු තැන රජයේ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත ඇතා ජීවමාන ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කර රාජා ජීවත්ව සිටි කාලයේ පරිහරණය කරන ලද ඇත් සැට්ට, පළඳනා, මෙවලම්. [/SIZE] [SIZE=5] උපකරණ තැන්පත් කොට, ජීවිතයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප ද සහිත කෞතුකාගාරයක් ශ්‍රී දළඳා මාළිගාවත්, පැරැණි රජ මාළිගාවත් අතර ගොඩනැගිල්ලක සකසා ඒ පින්බර හස්තිරාජයාගේ උතුම් බුද්ධ පූජාවට ජාතික උපහාරය පුදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි. මියගිය පසු මේ අයුරින් ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරනු ලබන ලොව දෙවැනි හස්තිරාජයා වීමේ දුලබ වාසනාව මියගිය රාජා හස්තියාට ලැබිණ. ඒ අතරින් පළමුවැන්නා වනුයේ කෙන්යාවේ අහමඩ් නමැති හස්තියා ය. රාජා හස්තියා ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයේ තැන්පත් කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 1989 වසරේ දෙසැම්බර් මස 12 වන දින ය. [/SIZE] [SIZE=5] එදින ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිවේදන අංක 182 යටතේ ශත හැත්තෑ පහක වටිනාකමින් යුත් “ ශ්‍රී දළදා මාළිගාවේ රාජා හස්තියා” යන මැයෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදි.[/SIZE] [SIZE=5] ලොව ප්‍රකට ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යයක් වන මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී දළදා කරඬුව අඩසිය වසක තරම් කාලයක් වැඩමකොට, ලොව පුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක් වූ මේ පින්බර රාජා හස්තියා මිය ගොස් පුරා වසර විස්සක් ගෙවී ගියද අදටත් ඒ අඩුව අඩුවක් මැයි ඇත් කුලයක උපන්නද, මිනිස් සමාජයේ ඇතැම් මිනිසුනටත් වඩා උත්තරීතර ගුණාංගයන්ගෙන් යුත් රාජා හස්තිරාජයා උතුම් බුද්ධ පූජාවක යෙදීමෙන් ජනිත කරගත් පුණ්‍ය මහිමයෙන් නිවන් සුව අත්වේවා! යි පතමින් එකී හස්තියාට කෘතෝපහාරයක් වශයෙන් මේ සමරු සටහන තබමි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom