Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කණාමැදිරියා වඳ වෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පපුව කඬන් යන්න වගේ දැනුනේ මට විතරක් නෙවේද? සොරි මචංලා මම ක්ලික් බයිට් එකකට අහු කරන්න හිතන් නෙවේ එහෙම title එකක් දැම්මේ. මට මතක් කරන්න ඕනෙ උනා ඒක දැක්ක ගමන් උඹලගේ හිතේ ඇතිවෙන දුක කොච්චරද කියලා. කණාමැදිරියා වඳ වෙනගමන්ද කියලා මම දන්නෙ නෑ. හැබැයි ඉස්සරට වඩා කණාමැදිරියෝ අඩුයි. ඒකට හේතුව විදුලි බුබුළු වැඩි නිසාද කියන්න හරියටම දන්නෑ.

කොහොමහරි අපි ළඟ සුන්දර දේවල් තියෙද්දි ඒවයේ වටිනාකම තේරෙනවා අඩුයි. නිකමට හිතලා බැලුවද කණාමැදිරියෝ දිහා බලන් ඉද්දි අපිට දැනෙන ආතල් එක. ඒ ආතල් එක හොඳටම එන්නේ කාමරේ කලුවරේ ඇදේ ඇලවෙලා ඉද්දි තමන්ගේ කාමරේ ඇතුළේ ලස්සන එලි පත්තු කර කර කණාමැදිරියෝ යද්දි. ඒ කලර් එකත් ඔලුවට අමුතුම ෆැන්ටසියක් ගේන පාටක්. නැත්තන් තිබ්බනේ නිල් පාට,රතු පාට,තැඹිලි පාට විහිදුවන්න. ඒත් නෑ.. කණාමැදිරියා තමා ලස්සනම පාට දෙන්නේ. ලාකොළ පාටක් ගෑවිච්ච කහ පාටක් දැන්නම් කාමරේ එක කණා මැදිරියයි දකින්න පුළුවන් ඉඳලා හිටලා. අම්මෝ උන්ගේ ලස්සන. උන් අඩු වෙද්දි තමා අපිටත් උන්ගේ වටිනාකම තේරෙන්නේ. උඹ ලොකු හිතේ අවුලකින් ඉන්නවනම් කලුවරේ කණා මැදිරියෙක් දිහා බලන් හිටහන්. ලොකු සුවයක් දැනෙයි.

ඔයාට මෝස් කෝඩ් කියවන්න දන්නවනම් කණාමැදිරියෙක් ලයිට් දල්වමින් ඔයාට පේන්න ඔයාගෙ හෙට දවස ගැන කියන අනාවැකිය කියවන්න බලන්න. සමහරවිට මට එහෙමත් හිතෙනවා. ඒත් මම මෝස් කෝඩ් කියවන්න දන්නෑ. එහෙම දන්නැති එක හොඳයි මොකද ඒක මම දැන ගත්තනම් මගේ සැකයෙන් පිරුණු මනසේ හැටියට ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මම සමහර වෙලාවට router එකේ blink වෙන led එක දිහා බලනුත් ඒවගේ විකාර හිතනවා. ඔය සීන් එක මගේ ඔලුවට ආවේ interstellar කියන ෆිල්ම් එක බලපු දවස්වල ඉඳන්. හැබැයි සමහරවිට විට ඇත්ත වෙන්නත් පුළුවන්.

මේ දිග රචනාව දැම්මේ කණාමැදිරියාට ආදරය කරන්න, ඔවුන් වඳවෙන්න කලින් මේ සුවිශේෂී සුන්දර ජීවියාගේ සුන්දරත්වය උපරිමයෙන් සිහියෙන් විඳින්න ඔබතුමන්ලාටත් ,උඹලාටත් මතක් කරන්නට මිස නිකන් අතේ හිරි ඇරගන්න නෙවේ. මොකද කවදහරි මේ ජීවියා ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වඳ වුන දවසක මේකාලේ හිටපු මනුස්සයෙක් කණාමැදිරියන් නොදැකපු පරම්පරාවේ ළමයෙක්ට කිව්වොත්. "පුතේ ඒකාලේ ලයිට් පත්තු කර කර ගිය සතෙක් හිටියා කණාමැදිරියා කියලා" ඒ ළමයි හිතයි සීයා ගුලි කාලා කියලා. ඇත්තටම හරිම ලස්සන ඒතරම් ෆැන්ටසියක් මවන සතෙක්

[QUOTE="Chicken Kottu, post: 29992978, member: 582093"] පපුව කඬන් යන්න වගේ දැනුනේ මට විතරක් නෙවේද? සොරි මචංලා මම ක්ලික් බයිට් එකකට අහු කරන්න හිතන් නෙවේ එහෙම title එකක් දැම්මේ. මට මතක් කරන්න ඕනෙ උනා ඒක දැක්ක ගමන් උඹලගේ හිතේ ඇතිවෙන දුක කොච්චරද කියලා. කණාමැදිරියා වඳ වෙනගමන්ද කියලා මම දන්නෙ නෑ. හැබැයි ඉස්සරට වඩා කණාමැදිරියෝ අඩුයි. ඒකට හේතුව විදුලි බුබුළු වැඩි නිසාද කියන්න හරියටම දන්නෑ. කොහොමහරි අපි ළඟ සුන්දර දේවල් තියෙද්දි ඒවයේ වටිනාකම තේරෙනවා අඩුයි. නිකමට හිතලා බැලුවද කණාමැදිරියෝ දිහා බලන් ඉද්දි අපිට දැනෙන ආතල් එක. ඒ ආතල් එක හොඳටම එන්නේ කාමරේ කලුවරේ ඇදේ ඇලවෙලා ඉද්දි තමන්ගේ කාමරේ ඇතුළේ ලස්සන එලි පත්තු කර කර කණාමැදිරියෝ යද්දි. ඒ කලර් එකත් ඔලුවට අමුතුම ෆැන්ටසියක් ගේන පාටක්. නැත්තන් තිබ්බනේ නිල් පාට,රතු පාට,තැඹිලි පාට විහිදුවන්න. ඒත් නෑ.. කණාමැදිරියා තමා ලස්සනම පාට දෙන්නේ. ලාකොළ පාටක් ගෑවිච්ච කහ පාටක්🤟❤️ දැන්නම් කාමරේ එක කණා මැදිරියයි දකින්න පුළුවන් ඉඳලා හිටලා. අම්මෝ උන්ගේ ලස්සන. උන් අඩු වෙද්දි තමා අපිටත් උන්ගේ වටිනාකම තේරෙන්නේ. උඹ ලොකු හිතේ අවුලකින් ඉන්නවනම් කලුවරේ කණා මැදිරියෙක් දිහා බලන් හිටහන්. ලොකු සුවයක් දැනෙයි. ඔයාට මෝස් කෝඩ් කියවන්න දන්නවනම් කණාමැදිරියෙක් ලයිට් දල්වමින් ඔයාට පේන්න ඔයාගෙ හෙට දවස ගැන කියන අනාවැකිය කියවන්න බලන්න. සමහරවිට මට එහෙමත් හිතෙනවා. ඒත් මම මෝස් කෝඩ් කියවන්න දන්නෑ. එහෙම දන්නැති එක හොඳයි මොකද ඒක මම දැන ගත්තනම් මගේ සැකයෙන් පිරුණු මනසේ හැටියට ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මම සමහර වෙලාවට router එකේ blink වෙන led එක දිහා බලනුත් ඒවගේ විකාර හිතනවා. ඔය සීන් එක මගේ ඔලුවට ආවේ interstellar කියන ෆිල්ම් එක බලපු දවස්වල ඉඳන්. හැබැයි සමහරවිට විට ඇත්ත වෙන්නත් පුළුවන්. මේ දිග රචනාව දැම්මේ කණාමැදිරියාට ආදරය කරන්න, ඔවුන් වඳවෙන්න කලින් මේ සුවිශේෂී සුන්දර ජීවියාගේ සුන්දරත්වය උපරිමයෙන් සිහියෙන් විඳින්න ඔබතුමන්ලාටත් ,උඹලාටත් මතක් කරන්නට මිස නිකන් අතේ හිරි ඇරගන්න නෙවේ. මොකද කවදහරි මේ ජීවියා ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වඳ වුන දවසක මේකාලේ හිටපු මනුස්සයෙක් කණාමැදිරියන් නොදැකපු පරම්පරාවේ ළමයෙක්ට කිව්වොත්. "පුතේ ඒකාලේ ලයිට් පත්තු කර කර ගිය සතෙක් හිටියා කණාමැදිරියා කියලා" ඒ ළමයි හිතයි සීයා ගුලි කාලා කියලා. ඇත්තටම හරිම ලස්සන ඒතරම් ෆැන්ටසියක් මවන සතෙක්❤️ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom