Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාල මහ වනයේ රජ කළ දළ පූට්ටුවාගේ අවසන් ගමන

අලි ඇතුන් අතරින් දළ පූට්ටුවන් සුවිශේෂත්වයක් හිමි කර ගනී. දළ ඇති ඇතුන් අතරේ ද පූට්ටු දළ ඇතුන් සිටියේ අල්ප වශයෙනි. හීලෑ දළ පුට්ටුවන් ද අපේ රටෙන් වාර්තා වන නමුත් වනගත දළ පූට්ටුවන් සුවිශේෂී හස්ති රාජයෝම වූහ.

සාමාන්‍යයෙන් හොඳින් උල් වූ තියුණු සහ සුමට පැහැපත් දළ යුගළ පිහිටන්නේ දළ සෘජුව පවතින ඇතුන් ගේ පමණි. රළු මොට පැහැපත් නොවන දළ ඇත්තේ බොහෝ විට දළ වක් වූ හෝ පූට්ටු ඇතුන්ගේය.

සෘජුව දළ පිහිටන ඇත්තු තම දළ යුගළට මහත් සේ ඇළුම් කරති. නිතර නිතර දළ පිරිසිදු කරති.

තියුණු උල් තත්ත්වයක පවත්වාගෙන යාමට කටයුතු කරති. එවැනි ඇතුන් බොහෝ විට තම දළ පිරිසුදු කරනුයේ දළ මඩේ ඔබා හොඬ වැලෙන් වතුර ගසා ගනිමිනි. තම දළ යුගළය සාඩම්බර වස්තුවක් ලෙස ඔවුහු සලකති.

මහ වනයේ ගැවසෙන දළ ඇතා සාමාන්‍යයෙන් නිරන්තරයෙන් දක්නට සිටිනු නොලැබේ. නිරතුරුව සැඟව වනයේ සැරි සැරීමට ඔවුහු උත්සාහ දරති.

දළ ඇතාට රැළේ හිමි වන්නේ ද වැදගත් තැනකි. අනෙකුත් අලි, දළ ඇතා ආරක්ෂා කරන්නට ගන්නේ නොමද උත්සාහයකි.

දළ සහිත ඇතුන් කොපමණ සිටිය ද දළ පූට්ටු ඇතුන් සියල්ලෝම පාහේ මේ වන විට මෙලොවින් අවාසනාවන්ත ලෙස සමුගෙන ඇත්තේ මිනිසුන්ගේ බලවත් තණ්හාව නිසාය.

පාපතරයින්ගේ තුවක්කු වෙඩිල්ලට බිළිවූ මුල්ම දළ පූට්ටුවන්ගේ ඛේදවාචකය සනිටුහන් වන්නේ දකුණුදිග යාල මහ වනයෙනි.

දළ පූට්ටුවකු මුලින්ම මරා දැමුවේ 1980 සමයෙදී බව කියැවේ. දළ ලබා ගැනීමේ අරමුණෙන් පාපතර මිනිසුන් විසින් ඝාතනය කරන ලද එවන් පූට්ටු සහිත දළ ඇතුන් අතර යාල පොඩි පූට්ටුවා තළ කොළ වැව පුට්ටුවා, මහපූට්ටුවා, පානම්පත්තුවේ දළ පූට්ටුවාට ද හිමි වන්නේ සුවිශේෂි තැනකි.

මෙසේ අකාලයේ ජිවිතයෙන් සමුගත් දළ පූට්ටුවන් අතරින්, යාල මහ දළ පූට්ටුවා එවකට රටේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වූ ඇත් රාජයෙකි.

අදින් වසර විසි හතරකට කලින් දළ පූට්ටුවා මරා දමා ඇති පුවත පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු රටටම ගෙන දුන්නේ සංත්‍රාසයකි. යාල මහ කැලයේ සැරිසැරූ දළ පූට්ටුවා ඝාතනය කොට දළ රැගෙන යාමේ සිද්ධියෙන් දකුණු පළාතේ පොලිස් බලධාරීන් විස්මයට පත් වූහ.

දළ පූට්ටුවා අතුරුදන් වී ඇති බව යාල අභය භූමියේ සේවකයන් දැන ගෙන ඇත්තේ මාස දෙකකට පසුවය.

දළ පූට්ටුවා සොයා ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය විණි. අභය භූමියේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්දද දළ පූට්ටුවා සොයාගත නොහැකි වුණි.

සේවකයන්ට දළ පූට්ටුවා ඈතදීම හඳුනාගැනීමට හැකියාවක් තිබිණි. ඒ දළ පූට්ටුවා ඔවුන්ට හොඳින් හීලෑ වූ ඇතෙක් නිසාවෙනි. ඌ මිනිසුන්ට ඇල්ම ඇති ඇතෙකි. මිනිසුන්ට හානි නොකළ ඇතෙකි.

දළ පූට්ටු වී ඇති නිසා හොඬවැල ඉහළට ගැනීමට මේ ඇතාට අපහසුය. ශාන්ත ගමනකින් මහ වනය තුළ සැරි සරණ මිනිසුන්ට ලොල් වූ මෙම හස්තිරාජයා බොහෝ අය හැඳින්වූයේ භාවනා කරන්නෙකු ලෙසිනි. හැම විටම පෙන්නුම් කළේ ශාන්ත දාන්ත පෙනුමකි.

ඇතැම් වන අලි ඇතුන්ට වඩා දළ පූට්ටුවා හීලෑ ඇතෙකු බව සේවකයෝ හොඳාකාරවම දනිති. බිමට විහිදුණු දළ, තාපස ගමන, දළ පූට්ටුවාටම හුරු පුරුදු වූවකි. මහ වනය මැද දළ පූට්ටුවා සොයා ගිය යාල අභයභූමි සේවකයෝ හමු වූ දසුනෙන් ත්‍රාසයට පත් වූහ.

හමුවූයේ ඇතාගේ නරක් වී ගිය මළ සිරුර පමණි. හිස් කබල ඉරි තැලී ගොසිනි. සිරුර දිය වී කටු ගොඩක් බවට පත්වී තිබුණේය. ඇතාගේ දළ දෙක පෙනෙන තෙක් මානයකවත් නැත.

කවුරුන් හෝ දළ දෙක කපා ගෙන ගොස් ඇති බව එතැන සිටි කාටත් වැටහුණේය. කාගේත් නෙත්වල වූයේ කඳුළුය. ‘මාසයකට දෙකකට කලියෙන් මරලා දාල තියෙන්නේ. .’

‘පව්. . . අහිංසකයා’

‘කෝකටත් පොලිසියට කියමු’

ගිය අතර, තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස රාජකාරී කළ ගාමිණී ද සිල්වා මහතා අද උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙයි.

[QUOTE="AnurangaSS, post: 9997230, member: 92055"] [B] [SIZE=5]යාල මහ වනයේ රජ කළ දළ පූට්ටුවාගේ අවසන් ගමන[/SIZE][/B] [SIZE=5][B][COLOR=#0000ff] අ[/COLOR][/B]ලි ඇතුන් අතරින් දළ පූට්ටුවන් සුවිශේෂත්වයක් හිමි කර ගනී. දළ ඇති ඇතුන් අතරේ ද පූට්ටු දළ ඇතුන් සිටියේ අල්ප වශයෙනි. හීලෑ දළ පුට්ටුවන් ද අපේ රටෙන් වාර්තා වන නමුත් වනගත දළ පූට්ටුවන් සුවිශේෂී හස්ති රාජයෝම වූහ.[/SIZE] [SIZE=5] සාමාන්‍යයෙන් හොඳින් උල් වූ තියුණු සහ සුමට පැහැපත් දළ යුගළ පිහිටන්නේ දළ සෘජුව පවතින ඇතුන් ගේ පමණි. රළු මොට පැහැපත් නොවන දළ ඇත්තේ බොහෝ විට දළ වක් වූ හෝ පූට්ටු ඇතුන්ගේය.[/SIZE] [SIZE=5] සෘජුව දළ පිහිටන ඇත්තු තම දළ යුගළට මහත් සේ ඇළුම් කරති. නිතර නිතර දළ පිරිසිදු කරති. [/SIZE] [SIZE=5] තියුණු උල් තත්ත්වයක පවත්වාගෙන යාමට කටයුතු කරති. එවැනි ඇතුන් බොහෝ විට තම දළ පිරිසුදු කරනුයේ දළ මඩේ ඔබා හොඬ වැලෙන් වතුර ගසා ගනිමිනි. තම දළ යුගළය සාඩම්බර වස්තුවක් ලෙස ඔවුහු සලකති.[/SIZE] [SIZE=5] මහ වනයේ ගැවසෙන දළ ඇතා සාමාන්‍යයෙන් නිරන්තරයෙන් දක්නට සිටිනු නොලැබේ. නිරතුරුව සැඟව වනයේ සැරි සැරීමට ඔවුහු උත්සාහ දරති. [/SIZE] [SIZE=5] දළ ඇතාට රැළේ හිමි වන්නේ ද වැදගත් තැනකි. අනෙකුත් අලි, දළ ඇතා ආරක්ෂා කරන්නට ගන්නේ නොමද උත්සාහයකි. [/SIZE] [SIZE=5] දළ සහිත ඇතුන් කොපමණ සිටිය ද දළ පූට්ටු ඇතුන් සියල්ලෝම පාහේ මේ වන විට මෙලොවින් අවාසනාවන්ත ලෙස සමුගෙන ඇත්තේ මිනිසුන්ගේ බලවත් තණ්හාව නිසාය. [/SIZE] [SIZE=5] පාපතරයින්ගේ තුවක්කු වෙඩිල්ලට බිළිවූ මුල්ම දළ පූට්ටුවන්ගේ ඛේදවාචකය සනිටුහන් වන්නේ දකුණුදිග යාල මහ වනයෙනි.[/SIZE] [SIZE=5] දළ පූට්ටුවකු මුලින්ම මරා දැමුවේ 1980 සමයෙදී බව කියැවේ. දළ ලබා ගැනීමේ අරමුණෙන් පාපතර මිනිසුන් විසින් ඝාතනය කරන ලද එවන් පූට්ටු සහිත දළ ඇතුන් අතර යාල පොඩි පූට්ටුවා තළ කොළ වැව පුට්ටුවා, මහපූට්ටුවා, පානම්පත්තුවේ දළ පූට්ටුවාට ද හිමි වන්නේ සුවිශේෂි තැනකි.[/SIZE] [SIZE=5] මෙසේ අකාලයේ ජිවිතයෙන් සමුගත් දළ පූට්ටුවන් අතරින්, යාල මහ දළ පූට්ටුවා එවකට රටේ ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වූ ඇත් රාජයෙකි. [/SIZE] [SIZE=5] අදින් වසර විසි හතරකට කලින් දළ පූට්ටුවා මරා දමා ඇති පුවත පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු රටටම ගෙන දුන්නේ සංත්‍රාසයකි. යාල මහ කැලයේ සැරිසැරූ දළ පූට්ටුවා ඝාතනය කොට දළ රැගෙන යාමේ සිද්ධියෙන් දකුණු පළාතේ පොලිස් බලධාරීන් විස්මයට පත් වූහ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] දළ පූට්ටුවා අතුරුදන් වී ඇති බව යාල අභය භූමියේ සේවකයන් දැන ගෙන ඇත්තේ මාස දෙකකට පසුවය. [/SIZE] [SIZE=5] දළ පූට්ටුවා සොයා ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය විණි. අභය භූමියේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්දද දළ පූට්ටුවා සොයාගත නොහැකි වුණි.[/SIZE] [SIZE=5] සේවකයන්ට දළ පූට්ටුවා ඈතදීම හඳුනාගැනීමට හැකියාවක් තිබිණි. ඒ දළ පූට්ටුවා ඔවුන්ට හොඳින් හීලෑ වූ ඇතෙක් නිසාවෙනි. ඌ මිනිසුන්ට ඇල්ම ඇති ඇතෙකි. මිනිසුන්ට හානි නොකළ ඇතෙකි.[/SIZE] [SIZE=5] දළ පූට්ටු වී ඇති නිසා හොඬවැල ඉහළට ගැනීමට මේ ඇතාට අපහසුය. ශාන්ත ගමනකින් මහ වනය තුළ සැරි සරණ මිනිසුන්ට ලොල් වූ මෙම හස්තිරාජයා බොහෝ අය හැඳින්වූයේ භාවනා කරන්නෙකු ලෙසිනි. හැම විටම පෙන්නුම් කළේ ශාන්ත දාන්ත පෙනුමකි.[/SIZE] [SIZE=5] ඇතැම් වන අලි ඇතුන්ට වඩා දළ පූට්ටුවා හීලෑ ඇතෙකු බව සේවකයෝ හොඳාකාරවම දනිති. බිමට විහිදුණු දළ, තාපස ගමන, දළ පූට්ටුවාටම හුරු පුරුදු වූවකි. මහ වනය මැද දළ පූට්ටුවා සොයා ගිය යාල අභයභූමි සේවකයෝ හමු වූ දසුනෙන් ත්‍රාසයට පත් වූහ. [/SIZE] [SIZE=5] හමුවූයේ ඇතාගේ නරක් වී ගිය මළ සිරුර පමණි. හිස් කබල ඉරි තැලී ගොසිනි. සිරුර දිය වී කටු ගොඩක් බවට පත්වී තිබුණේය. ඇතාගේ දළ දෙක පෙනෙන තෙක් මානයකවත් නැත. [/SIZE] [SIZE=5] කවුරුන් හෝ දළ දෙක කපා ගෙන ගොස් ඇති බව එතැන සිටි කාටත් වැටහුණේය. කාගේත් නෙත්වල වූයේ කඳුළුය. ‘මාසයකට දෙකකට කලියෙන් මරලා දාල තියෙන්නේ. .’[/SIZE] [SIZE=5] ‘පව්. . . අහිංසකයා’[/SIZE] [SIZE=5] ‘කෝකටත් පොලිසියට කියමු’[/SIZE] [SIZE=5]ගිය අතර, තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස රාජකාරී කළ ගාමිණී ද සිල්වා මහතා අද උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom