කතරගමින් පිටමන් වී යනු මුරුගා
දනන් රුහිරු බී පණ නළ හප කරන...
හයින් හාගතේ තබවා උන් පෙලන...
ඔවුන් මරු කටට නොයවන දෙව් වරම...
දෙවුන්දරින් යනු පුදපෙත් නොපිළිගෙන...
සතර උගත් දරු කැළ ඇවිදිති බඩගා...
නිතර විකුම් පෙන්වයි කාසිය මුරගා...
දුරැර හරිනු ඒ දොස් නැත නොකර නිගා...
කතරගමින් පිටමන් වී යනු මුරුගා...
නැගෙන්නට සදන අත්පෙළ බිමට නැමූ...
සිතන්නට තිබෙන සිත් වල අගුළු දැමූ...
යකුන් නසනු බැරිනම් තට අපි නසමූ...
සමන් සුරිඳු යනු නොරැඳී සබරගමූ…
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න.
ගායනය - නන්දා මාලීනි
දනන් රුහිරු බී පණ නළ හප කරන...
හයින් හාගතේ තබවා උන් පෙලන...
ඔවුන් මරු කටට නොයවන දෙව් වරම...
දෙවුන්දරින් යනු පුදපෙත් නොපිළිගෙන...
සතර උගත් දරු කැළ ඇවිදිති බඩගා...
නිතර විකුම් පෙන්වයි කාසිය මුරගා...
දුරැර හරිනු ඒ දොස් නැත නොකර නිගා...
කතරගමින් පිටමන් වී යනු මුරුගා...
නැගෙන්නට සදන අත්පෙළ බිමට නැමූ...
සිතන්නට තිබෙන සිත් වල අගුළු දැමූ...
යකුන් නසනු බැරිනම් තට අපි නසමූ...
සමන් සුරිඳු යනු නොරැඳී සබරගමූ…
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න.
ගායනය - නන්දා මාලීනි
