කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට් - හර්ශ ද සිල
කණුවෙන් සහ සැට් එකෙන් ඉන්ටනෙට් -
හර්ශ ද සිල්වා
ෆේස්බුක් යන්න නිකං ඉන්ටනෙට් ශ්‍රී ලාංකිකයින්ට ? මෛත්‍රිපාල ජනාධිපතිතුමා ඒ අදහසට කැමතියි.
ගිය සිකුරාදා රුවන් විජේවර්ධනයි, අජිත් පෙරේරයි, මායි ජනාධිපතිතුමයි එකතු වෙලා ලංකාවෙ ඉපදුන ඇමරිකාවේ සිලිකන් වැලි හි ජනප්‍රිය තාක්ෂනඥයෙක් වෙන ෆේස්බුක් හි විශාල චරිතයක් වන චමත් පලිහපිටියව හමුවුනා. අපි ජනාධිපතිතුමා එක්ක සාකච්චා කලා ශ්‍රී ලංකාව මේ මහපොලව තුල , සෑම පුරවැසියෙකුටම නිකං ඉන්ටනෙට් ලැබෙන රට කරන්නෙ කොහොමද කියලා. පහල කක්ෂීය චන්ද්‍රිකා සහ පසුගිය මැතිවරණය කෙරෙහි ෆේස්බුක් පරිශීලකයින්ගේ දායකත්වය ගැන එහිදී සුපිරි කතාබහක් ඇතිවුනා.
ඒ ඉහලින් තියෙන්නෙ හර්ශ ද සිල්වා උන්නැහේ සිය ෆේස්බුක් පිටුවෙ ලංකාවට ඉන්ටනෙට්, ජනාධිපතිතුමා, චමත් පලිහපිටිය යන දේවල් සම්බන්ධයෙන් දක්වපු අදහස්..
මේ යට තියෙන්නෙ වැඩිය ඉංගිරිසිය නොදන්න ගමේ බයියන් වහන්සේ කෙනෙක් වෙන මගේ අදහස්..
පෘතිවි කක්ෂයේ පහලම කොටස තමයි ලෝ අර්ත් ඕර්බිට් සැටලයිට් වලට පාවිච්චි වෙන්නෙ. එතකොට ඉතා විශාල වේගයකින් ඒ චන්ද්‍රිකාව පෘතිවිය වටේ යනවා. විනාඩි 90කින් පෘතිවය වටේ රවුමක් ගිහින් ඉවරයි.. ගූගල් සමාගමත් අන්තර්ජාතික සමාගම් කිහිපයකුත් ගුවන් යානා වලට සහ වෙනත් අවශ්‍යතාවයන්ට අන්තර්ජාලය ලබාගන්න ඔය සැටලයිට් නෙට්වර්ක් එකක් ගහන්න කතා කරගෙනෙ තිබුනා. නමුත් ඒකත් ඉතා අධික පිරිවැයක් යන වැඩක්.
සැටලයිට් වලිං රූපවාහිනි බලන්න පුලුවනි මොකද අපිට ඩවුන්ලින්ක් එක ප්‍රමාද වුනාට දැනෙන් නැහැ.. නමුත් ඉන්ටනෙට් යද්දි අපි ඉල්ලන පේජ් එක තමයි ලබාදෙන්නෙ..එතකොට අපේ ඉල්ලීම් අප් ලිංක් විිදියටත් ලැබීම ඩවුන්ලිංක් විදියටත් යනවා.. පෘතිවියේ වායුගෝලය හරහා රේඩියෝ කිරණ විශාල දුරක් ගමන් කරන්න සිද්ද වෙන නිසා ඒ වගේ වෙලාවක අඩුතරමෙ තත්පර 10කවත් ප්‍රමාදයක් ඇතිවෙනවා..
ඉතාම කෙටියෙන් කිව්වෙ.. සමාර විට ෆේස්බුක් චමත් ලොක්කාට මේ රට සහ ආර්ථිකය ගැන දැනුමක් නැති නිසා ඌ ඔහේ තාක්ෂණය අනුව රටටම දෙන්න පුලුවන් කියන්න ඇති..නැත්තං මුන් ගොන්නු නිසා නොදන්න වචනයක් දෙකක් දාල සේප් වෙන්න ඇති..කොහොම වුනත් අන්තර්ජාලය දෙන්න සුදුසු පහසු විදියක් විදියට චන්ද්‍රිකා සලකන්නෙ නැහැ.. ලංකාව මට්ටමින් ගත්තා වුනත් කාලගුන වාර්ථා ගැනීම...රූපවාහිනී සම්ප්‍රේශනය හැරුනුොකට චන්ද්‍රිකා යොදාගන්නෙ දේශපාලන වේදිකාවල විතරයි.. ඉන්ටනෙට් වලට ගන්නෙම නැති තරම්...
ඇත්තටම ආන්ඩුවට මිනිස්සුන්ට නොමිලේ ඉන්ටනෙට් ටිකක් දෙන්නෝනි නම් ෆේස්බුක් එකේ ලොක්කා එක්ක චැට් කොරන්න වැඩන් නැහැ. දැනට ලංකාවෙ අන්තර්ජාලය ලබාදෙන ජංගම සහ ස්ථාවර දුරකථන සමාගම් වලට බදු සහනයක් දීල අන්තර්ජාලෙ පාවිච්චි කොරන හැම මිනිහටම එක ගිගාබයිට් එකක් නිකං දීපිය කියලා කිව්වනම් දුරකථන සමාගම් වලට ඒ දේ කොරන්න පුලුවනි. නමුත් මේ විදියට සැටලයිට් උඩ අරින එක ලේසි නැහැ. ඇරත් දින සීයකින් කොහොමත් සැටලයිට් එක උඩ අරින්න්ත බැහැ. ඒ නිසා අපේ එතුමාල අපිට සැට් එකෙන් දෙනවා කියන බලාපොරොත්තුවට විතරක් ඡන්ද ටිකක් එකතු කොරාගන්ඩ හැකියාව මේ තුමාලට මේ හරහා ලැබෙනවා.
දැන් අපේ නිල්පාටිෙය අයත් මේ වගේ රට බොරුවක් කලා පහුගිය කාලෙ. ඒ තමයි අර කොළඹ හදන අලි නෙලුන් ටවර් එක රූපවාහිනී සම්ප්‍රේශනයට ගන්නවාය. විදුලි සංදේශ වැඩවලට ගන්නවා ය කියන බොරුව. අද ලෝකෙ මහා කුළුනු ගහලා සන්නිවේදන කටයුතු වෙන්නෙ අඩුවෙන්. ගොඩක් වෙලාවට දිගු දුර සංඥා හුවමාරු වෙන්න ප්‍රකාශ තන්තු හෙවත් ඔප්ටිකල් ෆයිබර් ආශ්රයෙන්. ඒ විදියට ඉස්සර කාලෙනම් උස ටවර් හරහා ටවර් එකෙන් ටවර් එකට රේඩියෝ සම්ප්‍රේෂන කටයුතු සිද්ද වුනා.
අද රූපවාහිනී බලන්න කේබල් ටීවි සහ අයි පී ටීවි තිබෙනවා. එතනින් ගියාම සැටලයිට් ටීවි තිබෙනවා. ඉතිං ටෙලිකොම් ක්ෂේත්රයේ වැඩකට ඔය වගේ මහා ටවර් රාජයෙක් රුපියල් බිලියන ගානක් වියදම් කරලා ගහනවා කියන එක හොදයි ලංකාවෙ ඉන්න කොන්ඩෙ බැදපු චීන්නු ටිකට.
ලිපිය ලිවුවේ:- අමිල චතුරංග සහෝදරයා

Harsha de Silva
Free internet access to every citizen in Sri Lanka to access Facebook? President Maithripala likes the idea!
Friday last week Ruwan Wijewardene, Ajith Perera and I met with the President along with Sri Lankan born (quite famous!) Sillican Valley technologist and venture-capitalist Chamath Palihapitiya of Facebook fame. We had a nice discussion with the President about how to make Sri Lanka the first nation on earth with free internet access to every citizen. It was super chat about low earth orbit satellites and how FB users worked for change at the last election. Later in the evening Ruwan and I along with a few others had a nice long chat over a brew and talked about breaking a hundred!

Last edited: