කතරගම නවතින්න

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන්ලා ලොකු උදවුවක් ඕනේ. අපේ ගෙදර කට්ටියත් එක්ක කතරගම , යාල සෆාරි දවස් 2ක් විතර යන්න හිතන් ඉන්නවා . නවතින්න හොද තැනක් කියපල්ලකෝ. :cool:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපිත් යන්න ඉන්නෙ. කතරගම අවට කන්න හොඳ කඩයක් දන්නව නම් කියන්න.