Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 Comment

ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් සෞඛ්‍ය ඇමතිට නියෝග කරලා බෙහෙත් ගෙන්නලා කොහොමහරි රෝගී ජනතාව සුවපත්කර ගොඩ දාන්නේ ඔබ ය. රාත්තිරියේ ඉස්පිරිතාලේ ඇරල තියන්ඩ මෛත්‍රිට කලින් හිතලා ඒ ගැන රටට ම කීවේ ඔබ ය.

පහුගිය දොහේ ගංවතුරින් යටවෙච්ච මිනිසුන්ව බේරගන්න අවශ්‍ය සියලුම පියවර ගන්න කියලා අමරෙ ට කිව්වෙත් ඔබ ය. එම විපතින් මිනිසුන් ගලවා ගන්නට ඔබ උග්‍ර අරගලයක යෙදුනු හැටි අපට මතක ය. ඔබ උපදෙස් නොදුන්නා නම් තවමත් හුදී ජනයා නිරාහාරව ගස් උඩ ය. සතුන් ලොවෙත් නැත. යට වුණු තැන්වලට බෝට්ටු යවා බල්ලන් පූසන් මිනිසුන් යනාදීන් බේරාගෙන වියලි සලාකේ දී උන්ව ෂේප් කරන්න උදේ හවා නොබලා මහන්සි වී කටයුතු කළෙත් ඔබ ය. රජයේ චක්කරලේකන උඩ බුදියන් හටපු මීයන් කැරපොත්තන් ආදීන් පන්නා දමා එම චක්කරලේකනවලට ගින්දර තබා විනාශ කර, පන්නපු උන්ට ප්‍රායෝගික පුහුනුවීම්වල යෙදෙන්නැයි උපදෙස් දී ත්‍රිවිද හමුදාව ලවා ගිලෙමින් සිටි ජනයා බේරාගත්තෙත් ඔබයි.

අඩුවකට තිබුණු බිත්තර, පොල් හා කුකුලු මස් ආදිය ඉන්දියාවෙන් ගෙන එන්නට හුදී ජන පහන් සංවේගය උදෙසා ජොනී මාමාට උපදෙස් ලබා දුන්නෙත් ඔබයි. ඉහළ යන බඩුමිල අඩුකරන්නට යැයි සිතා හමුදාව ලවා ලාබෙට එළවලු විකුනන්න ඉහමොල රත්වෙනකම් කල්පනා කෙරුවෙත් ඔබයි. කෝප්‍රල්ලා සාජන්ලා මේජර්ලා යනාදී බේදයකින් තොරව වැටකොලු, පතෝල, තක්කලි, වට්ටක්කා විකුනන්න සොල්දාදුවන්ව පාරට දාන්න චින්තනමය හමුදා තීන්දුව ගත්තෙත් ඔබයි. රුපියල් 30 ගානේ පොල් දෙන්නට තීරණය කර පෝලිමේ යවා ඒවා ගන්න ජනතාව උනන්දු කළෙත් ඔබයි.

ලෝකේ වටේ හිටපු නාහෙට නාහන ක්රීකටර්ස්ලට අරුන් මුන්ට ඒලියන්තා ලවා බෙහෙත්කරලා කොදු අතපය හොඳ කෙරුවෙත් ඔබයි. සනා වාස් අපේ පිලට රිංගවන්න දතකෑවෙත් ඔබයි. සංගා ඇතුළු සිංහ පැටවුන් ලවා කුසලානය කොහොම හරි දිනා ගන්න උන් කුලප්පු කරන්නෙත් ඔබයි.

එකී නොකී මෙකී සියලු සබ්බ සකලමනාවම ඔබගේ උපදෙස් මත, ඔබේ අදහස් මත, ඔබේ සිතැඟියාවට අනුව මේ මිහි මඩල මත සිදුවෙමින් පවතී. මේ මාතෘ භූමිය චින්තන විප්ලවයකට සැරසෙමින් තිබේ. ඒ නිසා දිසාපතිවරු, උප දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, සභාපතිවරු, ඇමති ලේකම්වරු ඇතුළු සියළු රජයේ නිලදරුවන්, ජ්‍යෙෂ්ඨ/කනිෂ්ඨ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රවරු ඇතුළු සියලු ජනහිතකාමී නියෝජිතයින් ඔබ උපදෙස් නොදුන්නොත් කිසිදු වැඩක් කිරීමට පෙළඹෙන්නේ නැත. ඔබගේ ආධිපත්‍ය සතර දිග්බාගයේ පැතිරෙමින් පවතී. ඔබගේ ඒ ගමනට ආශිර්වාද කරන ප්‍රබලම මානව හිතවාදි අවිඥ්ඥානිකයා වන්නේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ යැයි කියා ගන්නා ජනසන්නිවේදන මාධ්‍යයන් ය.

ඒ වාගේම, පීඩාවට පත් වූ අලි, කොටි, වලස්සු, වඳුරෝ, රිලවෝ, බකමූනෝ, හෝතඹයි, මුගටි, කළවැද්දෝ සහ මයිනෝ, ගිරවෝ, සැළලිහිනියෝ ඇතුළු නානාවිධ කුරුලු ප්‍රබේදයන්ගෙන් ද සමන්විත සමස්ත සත්ත්ව හා කුරුලු ගහනයටම බෙහෙත් හේත් කරනු ලබන්නේත්, ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහ කරන්නේත් ඔබතුමා බව පුවත්පතක ප්රවාත්තියක් දැකීමෙන් අද මට පසක් විය.

දිනමිණ, දිවයින, සහ ලක්බිම යනාදී ජතික පුවත්පත් 2011 මාර්තු 10 වැනි දින පළකරන ලද පුවතකින් ඒ බව මට වැටහිනි. එහි වාර්තා වූ ශීර්ෂපාඨ කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

- ජනපති නියමයෙන් රාජාට පෝෂ්‍යජනක ආහාර (ලක්බිම, පි. 3)

- ‛‛මිල්ලන්ගොඩ රාජා’’ ආහාර ගැනීමේ අපහසුවෙන් – ජනපති උපදෙසින් විශේෂ ආහාර (දිනමිණ, පි. 3)

- …..මිල්ලන්ගොඩ රාජා නැමති හස්තියාට වහාම ශක්තිජනක ආහාර ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් කරන ලද නියමයක් අනුව……..(දිවයින, පි. 1)

ඉහත දැක්වෙන ලක්බිම පුවත් සම්පූර්ණයෙන් මෙසේ ය.

මෙම ඇතා ශ්‍රී ලාංකිකයින්ට මිල කළ නොහැකි බව සැබෑ ය. මෙම ඇත් රජු දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය ලද්දෙකි. ආසියාවේ දිගම දළ ඇතාය. මෙම ප්රවෘත්ති තුන පරිශීලනය කිරීමේදී මේ බව උගත හැකිය. එමෙන්ම තවත් වැදගත් තොරතුරු රාශියක්ද මෙම පුවත් අභ්‍යන්තරයේ ගැබ් වී ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි.

‛‛ලක්බිම’’ පවසන පරිදි ඇතාට ශක්තිජනක ආහාර ලබා දෙන්නැයි අයිතිකරුවන් කෙලින්ම ජනාධිපතිතුමන් වෙත දන්වා ඇත. ඊට පසුව ජනාධිපති වනජීවී ඇමතිට දන්වා ඇත. ඊට පසු ඇමති මෙම ආහාර පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලේගොඩට ලබාදී ඇත

‛‛දිනමිණ’’ වාර්තාකර ඇති පරිදි මෙම ඇතාව වනජීවී දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාකර ඒ බව ඔවුන් ජනාධිපතිතුමාට වාර්තාකිරිමෙන් අනතුරුව ජනාධිපතිතුමා නැවත එම දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත්තේ මෙම හස්තියාට දෛනිකව පෝෂණීය ආහාර ලබාදෙන ලෙසයි. මෙම පුවතේම පසුව සඳහන් වෙන්නේ මේ හස්තියා දුර්වල වී ඇති බව සබරගමු පළාත්සභා මන්ත්‍රී ආනන්ද මිල්ලගොඩ මහතා ජනාධිපතිතුමාට ප්‍රකාශ කිරීමෙන් පසු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ඇතාගේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත්කර ඇති බවයි. ඉන් පසුව ජනාධිපතිතුමා මෙම හස්තියාට පෝෂණීය ආහාර ලබාදෙන මෙන් වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. ඊට පසුව වනජීවී හා ගොවිජනසේවා ඇමති එස්. එම්. චන්ද්‍රසේන මහතා මිල්ලන්ගොඩ ඇති ගාලට පැමිණ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබලා ඇත.

මිල්ලන්ගොඩ හස්තියාගේ රෝගාබාධය සහ ඔහුට අවශ්‍ය ප්රතිකර්මය පිළිබඳව ජනමාධ්‍ය වාර්තාකරණය පුදුමාකාර විකෘතියකි.

සමස්තයක් ලෙස එම වාර්තාකරණය මෙසේ ය:-

[QUOTE="AnurangaSS, post: 9617943, member: 92055"] [IMG]file:///C:/DOCUME%7E1/shan/LOCALS%7E1/Temp/moz-screenshot.png[/IMG][IMG]file:///C:/DOCUME%7E1/shan/LOCALS%7E1/Temp/moz-screenshot-1.png[/IMG] [URL="http://vikalpa.org/?p=5948#comments"]1 Comment[/URL] ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් සෞඛ්‍ය ඇමතිට නියෝග කරලා බෙහෙත් ගෙන්නලා කොහොමහරි රෝගී ජනතාව සුවපත්කර ගොඩ දාන්නේ ඔබ ය. රාත්තිරියේ ඉස්පිරිතාලේ ඇරල තියන්ඩ මෛත්‍රිට කලින් හිතලා ඒ ගැන රටට ම කීවේ ඔබ ය. පහුගිය දොහේ ගංවතුරින් යටවෙච්ච මිනිසුන්ව බේරගන්න අවශ්‍ය සියලුම පියවර ගන්න කියලා අමරෙ ට කිව්වෙත් ඔබ ය. එම විපතින් මිනිසුන් ගලවා ගන්නට ඔබ උග්‍ර අරගලයක යෙදුනු හැටි අපට මතක ය. ඔබ උපදෙස් නොදුන්නා නම් තවමත් හුදී ජනයා නිරාහාරව ගස් උඩ ය. සතුන් ලොවෙත් නැත. යට වුණු තැන්වලට බෝට්ටු යවා බල්ලන් පූසන් මිනිසුන් යනාදීන් බේරාගෙන වියලි සලාකේ දී උන්ව ෂේප් කරන්න උදේ හවා නොබලා මහන්සි වී කටයුතු කළෙත් ඔබ ය. රජයේ චක්කරලේකන උඩ බුදියන් හටපු මීයන් කැරපොත්තන් ආදීන් පන්නා දමා එම චක්කරලේකනවලට ගින්දර තබා විනාශ කර, පන්නපු උන්ට ප්‍රායෝගික පුහුනුවීම්වල යෙදෙන්නැයි උපදෙස් දී ත්‍රිවිද හමුදාව ලවා ගිලෙමින් සිටි ජනයා බේරාගත්තෙත් ඔබයි. අඩුවකට තිබුණු බිත්තර, පොල් හා කුකුලු මස් ආදිය ඉන්දියාවෙන් ගෙන එන්නට හුදී ජන පහන් සංවේගය උදෙසා ජොනී මාමාට උපදෙස් ලබා දුන්නෙත් ඔබයි. ඉහළ යන බඩුමිල අඩුකරන්නට යැයි සිතා හමුදාව ලවා ලාබෙට එළවලු විකුනන්න ඉහමොල රත්වෙනකම් කල්පනා කෙරුවෙත් ඔබයි. කෝප්‍රල්ලා සාජන්ලා මේජර්ලා යනාදී බේදයකින් තොරව වැටකොලු, පතෝල, තක්කලි, වට්ටක්කා විකුනන්න සොල්දාදුවන්ව පාරට දාන්න චින්තනමය හමුදා තීන්දුව ගත්තෙත් ඔබයි. රුපියල් 30 ගානේ පොල් දෙන්නට තීරණය කර පෝලිමේ යවා ඒවා ගන්න ජනතාව උනන්දු කළෙත් ඔබයි. ලෝකේ වටේ හිටපු නාහෙට නාහන ක්රීකටර්ස්ලට අරුන් මුන්ට ඒලියන්තා ලවා බෙහෙත්කරලා කොදු අතපය හොඳ කෙරුවෙත් ඔබයි. සනා වාස් අපේ පිලට රිංගවන්න දතකෑවෙත් ඔබයි. සංගා ඇතුළු සිංහ පැටවුන් ලවා කුසලානය කොහොම හරි දිනා ගන්න උන් කුලප්පු කරන්නෙත් ඔබයි. එකී නොකී මෙකී සියලු සබ්බ සකලමනාවම ඔබගේ උපදෙස් මත, ඔබේ අදහස් මත, ඔබේ සිතැඟියාවට අනුව මේ මිහි මඩල මත සිදුවෙමින් පවතී. මේ මාතෘ භූමිය චින්තන විප්ලවයකට සැරසෙමින් තිබේ. ඒ නිසා දිසාපතිවරු, උප දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, සභාපතිවරු, ඇමති ලේකම්වරු ඇතුළු සියළු රජයේ නිලදරුවන්, ජ්‍යෙෂ්ඨ/කනිෂ්ඨ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රවරු ඇතුළු සියලු ජනහිතකාමී නියෝජිතයින් ඔබ උපදෙස් නොදුන්නොත් කිසිදු වැඩක් කිරීමට පෙළඹෙන්නේ නැත. ඔබගේ ආධිපත්‍ය සතර දිග්බාගයේ පැතිරෙමින් පවතී. ඔබගේ ඒ ගමනට ආශිර්වාද කරන ප්‍රබලම මානව හිතවාදි අවිඥ්ඥානිකයා වන්නේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ යැයි කියා ගන්නා ජනසන්නිවේදන මාධ්‍යයන් ය. ඒ වාගේම, පීඩාවට පත් වූ අලි, කොටි, වලස්සු, වඳුරෝ, රිලවෝ, බකමූනෝ, හෝතඹයි, මුගටි, කළවැද්දෝ සහ මයිනෝ, ගිරවෝ, සැළලිහිනියෝ ඇතුළු නානාවිධ කුරුලු ප්‍රබේදයන්ගෙන් ද සමන්විත සමස්ත සත්ත්ව හා කුරුලු ගහනයටම බෙහෙත් හේත් කරනු ලබන්නේත්, ඔවුනට ආහාරපාන ආදියෙන් සංග්‍රහ කරන්නේත් ඔබතුමා බව පුවත්පතක ප්රවාත්තියක් දැකීමෙන් අද මට පසක් විය. දිනමිණ, දිවයින, සහ ලක්බිම යනාදී ජතික පුවත්පත් 2011 මාර්තු 10 වැනි දින පළකරන ලද පුවතකින් ඒ බව මට වැටහිනි. එහි වාර්තා වූ ශීර්ෂපාඨ කිහිපයක් මෙසේ දැක්විය හැකිය. - ජනපති නියමයෙන් රාජාට පෝෂ්‍යජනක ආහාර (ලක්බිම, පි. 3) - ‛‛මිල්ලන්ගොඩ රාජා’’ ආහාර ගැනීමේ අපහසුවෙන් – ජනපති උපදෙසින් විශේෂ ආහාර (දිනමිණ, පි. 3) - …..මිල්ලන්ගොඩ රාජා නැමති හස්තියාට වහාම ශක්තිජනක ආහාර ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් කරන ලද නියමයක් අනුව……..(දිවයින, පි. 1) ඉහත දැක්වෙන ලක්බිම පුවත් සම්පූර්ණයෙන් මෙසේ ය. [URL="http://vikalpa.org/wp-content/uploads/2011/03/Sampath-article.jpg"][IMG]http://vikalpa.org/wp-content/uploads/2011/03/Sampath-article.jpg[/IMG][/URL] මෙම ඇතා ශ්‍රී ලාංකිකයින්ට මිල කළ නොහැකි බව සැබෑ ය. මෙම ඇත් රජු දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය ලද්දෙකි. ආසියාවේ දිගම දළ ඇතාය. මෙම ප්රවෘත්ති තුන පරිශීලනය කිරීමේදී මේ බව උගත හැකිය. එමෙන්ම තවත් වැදගත් තොරතුරු රාශියක්ද මෙම පුවත් අභ්‍යන්තරයේ ගැබ් වී ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි. ‛‛ලක්බිම’’ පවසන පරිදි ඇතාට ශක්තිජනක ආහාර ලබා දෙන්නැයි අයිතිකරුවන් කෙලින්ම ජනාධිපතිතුමන් වෙත දන්වා ඇත. ඊට පසුව ජනාධිපති වනජීවී ඇමතිට දන්වා ඇත. ඊට පසු ඇමති මෙම ආහාර පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලේගොඩට ලබාදී ඇත . ‛‛දිනමිණ’’ වාර්තාකර ඇති පරිදි මෙම ඇතාව වනජීවී දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂාකර ඒ බව ඔවුන් ජනාධිපතිතුමාට වාර්තාකිරිමෙන් අනතුරුව ජනාධිපතිතුමා නැවත එම දෙපාර්තමේන්තුවට නියෝගකර ඇත්තේ මෙම හස්තියාට දෛනිකව පෝෂණීය ආහාර ලබාදෙන ලෙසයි. මෙම පුවතේම පසුව සඳහන් වෙන්නේ මේ හස්තියා දුර්වල වී ඇති බව සබරගමු පළාත්සභා මන්ත්‍රී ආනන්ද මිල්ලගොඩ මහතා ජනාධිපතිතුමාට ප්‍රකාශ කිරීමෙන් පසු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ඇතාගේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත්කර ඇති බවයි. ඉන් පසුව ජනාධිපතිතුමා මෙම හස්තියාට පෝෂණීය ආහාර ලබාදෙන මෙන් වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත. ඊට පසුව වනජීවී හා ගොවිජනසේවා ඇමති එස්. එම්. චන්ද්‍රසේන මහතා මිල්ලන්ගොඩ ඇති ගාලට පැමිණ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සොයාබලා ඇත. මිල්ලන්ගොඩ හස්තියාගේ රෝගාබාධය සහ ඔහුට අවශ්‍ය ප්රතිකර්මය පිළිබඳව ජනමාධ්‍ය වාර්තාකරණය පුදුමාකාර විකෘතියකි. සමස්තයක් ලෙස එම වාර්තාකරණය මෙසේ ය:- [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom