Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]එකම කැලයක හෝ ලෙනක රජුන් දෙදෙනෙකුට සිටිය නොහැකි වීමත්, විසිය නොහැකි වීමත් නිසා විල්පත්තුවේ දෙවැනි ඇත් රජා මේ තීරණය ගන්නට ඇති නමුත් වන්නියේ ගමන තමන්ගේ අවසානය වේ යෑයි දළ ඇතා කිසිවිටෙකත් සිතන්නට ඇතැයි අපට නොසිතේ.[/FONT]
[FONT=&quot]මහ කැලය කපා හේන් ගොවිතැන් කළ ගොවියෝ තම වගාවන් වල් අලින්ගෙන් බේරා ගැනමට නොයෙක් උපක්‍රම යොදති. වල් අලි පළවාහැර තම බෝග ආරක්ෂා කරගැනීමට ඔවුන් මැළිවන්නේ ඒ සඳහා මහන්සියක් හා වියදමක් දැරීමට සිදුවන නිසාවෙනි. බෝග ආරක්ෂා කරගැනීමට රජයෙන් අලි වෙඩි නොමිලයේ සපයන නමුත් වල් අලියා එනතුරු අලි වෙඩි පත්තු කිරීමට ගොවියා නිදි වැරිය යුතුය. ඔවුන් සිතන ලේසිම හා පහසුම ක්‍රමය කෙසේ හෝ වල් අලියා සදාකාලිකවම විනාශ කිරීමේ ක්රමයකි. මේ සඳහා ඔවුන් යොදා ගන්නා ක්‍රමවේදයන් මිහිපිට උපන් මිනිසුන් විසින් කරනු ලබන ක්රියාදැයි යන්න ඒ පිළිබඳ දුර දිග සිතා බලන විට අපට හැඟී යයි.[/FONT]

[FONT=&quot]විල්පත්තුවේ දළ ඇතා ඇතුළු වල් අලි රංචුව මෙල්ල කිරීමට මන්නාරම සිලාවතුර පළාතේ ගොවීන් කළේ වට්ටක්කා ගෙඩිවලට අධිබලැති කෘමි නාශක යොදා තම හේන් අයිනේ එක පෙළට තැබීමය. අලි රෑනේ මුලින්ම පැමිණි ඇතා වට්ටක්කා ගෙඩි හොඬෙන් ගෙන මුව තුළට රිංගවා ගන්නේ උගේ අවසාන ආහාර වේල මේ යෑයි නොදැනය. රාත්රියේදී වට්ටක්කා කෑ දළ ඇතාට හේන් යායෙන් ඔබ්බට යා නොහැකිය.[/FONT]

[FONT=&quot]අධික පිපාසය මැද ඇත් රජෙකු වුවත් බොර වතුර බොමින් කැලයට සේන්දු වීමට උත්සාහ දැරීය. යා හැකි උපරිම දුර ගිය දළ ඇතා සිය අවසානය දැක මහ හඬින් කුංචනාද දෙන්නට විය. අතොරක් නැතිව මහ කැලයෙන් ඇසෙන දළ ඇතාගේ කුංච නාදය අවට පිහිටි කුඩා කුඩා යුද හමුදා කඳවුරු සිසාරා පැතිර ගියේය. යුද හමුදා භට පිරිසක් වහාම සූදානම් වී මහ කැලය පීරුවේය. ඔවුනට දැකගත හැකිවූයේ ඉදිරි පා බිම ඇනගෙන වේදනාවෙන් පෙළෙන දළ ඇතෙකි. යුද හමුදා භට පිරිස එතැන සිට වනජීවී නිලධාරීන් ඇමතූහ.[/FONT]

[FONT=&quot]ඇමතුම ලැබෙන විට අපේ ලංකාවේ සිටින අලි දොස්තරලා හය දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරිවලය. එහෙත් එක් වෛදවරයකු යුද හමුදා නිලධාරීන් සමග සබඳකම් දුරකථනය ඔස්සේ තබා ගනිමින් සිලාවතුර ප්‍රදේශය බලා පිටත් විය. වන්නියට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව මැද යුද හමුදා නිලධාරීන් ඇතාට ආරක්ෂාව සැපයූහ. කොළ අතු, වතුර දළ ඇතාට ළං කළද ඌ ඒ කිසිවක් දෙස නොබැලීය. පැය කීපයකට පසු යුද හමුදා නිලධාරීන්ගේ අවසන් පණිවුඩය වූයේ ඇතා මහ පොළවේ දිගා වූ බවය. වෛද්‍යවරයා හයියෙන් හුස්මක් ගෙන පිට කළේය.[/FONT]

[FONT=&quot]ඇතකු විෂ ශරරගත වී පැත්ත වැටුණු පසුව කුමන ප්‍රතිකාරයක් කළද එය සාර්ථක නොවන බව වනජීවී වෛද්‍යවරු දනිති. එහෙයින් වෛද්‍යවරයා දළ ඇතා සමීපයට එන විට ඌ අවසන් හුස්ම හෙළමින් සිටියේය. සිලාවතුර ගම්මානයේ වැසියන් පණ අදින ඇත් රාජයා දැක ගැනීමට පැමිණි නිසා වට්ටක්කාවලට කෘමිනාශක යෙදූ පුද්ගලයාද ඒ අතර සිටි බවට කිසිදු සැකයක් නොමැත. ඔහුට තමන් කළ අපරාධය දැවැන්ත දළ ඇතා මරණය සමග සටන් කරන අයුරු දුටු විට නොදැනුණේ නම් ඔහු මනුෂ්‍යයෙක් නොවේ. මෙවන් ඇතෙකු මරුමුවට පත්කොට තමන්ගේ බව බෝග[/FONT]

[FONT=&quot]රැකගෙන ඒවා තම දූ දරුවන්ට කන්නට දෙන්නට තරම් ඔහුට හැකියාවක් තිබේදැයි යන්න ප්රශ්නයකි. එහෙත් එය ප්‍රශ්නයක් වන්නේ මිනිසුන් අතර පවතින[/FONT]

[FONT=&quot]මනුස්සකමේ ප්‍රමාණය අනුවය.[/FONT]

[FONT=&quot]විල්පත්තුවේ දළ ඇතාගේ අවසන් කටයුතු සිදුවීමෙන් පසු තවත් දේ ඉතිරිව තිබේ. එකක් නම් දළ ඇතාගේ ශරීර කොටස් සියල්ලක්ම රජයේ රස පරීක්ෂකවරයා වෙත යෑවීමය. ඒ කුමන වර්ගයේ විෂක් ශරීරගත වූදැයි දැනගැනීමටය.[/FONT]

[FONT=&quot]දෙවැන්න වව්නියාව වනජීවී අඩවි නිලධාරි ඩබ්ලිව්. ඡේ. කේ. හේරත් මහතා නිලධාරීන්ට කියා සිටියේ තම කලාපය තුළ වස යොදා මේ වසරේ මරාදමන ලද සිව්වැනි සතා මේ බවය.[/FONT]

[FONT=&quot]තුන්වැනි කාරණය වන්නි කැලෑවට සිටි තවත් දැවැන්ත හස්ති රාජයෙකු අහිමි වී ගියේය. ඒ කිසිවෙකුගේ නොව මිනිසුන්ගේම හිත් පිත් නැති වැරැදි නිසාය.[/FONT]

[FONT=&quot]හතරවැන්න මෙවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට හා නීතියේ රැහැනට ඉදිරිපත් කිරීමට අපේ රටේ නීතියේ ඉඩකඩ සීමා වී ඇත්තේ මන්දැයි යන කාරණයයි. මේ සියල්ලක්ම ප්‍රශ්න නොව ප්‍රශ්න පත්‍ර බවට පත්වෙයි. කාලය නිකරුණේම ඉදිරියට ගලා යයි. එය නැවැත්විය නොහැකි නමුත් අලි මිනිස් ගැටුම නැවැත්විය හැකි බව නිලධාරීන්, බලධාරීන් හා පාලකයන් දැනගත යුතුය[/FONT].

[QUOTE="AnurangaSS, post: 9997208, member: 92055"] [SIZE=5][I][FONT="]එකම කැලයක හෝ ලෙනක රජුන් දෙදෙනෙකුට සිටිය නොහැකි වීමත්, විසිය නොහැකි වීමත් නිසා විල්පත්තුවේ දෙවැනි ඇත් රජා මේ තීරණය ගන්නට ඇති නමුත් වන්නියේ ගමන තමන්ගේ අවසානය වේ යෑයි දළ ඇතා කිසිවිටෙකත් සිතන්නට ඇතැයි අපට නොසිතේ.[/FONT][/I][/SIZE] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]මහ කැලය කපා හේන් ගොවිතැන් කළ ගොවියෝ තම වගාවන් වල් අලින්ගෙන් බේරා ගැනමට නොයෙක් උපක්‍රම යොදති. වල් අලි පළවාහැර තම බෝග ආරක්ෂා කරගැනීමට ඔවුන් මැළිවන්නේ ඒ සඳහා මහන්සියක් හා වියදමක් දැරීමට සිදුවන නිසාවෙනි. බෝග ආරක්ෂා කරගැනීමට රජයෙන් අලි වෙඩි නොමිලයේ සපයන නමුත් වල් අලියා එනතුරු අලි වෙඩි පත්තු කිරීමට ගොවියා නිදි වැරිය යුතුය. ඔවුන් සිතන ලේසිම හා පහසුම ක්‍රමය කෙසේ හෝ වල් අලියා සදාකාලිකවම විනාශ කිරීමේ ක්රමයකි. මේ සඳහා ඔවුන් යොදා ගන්නා ක්‍රමවේදයන් මිහිපිට උපන් මිනිසුන් විසින් කරනු ලබන ක්රියාදැයි යන්න ඒ පිළිබඳ දුර දිග සිතා බලන විට අපට හැඟී යයි.[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]විල්පත්තුවේ දළ ඇතා ඇතුළු වල් අලි රංචුව මෙල්ල කිරීමට මන්නාරම සිලාවතුර පළාතේ ගොවීන් කළේ වට්ටක්කා ගෙඩිවලට අධිබලැති කෘමි නාශක යොදා තම හේන් අයිනේ එක පෙළට තැබීමය. අලි රෑනේ මුලින්ම පැමිණි ඇතා වට්ටක්කා ගෙඩි හොඬෙන් ගෙන මුව තුළට රිංගවා ගන්නේ උගේ අවසාන ආහාර වේල මේ යෑයි නොදැනය. රාත්රියේදී වට්ටක්කා කෑ දළ ඇතාට හේන් යායෙන් ඔබ්බට යා නොහැකිය.[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]අධික පිපාසය මැද ඇත් රජෙකු වුවත් බොර වතුර බොමින් කැලයට සේන්දු වීමට උත්සාහ දැරීය. යා හැකි උපරිම දුර ගිය දළ ඇතා සිය අවසානය දැක මහ හඬින් කුංචනාද දෙන්නට විය. අතොරක් නැතිව මහ කැලයෙන් ඇසෙන දළ ඇතාගේ කුංච නාදය අවට පිහිටි කුඩා කුඩා යුද හමුදා කඳවුරු සිසාරා පැතිර ගියේය. යුද හමුදා භට පිරිසක් වහාම සූදානම් වී මහ කැලය පීරුවේය. ඔවුනට දැකගත හැකිවූයේ ඉදිරි පා බිම ඇනගෙන වේදනාවෙන් පෙළෙන දළ ඇතෙකි. යුද හමුදා භට පිරිස එතැන සිට වනජීවී නිලධාරීන් ඇමතූහ.[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]ඇමතුම ලැබෙන විට අපේ ලංකාවේ සිටින අලි දොස්තරලා හය දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරිවලය. එහෙත් එක් වෛදවරයකු යුද හමුදා නිලධාරීන් සමග සබඳකම් දුරකථනය ඔස්සේ තබා ගනිමින් සිලාවතුර ප්‍රදේශය බලා පිටත් විය. වන්නියට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව මැද යුද හමුදා නිලධාරීන් ඇතාට ආරක්ෂාව සැපයූහ. කොළ අතු, වතුර දළ ඇතාට ළං කළද ඌ ඒ කිසිවක් දෙස නොබැලීය. පැය කීපයකට පසු යුද හමුදා නිලධාරීන්ගේ අවසන් පණිවුඩය වූයේ ඇතා මහ පොළවේ දිගා වූ බවය. වෛද්‍යවරයා හයියෙන් හුස්මක් ගෙන පිට කළේය.[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]ඇතකු විෂ ශරරගත වී පැත්ත වැටුණු පසුව කුමන ප්‍රතිකාරයක් කළද එය සාර්ථක නොවන බව වනජීවී වෛද්‍යවරු දනිති. එහෙයින් වෛද්‍යවරයා දළ ඇතා සමීපයට එන විට ඌ අවසන් හුස්ම හෙළමින් සිටියේය. සිලාවතුර ගම්මානයේ වැසියන් පණ අදින ඇත් රාජයා දැක ගැනීමට පැමිණි නිසා වට්ටක්කාවලට කෘමිනාශක යෙදූ පුද්ගලයාද ඒ අතර සිටි බවට කිසිදු සැකයක් නොමැත. ඔහුට තමන් කළ අපරාධය දැවැන්ත දළ ඇතා මරණය සමග සටන් කරන අයුරු දුටු විට නොදැනුණේ නම් ඔහු මනුෂ්‍යයෙක් නොවේ. මෙවන් ඇතෙකු මරුමුවට පත්කොට තමන්ගේ බව බෝග[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]රැකගෙන ඒවා තම දූ දරුවන්ට කන්නට දෙන්නට තරම් ඔහුට හැකියාවක් තිබේදැයි යන්න ප්රශ්නයකි. එහෙත් එය ප්‍රශ්නයක් වන්නේ මිනිසුන් අතර පවතින[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]මනුස්සකමේ ප්‍රමාණය අනුවය.[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]විල්පත්තුවේ දළ ඇතාගේ අවසන් කටයුතු සිදුවීමෙන් පසු තවත් දේ ඉතිරිව තිබේ. එකක් නම් දළ ඇතාගේ ශරීර කොටස් සියල්ලක්ම රජයේ රස පරීක්ෂකවරයා වෙත යෑවීමය. ඒ කුමන වර්ගයේ විෂක් ශරීරගත වූදැයි දැනගැනීමටය.[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]දෙවැන්න වව්නියාව වනජීවී අඩවි නිලධාරි ඩබ්ලිව්. ඡේ. කේ. හේරත් මහතා නිලධාරීන්ට කියා සිටියේ තම කලාපය තුළ වස යොදා මේ වසරේ මරාදමන ලද සිව්වැනි සතා මේ බවය.[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]තුන්වැනි කාරණය වන්නි කැලෑවට සිටි තවත් දැවැන්ත හස්ති රාජයෙකු අහිමි වී ගියේය. ඒ කිසිවෙකුගේ නොව මිනිසුන්ගේම හිත් පිත් නැති වැරැදි නිසාය.[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=5][COLOR=#0b5394][I][FONT="]හතරවැන්න මෙවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට හා නීතියේ රැහැනට ඉදිරිපත් කිරීමට අපේ රටේ නීතියේ ඉඩකඩ සීමා වී ඇත්තේ මන්දැයි යන කාරණයයි. මේ සියල්ලක්ම ප්‍රශ්න නොව ප්‍රශ්න පත්‍ර බවට පත්වෙයි. කාලය නිකරුණේම ඉදිරියට ගලා යයි. එය නැවැත්විය නොහැකි නමුත් අලි මිනිස් ගැටුම නැවැත්විය හැකි බව නිලධාරීන්, බලධාරීන් හා පාලකයන් දැනගත යුතුය[/FONT][FONT=Calibri].[/FONT][/I][/COLOR][/SIZE][/LEFT] [LEFT][COLOR=#0b5394] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom