කණා මුට්ටි ගහනවා වගේ PCR කරන්න බෑ යකෝ

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    බයවෙන්නේ නැතුව හිටපන්
    ඔරකල් ඩේට බේස් වලින් ඩේට ඇනලයිස් කරලා
    ලෝකේ කොහෙවත් නැති ඇඩ්වාන්ස්ඩ් ඇල්ගෝරිතම් එකක් පාවිච්චි කරලා තමයි
    මේ pcr කරනන් ඕන අය හොයාගන්නේ.
    එතකොට නිකරුනේ pcr කරන්න අවශ්‍ය නැහැ
    ස'ර් ගේම ගහනවා කොහොම හරි .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,497
    100,662
    113
    වෙනසක් නෑ යකෝ ලොල්පොන්ස් එහෙම PCR ගැන හිතාගෙන ඉන්නෙත් මෙයා කිව්ව උද්දච්ච නිලධාරින් වගේ තමා
    ලෙඩේ තියෙනව නන් මැරෙන්න ඕනි කියල හිතාගෙන ඉදියෙ. Mutate වෙයි කියල හිතල නෑ මේ කියන නිලධාරින් උනත්. ඉන්දියාවෙන් ආවත් නැත්තත් මෙහෙම mutate වෙන්න ඕනි තරන් චාන්ස් තිබ්බ.