කතරගම යළි "දේවාලයක්" වෙයි
කතරගම දේවාලෙ බස්නායක නිලමේ කමට ශශින්දර දාන්න බයියා රටේ නීතිය නවපු හැටි හැමෝම දන්නවනේ. දැන් ආයි දෙයියන්ගේ පිහිටෙන් කතරගම දෙවාලයක් වෙන්න යන්නෙ යහපාලනය නිසා
රුහුණු මහා කතරගම දේවාලය දේශපාලන බලපෑම්වලින් තොර ස්ථානයක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධ ශාසන අමාත්‍යවරයාට නියෝග කර තිබේ.
බස්නායක නිළමේවරයෙකු ලෙස පත් වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පළාත් සභා මන්ත්‍රීවරයෙකු හා පළාත් පාලන ආයතන සභිකයෙකු වීම නුසුදුසු කමක් බව බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන් වුව ද එය පසුගිය රජය සමයේ අවලංගු කර තිබිණි.
බස්නායක නිළමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 5කි.
එය තව ත් වසර දෙකකින් දීර්ග කිරීමට ජනාධිපතිවරයාට බලතල හිමි ය.
පසුගිය සමයේ එය ක්‍රියාත්මක වුව ද ඉදිරියේදී එය බල රහිත කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසූරීය මහතාට දැනුම් දී තිබේ.
ඒ අනුව නව ගැසට් නිවේදනයක් නිකුත කර තිබේ.
http://newsfirst.lk/sinhala/2015/03/රුහුණු-කතරගම-දේවාලය-දේශප/