කතරගම කිරිවෙහෙර ලග දාන සාලාව

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කතරගම කිරිවෙහෙර ලග දාන සාලාවේ දන්සල් දෙනවා දැකල තියෙනවාද ?
    අපි නම් පොඩි කාලේ ගිහින් කාල බිලත් තියෙනවා

    මට දන ගන්න ඕනේ එහෙම දානයක් දන්සලක් අපි දෙනවා නම් කොහොමද ගන්නේ ?
    කි දෙනෙක් වගේ සාමාන්‍යයෙන් ඉන්නවද කන්න ?
    මේක සම්බන්ද දන්නා කෙනෙක් හරි එහෙම දීපු කෙනෙක් හරි ඉන්නවද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,607
    1
    32,359
    113
    - උඩරට -

    පන්සලේ ලොකු හාමුදුරුවන්ට කුට්ටියක් පුදන්න ඕනී 😅 එතකොට පුළුවන්
     
    • Like
    Reactions: Cenon

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    හාපො එහෙමද ? සිරවටද උබ කියන්නේ ?
    ඔව් බන් හාමුදුරුවන්ට පුප දෙන එකෙක් අල්ලගන්න ඔනේ වැඩේ කරගන්න. එත් දෙන්නේ ඒ වෙලාවේ ඇවිත් ඉන්න ලොකුම සල්ලි තියෙන එකාට. අර පහන් පත්තු කරන කුටි ටික ගන්නත් පට්ට අමාරුයි
     
    • Like
    Reactions: charitha2011

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් බන් හාමුදුරුවන්ට පුප දෙන එකෙක් අල්ලගන්න ඔනේ වැඩේ කරගන්න. එත් දෙන්නේ ඒ වෙලාවේ ඇවිත් ඉන්න ලොකුම සල්ලි තියෙන එකාට. අර පහන් පත්තු කරන කුටි ටික ගන්නත් පට්ට අමාරුයි
    පහන් පත්තු කරන්න නෙමේ බන්
    කතරගම ඇවිත් ඉන්න මිනිස්සුන්ට කෑම වේලක් දෙන්න හදන්නේ ?
    දානයක් නෙමේ පන්සලට
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,607
    1
    32,359
    113
    - උඩරට -
    පහන් පත්තු කරන්න නෙමේ බන්
    කතරගම ඇවිත් ඉන්න මිනිස්සුන්ට කෑම වේලක් දෙන්න හදන්නේ ?
    දානයක් නෙමේ පන්සලට
    පන්සලේ ලොකු උන්දෑ ගෙන් අහලා බලපන් කෝ එතකොට කියයි කොහොමද වෙන්නේ කියලා .
    පන්සලටත් මොනවා හරි දීපන් නැත්තම් දෙන්නේ නැති වෙයි කරන්න .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පන්සලේ ලොකු උන්දෑ ගෙන් අහලා බලපන් කෝ එතකොට කියයි කොහොමද වෙන්නේ කියලා .
    පන්සලටත් මොනවා හරි දීපන් නැත්තම් දෙන්නේ නැති වෙයි කරන්න .
    එහෙම කන්ටකට් එකක් නැ බන් හාමුදුරුවොන්ගේ
    දාන්න එකෙක් බැලුවේ එකයි
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,607
    1
    32,359
    113
    - උඩරට -
    එහෙම කන්ටකට් එකක් නැ බන් හාමුදුරුවොන්ගේ
    දාන්න එකෙක් බැලුවේ එකයි
    කන්ටැක්ට් ඕනි නෑ බන් පන්සලට කෝල් එකක් අරන් කියපන් මෙහෙම එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒකට කොහොමද අවසර ගන්නේ අරකයි මේකයි.
    එතකොට කියයි කොහොමද වෙන්නේ කියලා .
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කන්ටැක්ට් ඕනි නෑ බන් පන්සලට කෝල් එකක් අරන් කියපන් මෙහෙම එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒකට කොහොමද අවසර ගන්නේ අරකයි මේකයි.
    එතකොට කියයි කොහොමද වෙන්නේ කියලා .
    එල් එල අරන් බලන්නම් (y) (y) (y) (y)
     
    • Like
    Reactions: charitha2011

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පන්සලේ ලොකු හාමුදුරුවන්ට කුට්ටියක් පුදන්න ඕනී 😅 එතකොට පුළුවන්
    බොරු කියන්ඩ එපා යකෝ , නිකාන් පව් පුරෝ ගන්නව
     
    • Haha
    Reactions: charitha2011