Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කණට ගහලා මංකොල්ලකෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොයම් කැපිලි,පෑගිලි නිසා කාලෙකට මේ පැත්තේ එන්නත් බැරි වුනා.වෙල මැද ඉද්දී තමයි මේ දවස්වල අව්වේ තරම දැනෙන්නේ.ඌෂ්නේ කොච්චරද කියනවා නම් මේ පාර අත් වල වතුර බිබිලිත් ඇවිත්.වී ටික ගොඩ දාගත්තා විතරයි වැස්සත් පටන් ගත්තා.කවද වැහැපු වැහිද මේවා.පහුගිය අවුරුදු ගාණ ඇතුලේ දේශගුණය පුදුම විදියට වෙනස් වෙලා.

අද අපේ කතාව පටන් ගන්න කලින් වදුරෝ ගැන පොඩි දෙයක් කියලා ඉන්න ඕනේ.වදුරෝ ගත්තම ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදෙනවා.ඒ තමයි ඕල්ඩ් වර්ල්ඩ් සහ නිව් වර්ල්ඩ් වදුරන්.

1.අලුත් ලෝකයේ වදුරෝ

2.පැරණි ලෝකයේ වදුරෝ

මොනවද මේ අලුත් ලෝකය,පැරණි ලෝකය කියන්නේ බලනවා ඇති කට්ටියට.ඒ කාලේ ඉතිහාස පාඩම් එහෙම මතක නම් කොලොම්බස් ඉන්දියාව හොයාගෙන ගිය සිද්ධිය අමතක වෙන්න බෑ.පොර ඉන්දියාව හොයාගෙන ගිහින් අන්තිමට නතර වුනේ ඇමෙරිකාවේ.ඔන්න ඔය ඇමෙරිකාවට තමයි "අලුත් ලෝකය" කියන නම පටබැදිලා තියෙන්නේ.දකුණු සහ උතුරු ඇමෙරිකා මහද්වීපවල ජීවත් වෙන වදුරෝ අලුත් ලෝකේ වදුරෝ කියලා හඳුන්වනවා.

පැරණි ලෝකේ කිව්වේ අප්‍රිකාව,යුරෝපය සහ අපි ඉන්න ආසියා මහද්වීපය.අප්‍රිකාවේ සහ ආසියාවේ ඉන්න වදුරෝ පැරණි ලෝකේ වදුරෝ කියලා හඳුන්වනවා.

මේ දෙගොල්ලන්ගේ වෙනස්කම් මොනවද?

1.පැරණි ලෝකයේ වදුරෝ ගත්තම උන් වැඩි පුරම ගැවසෙන්නේ බිම - ඒ වුනාට මුන්ගේ වාසස්ථාන වැසි වනාන්තර,තණබිම් වලට ඉදලා කඳුකරය දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා.

අලුත් ලෝකයේ වදුරෝ ගස් උඩ තමයි ජීවත් වෙන්නේ වැඩි කාලයක්.ඒ හින්දා උන් දැක ගන්න ලැබෙන්නේ උස් ගස් තියෙන වැසි වනාන්තර ආදියේ.

2.මුන් දෙගොල්ලන්ගේ ලොකුම වෙනස තියෙන්නේ වලිගයේ.අලුත් ලෝකයේ සමහර වඳුරන්ට තියෙනවා ගහක්,නැත්නම් අත්තක් තදින් අල්ල ගන්න පුලුවන් වල්ගයක්.ගහෙන් ගහට යන්න,බැලස්න් එක තියාගන්න වගේ වැඩවලට මේ නැට්ට හරි ප්‍රයෝජනවත් වෙනවා.

පැරණි ලෝකයේ වඳුරන්ටත් වල්ග තියෙනවා.ඒත් අර වගේ අත්තක් අල්ල ගන්න තරම් හැකියාවක් ඒවාට නෑ.හැබැයි මුන් හුගක් වෙලාවට බිම ඇවිදිමින් ,ඉදගෙන ඉන්න නිසා,උන්ගේ පස්ස පැත්ත ඒකට හරියන්නට අනුවර්තනය වෙලා තියෙනවා.දැකලා ඇතිනේ සමහර වදුරන්ගේ පස්ස පැත්තේ මේ වගේ කොට්ටයක් වගේ තියෙනවා.

3.අලුත් ලෝකයේ වදුරෝ ගස් උඩම ජීවත් වෙන නිසා වැඩිපුරම කන්නේ පළතුරු ජාති.පැරණි ලෝකයේ වදුරෝ පලාජාති,තණකොළ සහ පළතුරු වගේ දේවල් කන්නේ.

ඕවා තමයි මේ වදුරු කණ්ඩායම් දෙක අතර තියෙන ප්‍රධානම වෙනස්කම් කිහිපය.

මේ ඉන්න අද කතාවේ කතා නායක.නම lion tailed macaque .දැන බලනවා ඇති මොකක්ද මේ සිංහ වල්ග කතාව මොකක්ද කියලා.

මුන්ගේ වලිගේ කෙලවර හරියට සිංහයෙක්ගේ වල්ගය වගේමයි.ඒ කියන්නේ කළු පාට රෝම බිස්සක් තියෙනවා කෙළවර.ඔය තියෙන්නේ නැටි දෙකම.

මේ වදුරා අපි කතා කරපු කණ්ඩායම් දෙකෙන් මොකකට වැටෙන්නේ කියලා කියන්න පුලුවන්ද?

මූ ඇවිල්ලා පැරණි ලෝකයේ වදුරෙක්.ඉන්නේ අල්ලපු රටේ.දකුණු ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ වනාන්තරවලට මූ ඒකදේශික සතෙක්.කොහොමද ඩයල් එකේ පෙනුම.සිංහයෙක් වගේ නැට්ටක්,මූණ පුරා සුදු කේශර..

අනෙක් වදුරෝ වගේ තමයි මූත් රංචුවක් විදියට තමයි ගමන් බිමන් යන්නේ.හුගක් වෙලාවට ගමන බිමින් තමයි.පළතුරක් එහෙම සෙට් වුනොත් තමයි ගහකට ගොඩ වෙන්නේ.නැත්නම් සතුරෙක්ගෙන් බේරෙන්න.

මේ වෙද්දී අපේ කොස් වාරෙත් පටන් අරන්.කතාවේ ඉන්න හාදයාගේ ආසම කෑමක් තමයි ඉදුණු කොස්.ඒ කියන්නේ වරකා,නැත්නම් වැල.වැල සහ වරකා කියලා දෙවර්ගයක් තියෙනවානේ.මදුලු හයිය එක වරකා.වැල ගෙඩියක් නම් බිම වැටුණොත් කනවා බොරු.ගෙඩි පැලිලා මදුළු සී සී කඩ විසිවෙලා යනවා.

අපේ කතා නායකත් කොස් වාරය එද්දී බොහොම විමසිල්ලෙන් ඉන්නේ.කොස් ඉදිලා සුවඳ හමද්දී කට්ටියම ගස්වල.

ඒත් වැඩේ කියන්නේ මේ වදුරට හොඳට ඉදුණු කොස් ගෙඩිය තෝර ගන්න බෑ.ඉදිලා නැත්නම් මේක කඩලා කොහොම කන්නද නේද.

දැන් ඉතින් කොහොමයි වරකා මදුලක රස බලන්නේ?ගානට ඉදුණු කොස් ගෙඩියක් හොයා ගන්න දක්ෂයෙකුත් මේ කැලෑවේ ඉන්නවා.ඌ තමයි මේ ඉන්නේ.නම ඉන්දියානු යෝධ දඬුලේනා.යෝධ දඬුලේනුන්ගේ උප විශේෂයක් ලංකාවේත් ඉන්නවා.ලංකාවේ එකා නම් අලුපාටට හුරුයි.අපේ කතාවේ එන ඉන්දියන් නැත්නම් මලබාර් දඩුලේනා නම් ඒකදේශික සතෙක්.මූ බලලෙක් තරම් ලොකුයි.අපේ එකාට වඩා මුගේ ලස්සන තද පාටක් තියෙනවා.

වරකා සුවඳට ඉතින් දඩුලේනත් ඇදිලා එනව කොස් ගස්වලට.කොස් වාරය ආවාම අපේ කතා නායක වදුරාත් මේ දඩුලේනාගේ ගමන් බිමන් දිහා ඇහැගහගෙන ඉන්නේ.

හොඳට ඉදුණු කොස් ගෙඩියක් දඩුලේනා හොයාගන්නවා උගේ තියුණු ආඝ්‍රහණ හැකියාවෙන්.දඩුලේනා පස්සෙන් වදුරු රැලත් එනවා.උගේ පස්සෙන් ගහෙන් ගහට යනවා.දඩුලේනා ඉදුණු ගෙඩිය අදුරගත්ත ගමන් ඌට වැඩ වරදිනවා.

දඩුලේනා ගෙඩිය ඉදුල් කරන්න කලින් වදුරා වැඩේ පටන් ගන්නවා.ඌ දඩුලේනාගේ මූණට අතින් ගහනවා.දඩුලේනා වරකා ගෙඩිය ගැන ආසාව අතහැරලා පසුබහිනකම් මේ කම්මුල් පාරවල් කන්න වෙනවා.

වදුරා එක්ක හැප්පෙන්න බැරි නිසා දඩුලේනා පසුබසිනවා.යනවා වෙන වරකා ගෙඩියක් හොයාගෙන.ලග පාත වදුරෝ සෙට් එක හිටියොත් දඩුලේනාට වරකා නම් කන්න ලැබෙන්නේ නෑ.මොකද ඌ හොයාගන්න ඉදුණු වරකා ගෙඩි ඔක්කොම වදුරෝ බලහත්කාරයෙන් ඩැහැගන්නවා.

දඩුලේනා පසුබැස්සේ නැත්නම් ඒකටත් උපක්‍රමයක් වදුරෝ ගාව තියෙනවා.උන් වරකා ගෙඩිය නැට්ටෙන් කඩා බිම දාගන්නවා.උන් දන්නවා දඩුලේනා බිමට බහින්නේ නැති විත්තිය.බිම පුරුදු පැරණි ලෝකයේ මේ වදුරු විශේෂය බිම තප්පලන් ගහගෙන වරකා ගෙඩිය බුක්ති විදිනවා.මෙච්චර වෙලා කතා කරපු සිද්ධිය බීබීසී අර්ත් චැනල් එකෙන් දාපු වීඩියෝ එකක අපූරුවට සටහන් වෙලා තියෙනවා..

[MEDIA=youtube]fZn2Y9E6TtI[/MEDIA]

[QUOTE="Dr.Amdan, post: 26159884, member: 549909"] ගොයම් කැපිලි,පෑගිලි නිසා කාලෙකට මේ පැත්තේ එන්නත් බැරි වුනා.වෙල මැද ඉද්දී තමයි මේ දවස්වල අව්වේ තරම දැනෙන්නේ.ඌෂ්නේ කොච්චරද කියනවා නම් මේ පාර අත් වල වතුර බිබිලිත් ඇවිත්.වී ටික ගොඩ දාගත්තා විතරයි වැස්සත් පටන් ගත්තා.කවද වැහැපු වැහිද මේවා.පහුගිය අවුරුදු ගාණ ඇතුලේ දේශගුණය පුදුම විදියට වෙනස් වෙලා. අද අපේ කතාව පටන් ගන්න කලින් වදුරෝ ගැන පොඩි දෙයක් කියලා ඉන්න ඕනේ.වදුරෝ ගත්තම ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදෙනවා.ඒ තමයි ඕල්ඩ් වර්ල්ඩ් සහ නිව් වර්ල්ඩ් වදුරන්. 1.අලුත් ලෝකයේ වදුරෝ 2.පැරණි ලෝකයේ වදුරෝ මොනවද මේ අලුත් ලෝකය,පැරණි ලෝකය කියන්නේ බලනවා ඇති කට්ටියට.ඒ කාලේ ඉතිහාස පාඩම් එහෙම මතක නම් කොලොම්බස් ඉන්දියාව හොයාගෙන ගිය සිද්ධිය අමතක වෙන්න බෑ.පොර ඉන්දියාව හොයාගෙන ගිහින් අන්තිමට නතර වුනේ ඇමෙරිකාවේ.ඔන්න ඔය ඇමෙරිකාවට තමයි "අලුත් ලෝකය" කියන නම පටබැදිලා තියෙන්නේ.දකුණු සහ උතුරු ඇමෙරිකා මහද්වීපවල ජීවත් වෙන වදුරෝ අලුත් ලෝකේ වදුරෝ කියලා හඳුන්වනවා. පැරණි ලෝකේ කිව්වේ අප්‍රිකාව,යුරෝපය සහ අපි ඉන්න ආසියා මහද්වීපය.අප්‍රිකාවේ සහ ආසියාවේ ඉන්න වදුරෝ පැරණි ලෝකේ වදුරෝ කියලා හඳුන්වනවා. [B]මේ දෙගොල්ලන්ගේ වෙනස්කම් මොනවද?[/B] 1.පැරණි ලෝකයේ වදුරෝ ගත්තම උන් වැඩි පුරම ගැවසෙන්නේ බිම - ඒ වුනාට මුන්ගේ වාසස්ථාන වැසි වනාන්තර,තණබිම් වලට ඉදලා කඳුකරය දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. [IMG width="444px"]https://i.imgur.com/4UUp7fQ.jpg[/IMG] අලුත් ලෝකයේ වදුරෝ ගස් උඩ තමයි ජීවත් වෙන්නේ වැඩි කාලයක්.ඒ හින්දා උන් දැක ගන්න ලැබෙන්නේ උස් ගස් තියෙන වැසි වනාන්තර ආදියේ. [IMG width="446px"]https://i.imgur.com/CkYRjro.jpg[/IMG] 2.මුන් දෙගොල්ලන්ගේ ලොකුම වෙනස තියෙන්නේ වලිගයේ.අලුත් ලෝකයේ සමහර වඳුරන්ට තියෙනවා ගහක්,නැත්නම් අත්තක් තදින් අල්ල ගන්න පුලුවන් වල්ගයක්.ගහෙන් ගහට යන්න,බැලස්න් එක තියාගන්න වගේ වැඩවලට මේ නැට්ට හරි ප්‍රයෝජනවත් වෙනවා. [IMG width="521px"]https://i.imgur.com/fea8Za2.jpg[/IMG] පැරණි ලෝකයේ වඳුරන්ටත් වල්ග තියෙනවා.ඒත් අර වගේ අත්තක් අල්ල ගන්න තරම් හැකියාවක් ඒවාට නෑ.හැබැයි මුන් හුගක් වෙලාවට බිම ඇවිදිමින් ,ඉදගෙන ඉන්න නිසා,උන්ගේ පස්ස පැත්ත ඒකට හරියන්නට අනුවර්තනය වෙලා තියෙනවා.දැකලා ඇතිනේ සමහර වදුරන්ගේ පස්ස පැත්තේ මේ වගේ කොට්ටයක් වගේ තියෙනවා. [IMG]https://i.imgur.com/Iwz3dpT.jpg[/IMG] 3.අලුත් ලෝකයේ වදුරෝ ගස් උඩම ජීවත් වෙන නිසා වැඩිපුරම කන්නේ පළතුරු ජාති.පැරණි ලෝකයේ වදුරෝ පලාජාති,තණකොළ සහ පළතුරු වගේ දේවල් කන්නේ. ඕවා තමයි මේ වදුරු කණ්ඩායම් දෙක අතර තියෙන ප්‍රධානම වෙනස්කම් කිහිපය. මේ ඉන්න අද කතාවේ කතා නායක.නම[B] lion tailed macaque[/B] .දැන බලනවා ඇති මොකක්ද මේ සිංහ වල්ග කතාව මොකක්ද කියලා. [IMG]https://i.imgur.com/7d2KGdr.jpg[/IMG] මුන්ගේ වලිගේ කෙලවර හරියට සිංහයෙක්ගේ වල්ගය වගේමයි.ඒ කියන්නේ කළු පාට රෝම බිස්සක් තියෙනවා කෙළවර.ඔය තියෙන්නේ නැටි දෙකම. [IMG width="527px"]https://i.imgur.com/FWYWg71.jpg[/IMG] මේ වදුරා අපි කතා කරපු කණ්ඩායම් දෙකෙන් මොකකට වැටෙන්නේ කියලා කියන්න පුලුවන්ද? මූ ඇවිල්ලා පැරණි ලෝකයේ වදුරෙක්.ඉන්නේ අල්ලපු රටේ.දකුණු ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ වනාන්තරවලට මූ ඒකදේශික සතෙක්.කොහොමද ඩයල් එකේ පෙනුම.සිංහයෙක් වගේ නැට්ටක්,මූණ පුරා සුදු කේශර.. [IMG width="528px"]https://i.imgur.com/kq5ccWc.jpg[/IMG] අනෙක් වදුරෝ වගේ තමයි මූත් රංචුවක් විදියට තමයි ගමන් බිමන් යන්නේ.හුගක් වෙලාවට ගමන බිමින් තමයි.පළතුරක් එහෙම සෙට් වුනොත් තමයි ගහකට ගොඩ වෙන්නේ.නැත්නම් සතුරෙක්ගෙන් බේරෙන්න. මේ වෙද්දී අපේ කොස් වාරෙත් පටන් අරන්.කතාවේ ඉන්න හාදයාගේ ආසම කෑමක් තමයි ඉදුණු කොස්.ඒ කියන්නේ වරකා,නැත්නම් වැල.වැල සහ වරකා කියලා දෙවර්ගයක් තියෙනවානේ.මදුලු හයිය එක වරකා.වැල ගෙඩියක් නම් බිම වැටුණොත් කනවා බොරු.ගෙඩි පැලිලා මදුළු සී සී කඩ විසිවෙලා යනවා. [IMG]https://i.imgur.com/oiqpv2E.jpg[/IMG] අපේ කතා නායකත් කොස් වාරය එද්දී බොහොම විමසිල්ලෙන් ඉන්නේ.කොස් ඉදිලා සුවඳ හමද්දී කට්ටියම ගස්වල. ඒත් වැඩේ කියන්නේ මේ වදුරට හොඳට ඉදුණු කොස් ගෙඩිය තෝර ගන්න බෑ.ඉදිලා නැත්නම් මේක කඩලා කොහොම කන්නද නේද. දැන් ඉතින් කොහොමයි වරකා මදුලක රස බලන්නේ?ගානට ඉදුණු කොස් ගෙඩියක් හොයා ගන්න දක්ෂයෙකුත් මේ කැලෑවේ ඉන්නවා.ඌ තමයි මේ ඉන්නේ.නම ඉන්දියානු යෝධ දඬුලේනා.යෝධ දඬුලේනුන්ගේ උප විශේෂයක් ලංකාවේත් ඉන්නවා.ලංකාවේ එකා නම් අලුපාටට හුරුයි.අපේ කතාවේ එන ඉන්දියන් නැත්නම් මලබාර් දඩුලේනා නම් ඒකදේශික සතෙක්.මූ බලලෙක් තරම් ලොකුයි.අපේ එකාට වඩා මුගේ ලස්සන තද පාටක් තියෙනවා. [IMG]https://i.imgur.com/yAuQ3S6.jpg[/IMG] වරකා සුවඳට ඉතින් දඩුලේනත් ඇදිලා එනව කොස් ගස්වලට.කොස් වාරය ආවාම අපේ කතා නායක වදුරාත් මේ දඩුලේනාගේ ගමන් බිමන් දිහා ඇහැගහගෙන ඉන්නේ. හොඳට ඉදුණු කොස් ගෙඩියක් දඩුලේනා හොයාගන්නවා උගේ තියුණු ආඝ්‍රහණ හැකියාවෙන්.දඩුලේනා පස්සෙන් වදුරු රැලත් එනවා.උගේ පස්සෙන් ගහෙන් ගහට යනවා.දඩුලේනා ඉදුණු ගෙඩිය අදුරගත්ත ගමන් ඌට වැඩ වරදිනවා. දඩුලේනා ගෙඩිය ඉදුල් කරන්න කලින් වදුරා වැඩේ පටන් ගන්නවා.ඌ දඩුලේනාගේ මූණට අතින් ගහනවා.දඩුලේනා වරකා ගෙඩිය ගැන ආසාව අතහැරලා පසුබහිනකම් මේ කම්මුල් පාරවල් කන්න වෙනවා. [IMG]https://i.imgur.com/KPc1bpk.jpg[/IMG] [IMG]https://i.imgur.com/jKNJHwj.jpg[/IMG] වදුරා එක්ක හැප්පෙන්න බැරි නිසා දඩුලේනා පසුබසිනවා.යනවා වෙන වරකා ගෙඩියක් හොයාගෙන.ලග පාත වදුරෝ සෙට් එක හිටියොත් දඩුලේනාට වරකා නම් කන්න ලැබෙන්නේ නෑ.මොකද ඌ හොයාගන්න ඉදුණු වරකා ගෙඩි ඔක්කොම වදුරෝ බලහත්කාරයෙන් ඩැහැගන්නවා. [IMG]https://i.imgur.com/TmKHgSF.jpg[/IMG] දඩුලේනා පසුබැස්සේ නැත්නම් ඒකටත් උපක්‍රමයක් වදුරෝ ගාව තියෙනවා.උන් වරකා ගෙඩිය නැට්ටෙන් කඩා බිම දාගන්නවා.උන් දන්නවා දඩුලේනා බිමට බහින්නේ නැති විත්තිය.බිම පුරුදු පැරණි ලෝකයේ මේ වදුරු විශේෂය බිම තප්පලන් ගහගෙන වරකා ගෙඩිය බුක්ති විදිනවා.මෙච්චර වෙලා කතා කරපු සිද්ධිය බීබීසී අර්ත් චැනල් එකෙන් දාපු වීඩියෝ එකක අපූරුවට සටහන් වෙලා තියෙනවා.. [MEDIA=youtube]fZn2Y9E6TtI[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom