කණට ගහන්නෙ! අපිට කවුරුත් ලොකු නෑ!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    කණට ගහන්නෙ! අපිට කවුරුත් ලොකු නෑ!!

    මේ GIF එක ලෝඩ් වෙනකන් පොඩ්ඩක් ඉඳලා බලන්න... :D

    cat-slaps-dog.gif

    :D:rofl::lol::D:rofl::lol::D:rofl::lol::D:rofl::lol::D:rofl::lol::D:rofl::lol::D

    හොයි කියලා හිතෙනවනම් comment එකකදාලා න්න :)
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේව සම්පූර්ණයෙන් වැරදි වැඩ.මඩ ගහන්නමයි දාලා තියෙන්නේ.අම්මප අර බල්ල අහුඋනොත් කෝටු මස් කරනවා....:angry::angry::angry:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මේව සම්පූර්ණයෙන් වැරදි වැඩ.මඩ ගහන්නමයි දාලා තියෙන්නේ.අම්මප අර බල්ල අහුඋනොත් කෝටු මස් කරනවා....:angry::angry::angry:

    අඩා උඹ avatar එක වෙනස් කරලා, කලින් තිබ්බ එකට මම හෙන ආසයි. මගේ ප්‍රියතම සතා, සුදු පාටින් ඉන්නකොට පට්ටම පට්ට... :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩා උඹ avatar එක වෙනස් කරලා, කලින් තිබ්බ එකට මම හෙන ආසයි. මගේ ප්‍රියතම සතා, සුදු පාටින් ඉන්නකොට පට්ටම පට්ට... :)
    ඔන්න ආය දැම්මා.ආය වෙනස් කරන්නෑ.....:):)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඔන්න ආය දැම්මා.ආය වෙනස් කරන්නෑ.....:):)

    ඒල ඒල... :)
    අනික ඕක තියෙද්දි පොඩි ගාම්භීර ගතියකුත් තියෙනවා...
    :yes:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    පට්ට මචන් නියමයි ගත්ත සයිට් එක කියාපන් මේවගේ ඒවා තියේ නම් තව දාපන්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    පට්ට මචන් නියමයි ගත්ත සයිට් එක කියාපන් මේවගේ ඒවා තියේ නම් තව දාපන්

    මේක IPTorrent සයිට් එකේ ෆෝරම්ස්වල් ජෝක් සෙක්ශන් එකේ තිබිලා මට සෙට් උනේ... :)