කතන්දර කියන්නෙක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කතා, පම්පෝරි, කේලම් අහන්න අපි හැමෝම කැමතියි. මේත් ඒ වගේම අලුත් youtube channel එකක්. මාසයක් ඇතුලත ඉතාමත්ම ප්‍රසිද්දියට පත් උන චැනල් එකක්. මේ චැනල් එක කරන කෙනා හිටපු මත්ද්‍රව්‍යය ජාවාරම් කාරයෙක්. මේ කොල්ල හරිම ලස්සනට තමන්ගේ ජිවිත කතාව youtube හරහා කතන්දරයක් විදියට ඉදිරිපත් කරනවා කොටසින් කොටස. හරියට tv සිරිස් එකක් වගේ. කැමති කෙනෙක් බලන්න.
    The Connect: with Johnny Mitchell

    Channel - The Connect: with Johnny Mitchell


    EP : 01





    shorts
     
    Last edited: