Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩෝල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ 1986 දෙසැම්බර් මාසේ 31 වැනිදාය. සත්වාරක්ෂක නිලධාරීහු දළ පූට්ටුවා ඝාතනය කිරීමත් දළ දෙක කපාගෙන යාමත් පිළිබඳව එවකට තංගල්ල කොට්ඨාස බාරව සිටි පොලිස් අධිකාරි වික්ටර් පෙරේරා මහතාට පැමිණිලි කරන්නට විණි.

‘ගාමිණි. . . ඉක්මනට මගේ ඔෆිස් එකට එන්න’ පොලිස් අධිකාරීවරයා වහා තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ඇමතුමක් දෙන්නට විය. ගාමිණි ද සිල්වා එවකට පොලිස් පරීක්ෂකවරයෙකි.

හිස් කබළ

දකුණු පළාතේ ඒ වන විට ඔහු නමක් දිනා ගත් අයෙකි. පළාතේ බොහොමයක් අපරාධ ඔහු අතින් විසඳී තිබුණු අතර නම ගිය දාමරිකයන් රැසක් ඔහු විසින් අත්අඩංගුවට ගෙන තිබීම නිසා ගාමිණිට පොලිස් අධිකාරිවරයා ගෙන් ලැබුණේ ඉහළම ප්රතිචාරයකි.

‘යාලේ දළ පූට්ටුවා මරල දාලා. . දළ කපලා අරගෙන ගිහින්. මේක කොහොම හරි හොයන්න ඕන. .’ පොලිස් අධිකාරීවරයා ලැබුණු පැමිණිල්ල පොලිස් පරීක්ෂක ගාමිණි ද සිල්වාට දැන්වූයේ එලෙසින්ය.

‘අපි යමු යාලට’

පොලිස් අධිකාරිවරයාට සිද්ධිය වූ තැනට යෑමේ අවශ්‍යතාවය තිබුණේය. ගාමිණි සිය ප්‍රධානියා වූ පොලිස් අධිකාරිවරයාගේ රියට ගොඩ වූ අතර පිටුපස ජීප් රියක පොලිසියේ ගෝලබාලයෝ කණ්ඩායම ද පැමිණියහ. රිය පැදවූයේ පොලිස් අධිකාරීවරයා විසිනි.

වේලාව ඒ වන විට දහවල් එකයි තිහට ආසන්න වී තිබුණි. ගමන යන අතරතුරත් දෙදෙනාගේ කතාබහ වූයේ දළ පූට්ටුවාට අත් වූ ඉරණම ගැනය.

‘කොහොම හරි මුන්ව අල්ල ගන්න ඕන’

‘හොඳයි සර්’

‘වටිනා දළ දෙකක්නේ. . දකුණෙන් පිට කරන්න කලියෙන් වැඩේ වෙන්න ඕන’

‘කොහොම වුණත් සර් . . අන්තිමට ගාල්ලට තමයි යන්න වෙන්නේ’

‘ඇයි ගාමිණී එහෙම කියන්නේ ?’

‘නැහැ; ඔක්කොම ඉවර වෙන්නේ ගාල්ල පළාතෙන් හින්දා ?’

ගාල්ල ප්‍රදේශය ඒ වන විට නොයෙකුත් අපරාධ රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබිණි. ඒ නිසා දළ විකිණෙන්නේත් ගාල්ලට බව ගාමිණී හොඳාකාරව දැන සිටියේය.

එතුමා රථ ගාලට සේන්දු විය. පිටුපසින් එන සිය කණ්ඩායමට අවශ්‍ය උපදෙස් දුන් පොලිස් පරීක්ෂකවරයා ඔවුන් සිය නිල ඇඳුම් ගලවා සරම් කමිස හැඳ ගන්නා ලෙස නියෝග කළේ කුමන හෝ ආකාරයෙන් හෝඩුවාවක් සොයා ගැනීමේ අටියෙනි.

කැබලි කළ දල

ඔයගොල්ලොත් ගමේ කට්ටිය වගේ කඩ මණ්ඩියේ ඉන්න ඕන. කඩෙන් කහට කෝප්පයක් බීලා ගමේ මිනිස්සුත් එක්ක සුහදව කතා කරන්න ඕන.

පොලිසියේ අය විදියට ඒ අයට හඳුනා ගන්න ඉඩ තියන්න එපා’ පොලිස් පරීක්ෂකවරයා සිය ගෝල බාලයන්ට අවශ්‍ය උපදෙස් දුන්නේ ඔවුන් ද හොඳ වැඩකාරයන් බව හොඳින් දන්නා නිසාවෙනි.

පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, සැරයන් විජේසූරිය (11154) හා කොස්තාපල්වරුන් වූ සිල්වා (3015) සෝමවංශ (2408) කීර්ති (13784) එම නිලධාරීන් ගොන්නට එක්ව සිටි පිරිස වූහ. වන සත්ත්ව ආරක්ෂක සුනිල් ප්‍රනාන්දුත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් පොලිසියේ සහයට එක්ව සිටියහ.

[QUOTE="AnurangaSS, post: 9997236, member: 92055"] [SIZE=5]ඒ 1986 දෙසැම්බර් මාසේ 31 වැනිදාය. සත්වාරක්ෂක නිලධාරීහු දළ පූට්ටුවා ඝාතනය කිරීමත් දළ දෙක කපාගෙන යාමත් පිළිබඳව එවකට තංගල්ල කොට්ඨාස බාරව සිටි පොලිස් අධිකාරි වික්ටර් පෙරේරා මහතාට පැමිණිලි කරන්නට විණි.[/SIZE] [SIZE=5] ‘ගාමිණි. . . ඉක්මනට මගේ ඔෆිස් එකට එන්න’ පොලිස් අධිකාරීවරයා වහා තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ඇමතුමක් දෙන්නට විය. ගාමිණි ද සිල්වා එවකට පොලිස් පරීක්ෂකවරයෙකි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]හිස් කබළ[/SIZE] [SIZE=5] දකුණු පළාතේ ඒ වන විට ඔහු නමක් දිනා ගත් අයෙකි. පළාතේ බොහොමයක් අපරාධ ඔහු අතින් විසඳී තිබුණු අතර නම ගිය දාමරිකයන් රැසක් ඔහු විසින් අත්අඩංගුවට ගෙන තිබීම නිසා ගාමිණිට පොලිස් අධිකාරිවරයා ගෙන් ලැබුණේ ඉහළම ප්රතිචාරයකි.[/SIZE] [SIZE=5] ‘යාලේ දළ පූට්ටුවා මරල දාලා. . දළ කපලා අරගෙන ගිහින්. මේක කොහොම හරි හොයන්න ඕන. .’ පොලිස් අධිකාරීවරයා ලැබුණු පැමිණිල්ල පොලිස් පරීක්ෂක ගාමිණි ද සිල්වාට දැන්වූයේ එලෙසින්ය.[/SIZE] [SIZE=5] ‘අපි යමු යාලට’[/SIZE] [SIZE=5] පොලිස් අධිකාරිවරයාට සිද්ධිය වූ තැනට යෑමේ අවශ්‍යතාවය තිබුණේය. ගාමිණි සිය ප්‍රධානියා වූ පොලිස් අධිකාරිවරයාගේ රියට ගොඩ වූ අතර පිටුපස ජීප් රියක පොලිසියේ ගෝලබාලයෝ කණ්ඩායම ද පැමිණියහ. රිය පැදවූයේ පොලිස් අධිකාරීවරයා විසිනි.[/SIZE] [SIZE=5] වේලාව ඒ වන විට දහවල් එකයි තිහට ආසන්න වී තිබුණි. ගමන යන අතරතුරත් දෙදෙනාගේ කතාබහ වූයේ දළ පූට්ටුවාට අත් වූ ඉරණම ගැනය.[/SIZE] [SIZE=5] ‘කොහොම හරි මුන්ව අල්ල ගන්න ඕන’[/SIZE] [SIZE=5] ‘හොඳයි සර්’[/SIZE] [SIZE=5] ‘වටිනා දළ දෙකක්නේ. . දකුණෙන් පිට කරන්න කලියෙන් වැඩේ වෙන්න ඕන’[/SIZE] [SIZE=5] ‘කොහොම වුණත් සර් . . අන්තිමට ගාල්ලට තමයි යන්න වෙන්නේ’[/SIZE] [SIZE=5] ‘ඇයි ගාමිණී එහෙම කියන්නේ ?’[/SIZE] [SIZE=5] ‘නැහැ; ඔක්කොම ඉවර වෙන්නේ ගාල්ල පළාතෙන් හින්දා ?’[/SIZE] [SIZE=5] ගාල්ල ප්‍රදේශය ඒ වන විට නොයෙකුත් අපරාධ රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබිණි. ඒ නිසා දළ විකිණෙන්නේත් ගාල්ලට බව ගාමිණී හොඳාකාරව දැන සිටියේය.[/SIZE] [SIZE=5] එතුමා රථ ගාලට සේන්දු විය. පිටුපසින් එන සිය කණ්ඩායමට අවශ්‍ය උපදෙස් දුන් පොලිස් පරීක්ෂකවරයා ඔවුන් සිය නිල ඇඳුම් ගලවා සරම් කමිස හැඳ ගන්නා ලෙස නියෝග කළේ කුමන හෝ ආකාරයෙන් හෝඩුවාවක් සොයා ගැනීමේ අටියෙනි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කැබලි කළ දල[/SIZE] [SIZE=5]ඔයගොල්ලොත් ගමේ කට්ටිය වගේ කඩ මණ්ඩියේ ඉන්න ඕන. කඩෙන් කහට කෝප්පයක් බීලා ගමේ මිනිස්සුත් එක්ක සුහදව කතා කරන්න ඕන. [/SIZE] [SIZE=5] පොලිසියේ අය විදියට ඒ අයට හඳුනා ගන්න ඉඩ තියන්න එපා’ පොලිස් පරීක්ෂකවරයා සිය ගෝල බාලයන්ට අවශ්‍ය උපදෙස් දුන්නේ ඔවුන් ද හොඳ වැඩකාරයන් බව හොඳින් දන්නා නිසාවෙනි.[/SIZE] [SIZE=5] පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, සැරයන් විජේසූරිය (11154) හා කොස්තාපල්වරුන් වූ සිල්වා (3015) සෝමවංශ (2408) කීර්ති (13784) එම නිලධාරීන් ගොන්නට එක්ව සිටි පිරිස වූහ. වන සත්ත්ව ආරක්ෂක සුනිල් ප්‍රනාන්දුත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් පොලිසියේ සහයට එක්ව සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom