Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවැනි තැන ගෙන සිටි දළ ඇතා

[FONT=&quot] අලි බැලීමත් බලි බැලීමත් කොතරම් කළද එය ඇති වන දවසක් නැතැයි කියමනක් තිබේ.[/FONT]

[FONT=&quot]අලි ගැන බොහෝ දෙනා හැමදාකම මොන මොනවා හරි කතා කරති. අලි බැලීමෙන් ලබන සතුටට වඩා අලි ගැන ඇසෙන කතාවලින් තම හිතට පපුවට දැනෙන්නේ දැඩි වේදනාවකි. අපේ සමහරුන්ට ආදරේ ගැන කොතරම් කීවද ඵලක් නැත. ආදරේ ගැන ඔවුන්ට කොපමණ කතා කළද ආදරේ දැනෙන්නේ කතා කරන මොහොතේ පමණි.[/FONT]

[FONT=&quot]අලින්ට දැක්විය යුතු ආදරය, අනුකම්පාව ගැනද එසේමය. හදවතක් හා බුද්ධියක් ද මනා ලෙස වැඩුණු මොළයක්ද ඇති මනුසතා තවත් කෙනකුට ආදරය දක්වන්නේ බොහෝ අඩුවෙනි. එවැනි මනුසත් ලොවක කැලයේ සිටින වල් අලින්ට ආදරය, අනුකම්පාව හා කරුණාව දක්වන මිනිසුන් කොතරම් ප්‍රමාණයක් සිටී දැයි අපට සිතාගත නොහැකිය.[/FONT]

[FONT=&quot]මිනිසුන් වන්නියේ මහ කැලයේ සිටි අලින්ට අකාරුණික ලෙස සැලකූ අවස්ථාවන් පහක්ම මේ මාසය තුළදී අපට අසන්නට ලැබිණි. ඒ නිසාම අලි ගැන තව කොතරම් කතා කළද ඒ මදියෑයි සිතේ.[/FONT]

[FONT=&quot]වල්ඌරන් මරණ "හක්කපටස්" යොදා පුංචි ඇත් පැටවකු වන්නියේ මහ කැලෑවේදී මරුමුවට පත්වූ කතාව මීට සති දෙකකට ඉහතදී අපි කතා කළෙමු. එය සිදුවී සතියක් යැමටත් පෙර මහ කැලයේ සිටි දැවැන්ත ඇතින්නියකට කවරකු හෝ වෙඩි තැබූහ. වෙඩි කාගෙන ගිය ඇතින්න කුමන කැලයකට ගොස් මරු වැළඳ ගත්තේ දැයි මෙතෙක් කවරකු හෝ දැන නැතත් ඇතින්න මියයැම නිසා අතරමං වූ පුංචි අලිපැටියා උවදුරකින් බේරාගෙන වව්නියාවට රැගෙන ඒමට යුද හමුදා නිලධාරීහු හා වනජීවී නිලධාරීහු සමත් වූහ. වන්නියේ මහ කැලය දෙවනත් කරමින් කෑ මොර දෙන පුංචි අලි පැටියාගේ ශබ්දය ඇසී හමුදා නිලධාරීහු ඒ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කළහ. අවසානයේ දී මේ දෙපිරිසට මහත් පරිශ්‍රමයක් දරා මව නැති සොවින් නිරාහාරව කැලයේ එහා මෙහා දිවගිය පුංචි අලිපැටියා සොයා ගැනීමට හැකිවිණි.[/FONT]

[FONT=&quot]නිරාහාරව සි[/FONT]s[FONT=&quot]ටි අලි පැටියා වව්නියාව වනජීවී කාර්යාලයට රැගෙන විත් ඌට ආහාර සපයා කිරි කළ ගණනක් බොන්නට දී වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය. සිත් පිත් නැති මිනිසෙකු එක් අලියෙක් විනාශ කරද්දී තවත් හිත්පිත් ඇති මිනිසුන් පිරිසකට අතරමං වන අලින්ට සත්ව කරුණාව දැක්වීමට සිදුව තිබේ. කෙසේ හෝ යුද හමුදා නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ අනුකම්පාව මැද තම මව අහිමි වූ පුංචි අලි පැටවාට ආරක්ෂාව සැලසිණි.[/FONT]

[FONT=&quot]එහෙත් අලි පැටියාගේ අනාගතය ඉතා ශෝකාකූලය. අලි සිටින්නේ කැලයේ ජීවත් වීමටය. පෙරහැරේ යැමට හෝ වෙනත් කටයුතු සඳහා හීලෑ කළ අලි හැරෙන්නට අනෙක් අලියෝ සියලු දෙනාම සිටිය යුත්තේ මහ කැලයේය. මහ කැලයට අරක් ගත් මේ අලි පැටියාට තම මව පමණක් නොව මහ කැලයද අහිමි වී ගියේය. ඌට අවසානයේ දී යන්නට සිදු වූයේ පින්නවල පිහිටි අලි අනාථාගාරයටය. යුද්ධයෙන් බැට කෑ මිනිසුන් අනාථ කඳවුරුවලට ගාල් වනවා මෙන්ම මිනිසුන් අතින් අනාථභාවයට පත්වන මෙවැනි අලින්ට අවසානයේ දී යැමට සිදු වන්නේ පින්නවලට හෝ උඩවලව අලි ඇතුන්ගේ අතුරු සෙවණටය.[/FONT]

[FONT=&quot]මිනිසා තමන් උපන් තැන ජීවත් වන්නට කැමැතිය. ඊටත් වඩා සැප පහසුකම් අවශ්‍ය වූ විට පමණක් ඔවුහු පදිංචිය වෙනස් කරති. සමහරු එතෙරද යති. වල් අලි එතෙර යැමට කැමැති නැත. ඔවුන් කැමැති මහ කැලයටය. මහ කැලයේ ගහකොළ සපා කමින් මහා වැවක සිය ශරීරය ඔබා දාහය නිවාගෙන නිදහසේ සිටින්නට වල් අලියා කැමැතිය. එහෙත් මිනිසුන් උගේ කැමැත්තට ඉඩ නොතබති. මිනිසාගේ කැමැත්තට සිදුවන දේට වල් අලියා එකඟ විය යුතුය.[/FONT]

[FONT=&quot]වල් අලියා ගැවසෙන මහ කැලය කපා දමා මිනිසා සංවර්ධනය මුවාවෙන් බොහෝ දේ කරයි. වල් අලියාට යෑමට ඒමට තැනක් නැති තැන ඔවුහු ගම් වදිති. එවිට මිනිසා කරන්නේ වල් අලියා මැරීමට මාන බැලීමය. එවිට ඇතිවන අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලය ශෝකාන්තය.[/FONT]

[FONT=&quot]වන්නි කැලයේ දී අපට අලුතින්ම අලි ගැන අසන්නට ලැබනෙ කතාවද ඉතාම අමිහිරිය. විල්පත්තු මහ වනයේ සිටි දැවැන්ත ඇතෙකු සිලාවතුර පළාතට පැමිණ ඇත්තේ මීට මාස හයකට පමණ ඉහතදීය. වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරන අන්දමට වයස අවුරුදු විසිපහක් පමණ වයසැති මේ ඇතා දෙවැනි වන්නේ විල්පත්තු මහ වනයේ සිටින තවත් එක් හස්ති රාජයෙකුට පමණි.[/FONT]

[FONT=&quot]විලපත්තු කැලයේ දෙවැනි තැන ගෙන සිටි දළ ඇතා වන්නියේ මහ කැලයට පැමිණෙන්නට ඇත්තේ වන්නියේ රජා වීමට විය හැකියි.

[/FONT]

[QUOTE="AnurangaSS, post: 9997198, member: 92055"] [b]දෙවැනි තැන ගෙන සිටි දළ ඇතා[/b] [LEFT][COLOR=#0b5394][I][FONT="] [SIZE=5]අලි බැලීමත් බලි බැලීමත් කොතරම් කළද එය ඇති වන දවසක් නැතැයි කියමනක් තිබේ.[/SIZE][/FONT][/I][/COLOR][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]අලි ගැන බොහෝ දෙනා හැමදාකම මොන මොනවා හරි කතා කරති. අලි බැලීමෙන් ලබන සතුටට වඩා අලි ගැන ඇසෙන කතාවලින් තම හිතට පපුවට දැනෙන්නේ දැඩි වේදනාවකි. අපේ සමහරුන්ට ආදරේ ගැන කොතරම් කීවද ඵලක් නැත. ආදරේ ගැන ඔවුන්ට කොපමණ කතා කළද ආදරේ දැනෙන්නේ කතා කරන මොහොතේ පමණි.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]අලින්ට දැක්විය යුතු ආදරය, අනුකම්පාව ගැනද එසේමය. හදවතක් හා බුද්ධියක් ද මනා ලෙස වැඩුණු මොළයක්ද ඇති මනුසතා තවත් කෙනකුට ආදරය දක්වන්නේ බොහෝ අඩුවෙනි. එවැනි මනුසත් ලොවක කැලයේ සිටින වල් අලින්ට ආදරය, අනුකම්පාව හා කරුණාව දක්වන මිනිසුන් කොතරම් ප්‍රමාණයක් සිටී දැයි අපට සිතාගත නොහැකිය.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]මිනිසුන් වන්නියේ මහ කැලයේ සිටි අලින්ට අකාරුණික ලෙස සැලකූ අවස්ථාවන් පහක්ම මේ මාසය තුළදී අපට අසන්නට ලැබිණි. ඒ නිසාම අලි ගැන තව කොතරම් කතා කළද ඒ මදියෑයි සිතේ.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]වල්ඌරන් මරණ "හක්කපටස්" යොදා පුංචි ඇත් පැටවකු වන්නියේ මහ කැලෑවේදී මරුමුවට පත්වූ කතාව මීට සති දෙකකට ඉහතදී අපි කතා කළෙමු. එය සිදුවී සතියක් යැමටත් පෙර මහ කැලයේ සිටි දැවැන්ත ඇතින්නියකට කවරකු හෝ වෙඩි තැබූහ. වෙඩි කාගෙන ගිය ඇතින්න කුමන කැලයකට ගොස් මරු වැළඳ ගත්තේ දැයි මෙතෙක් කවරකු හෝ දැන නැතත් ඇතින්න මියයැම නිසා අතරමං වූ පුංචි අලිපැටියා උවදුරකින් බේරාගෙන වව්නියාවට රැගෙන ඒමට යුද හමුදා නිලධාරීහු හා වනජීවී නිලධාරීහු සමත් වූහ. වන්නියේ මහ කැලය දෙවනත් කරමින් කෑ මොර දෙන පුංචි අලි පැටියාගේ ශබ්දය ඇසී හමුදා නිලධාරීහු ඒ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කළහ. අවසානයේ දී මේ දෙපිරිසට මහත් පරිශ්‍රමයක් දරා මව නැති සොවින් නිරාහාරව කැලයේ එහා මෙහා දිවගිය පුංචි අලිපැටියා සොයා ගැනීමට හැකිවිණි.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]නිරාහාරව සි[/FONT][FONT=Calibri]s[/FONT][FONT="]ටි අලි පැටියා වව්නියාව වනජීවී කාර්යාලයට රැගෙන විත් ඌට ආහාර සපයා කිරි කළ ගණනක් බොන්නට දී වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය. සිත් පිත් නැති මිනිසෙකු එක් අලියෙක් විනාශ කරද්දී තවත් හිත්පිත් ඇති මිනිසුන් පිරිසකට අතරමං වන අලින්ට සත්ව කරුණාව දැක්වීමට සිදුව තිබේ. කෙසේ හෝ යුද හමුදා නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ අනුකම්පාව මැද තම මව අහිමි වූ පුංචි අලි පැටවාට ආරක්ෂාව සැලසිණි.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]එහෙත් අලි පැටියාගේ අනාගතය ඉතා ශෝකාකූලය. අලි සිටින්නේ කැලයේ ජීවත් වීමටය. පෙරහැරේ යැමට හෝ වෙනත් කටයුතු සඳහා හීලෑ කළ අලි හැරෙන්නට අනෙක් අලියෝ සියලු දෙනාම සිටිය යුත්තේ මහ කැලයේය. මහ කැලයට අරක් ගත් මේ අලි පැටියාට තම මව පමණක් නොව මහ කැලයද අහිමි වී ගියේය. ඌට අවසානයේ දී යන්නට සිදු වූයේ පින්නවල පිහිටි අලි අනාථාගාරයටය. යුද්ධයෙන් බැට කෑ මිනිසුන් අනාථ කඳවුරුවලට ගාල් වනවා මෙන්ම මිනිසුන් අතින් අනාථභාවයට පත්වන මෙවැනි අලින්ට අවසානයේ දී යැමට සිදු වන්නේ පින්නවලට හෝ උඩවලව අලි ඇතුන්ගේ අතුරු සෙවණටය.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]මිනිසා තමන් උපන් තැන ජීවත් වන්නට කැමැතිය. ඊටත් වඩා සැප පහසුකම් අවශ්‍ය වූ විට පමණක් ඔවුහු පදිංචිය වෙනස් කරති. සමහරු එතෙරද යති. වල් අලි එතෙර යැමට කැමැති නැත. ඔවුන් කැමැති මහ කැලයටය. මහ කැලයේ ගහකොළ සපා කමින් මහා වැවක සිය ශරීරය ඔබා දාහය නිවාගෙන නිදහසේ සිටින්නට වල් අලියා කැමැතිය. එහෙත් මිනිසුන් උගේ කැමැත්තට ඉඩ නොතබති. මිනිසාගේ කැමැත්තට සිදුවන දේට වල් අලියා එකඟ විය යුතුය.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]වල් අලියා ගැවසෙන මහ කැලය කපා දමා මිනිසා සංවර්ධනය මුවාවෙන් බොහෝ දේ කරයි. වල් අලියාට යෑමට ඒමට තැනක් නැති තැන ඔවුහු ගම් වදිති. එවිට මිනිසා කරන්නේ වල් අලියා මැරීමට මාන බැලීමය. එවිට ඇතිවන අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලය ශෝකාන්තය.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=#0b5394][I][FONT="]වන්නි කැලයේ දී අපට අලුතින්ම අලි ගැන අසන්නට ලැබනෙ කතාවද ඉතාම අමිහිරිය. විල්පත්තු මහ වනයේ සිටි දැවැන්ත ඇතෙකු සිලාවතුර පළාතට පැමිණ ඇත්තේ මීට මාස හයකට පමණ ඉහතදීය. වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරන අන්දමට වයස අවුරුදු විසිපහක් පමණ වයසැති මේ ඇතා දෙවැනි වන්නේ විල්පත්තු මහ වනයේ සිටින තවත් එක් හස්ති රාජයෙකුට පමණි.[/FONT][/I][/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [COLOR=#0b5394][I][FONT="][SIZE=5]විලපත්තු කැලයේ දෙවැනි තැන ගෙන සිටි දළ ඇතා වන්නියේ මහ කැලයට පැමිණෙන්නට ඇත්තේ වන්නියේ රජා වීමට විය හැකියි. [/SIZE] [/FONT][/I][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom