Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරගම_පොලිසිය මිනිමරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළා යන වාහනයකට වෙඩි තැබිය හැකිද? මෙය නීති ක්ෂේත්රයේ දැඩි කතාබහකට ලක්වී තිබේ.

පළා යන වාහනයකට හදිසි නීතිය යටතේ වෙඩි තැබිය හැකි නමුත් මේ වන විට හදිසි නීතිය ඉවත් කර තිබේ. දැන් ඇත්තේ සාමාන්‍ය නීතිය පමණි.සාමාන්‍ය නීතිය යටතේ වාහනයකට වෙඩි තැබීය යුත්තේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන අවස්ථාවකදී පමණි. එනම් වාහනයෙන් හප්පා මරා දැමීමට එනවා නම් එවිට තම ජීවිතය බේරා ගැනීම සඳහා වාහනයට වෙඩි තැබීමේ හැකියාව පොලිසියට ඇත. එයද හානිය අවම වන අයුරිනි.

වාහනයක් පොලිස් අණ නොතකා පළා යනවා නම් කළ යුත්තේ එක්කෝ වාහනය ලුහු බැඳ යෑමය. නැතිනම් ඉදිරියෙන් ඇති පොලිස් මුරපොළකට හෝ පොලිස් නිලධාරීන් පිරිසකට දැනුම් දීමාර්ග බාධක යෙදීමය. එසේ නැතිනම් වාහනයේ අංකය ඔස්සේ පරීක්ෂණ කර වාහනය අත්අඩංගුවටගැනීමට කටයුතු කිරීමය.

[QUOTE="Pium Witharanage, post: 22753080, member: 558327"] :yes::yes::yes: [size=4]පළා යන වාහනයකට වෙඩි තැබිය හැකිද? මෙය නීති ක්ෂේත්රයේ දැඩි කතාබහකට ලක්වී තිබේ. පළා යන වාහනයකට හදිසි නීතිය යටතේ වෙඩි තැබිය හැකි නමුත් මේ වන විට හදිසි නීතිය ඉවත් කර තිබේ. දැන් ඇත්තේ සාමාන්‍ය නීතිය පමණි.සාමාන්‍ය නීතිය යටතේ වාහනයකට වෙඩි තැබීය යුත්තේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරන අවස්ථාවකදී පමණි. එනම් වාහනයෙන් හප්පා මරා දැමීමට එනවා නම් එවිට තම ජීවිතය බේරා ගැනීම සඳහා වාහනයට වෙඩි තැබීමේ හැකියාව පොලිසියට ඇත. එයද හානිය අවම වන අයුරිනි. වාහනයක් පොලිස් අණ නොතකා පළා යනවා නම් කළ යුත්තේ එක්කෝ වාහනය ලුහු බැඳ යෑමය. නැතිනම් ඉදිරියෙන් ඇති පොලිස් මුරපොළකට හෝ පොලිස් නිලධාරීන් පිරිසකට දැනුම් දීමාර්ග බාධක යෙදීමය. එසේ නැතිනම් වාහනයේ අංකය ඔස්සේ පරීක්ෂණ කර වාහනය අත්අඩංගුවටගැනීමට කටයුතු කිරීමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom