කණ්නාඩි

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    මාර වැඩේනෙ මචං ලා , mata normal contact lenses dala wedak nelu , toric soft contact lenses danna lu , mage as wala agitisment tiyena walu cylinder power eka tiyelu , mekata mewa pita ratin orrder karanne කොහොම da bn , indian ewa nm labayi , mewa lankawa ta gennan sure site monada
     

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    පිටකොටුවෙ Train station එක ඉස්සරහම D.S Jayasinghe Opticians ල තමයි Soft torric contact lenses ගන්නව නං හොඳම තැන.Freshkon වගේ Brands තියෙනවා එතන.එහෙම නැත්නං Bausch & Lomb වගේ brands ඇති Vision care එකෙත්..අනික් Optical වල අයත් මෙයාලට කියල Import කරගෙන තමයි sell කරන්නෙ.D.S Jayasinghe එකේ Mr.Tiron ට කතා කරන්න විස්තර දැන ගන්න පුලුවන්.0112 338 227. Spherical & Cylinder power (Myopic astigmatism) එකක් නං තියෙන්නෙ කණ්නාඩි දාන Optical power එක ටිකක් වෙනව Contact lenses ඇහැ ඇතුලට දාන නිසා.qualified optometrist කෙනෙක්ගෙන් හරියටම prescription එක අරගෙන contact lenses order කරන්න.
     
    • Like
    Reactions: Tz4400