කතරගම අලි-මිනිස් කුමන්ත්‍රණයක්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කතරගම අලි-මිනිස් කුමන්ත්‍රණයක්

    කතරගම සිට B35 පාරෙ යන අය, විශේෂයෙන් බයික් පදින අය, මෙන්න මෙයා ලා දෙන්නා ගැන පරිස්සම් වෙන්න.

    පාරෙ අලියා ඉන්න බව පේන්නෙ නෑ මේ පුද්ගලයා වාහනේ නතර කරන් ඉන්න විදියට.
    එයාගෙ වාහනේ බේරන්න පාරට ගත්තාම කෙලින්ම අලියගෙන් ශොට් එක ලැබෙන විදියටයි මෙතන සිද්දිය.

    දෙන්නා කතා වෙලාද මන්දා

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    Mama hithanne me aliya ehema anathurak karana ekek newe. Gahap parayata kiyala wage giyata passe wadinne nathi wennai uge hoda wala yawanne. Baya karanna karanawa wage wadak. Attack karanawa nam ali ohoma newe hasirenne.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mama hithanne me aliya ehema anathurak karana ekek newe. Gahap parayata kiyala wage giyata passe wadinne nathi wennai uge hoda wala yawanne. Baya karanna karanawa wage wadak. Attack karanawa nam ali ohoma newe hasirenne.

    Ow machan aniwa

    U athal ekak gannawada koheda kale idala kammalikamata awilla bike karayo baya karala

    Kaurut etanin pagala yanawa baye
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    Ow machan aniwa

    U athal ekak gannawada koheda kale idala kammalikamata awilla bike karayo baya karala

    Kaurut etanin pagala yanawa baye

    ඔව් බන් ඌ ආතල් එකක් ගන්නෙ. යන එන මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න එකයි මූ කරන්නෙ. කන්න දෙන්නෙ නැති උන්ව බොරුවට බය කරනවා. තොට මම මෙහෙමයි ගහන්නෙ කියලා වගේ පෙන්නනවා :lol::lol: