කතර මත වැසි වැටෙනවා.....
සතර දෙස කරකැවෙනවා.....
ගිනියමේ හිම වැටෙනවා.....
වැසි නැතත් ගග ගලනවා......
රැයේ හිරු නැග දිලෙනවා......
සද දවාලෙත් නැගෙනවා......
වසන්තය මත නොපිපි කුසුමක්...
සිසරයෙන් අයදියි සමා......
දුරක් ඇවිදින් මග ගෙවා.......
තවත් යන්නට බැහැ කියා...
අහිමි පෙම ලග වැටී හඩනා....
තරම් හිත අසරණ වෙලා..........
නොවිය යුතු දේ සිදුවෙනා....
නොකල දේ එරෙහිව එනා.......
කම්පිතව මග නතර වූ විට...
ද්වේශයේ දඩයම උනා........
සතර දෙස කරකැවෙනවා.....
ගිනියමේ හිම වැටෙනවා.....
වැසි නැතත් ගග ගලනවා......
රැයේ හිරු නැග දිලෙනවා......
සද දවාලෙත් නැගෙනවා......
වසන්තය මත නොපිපි කුසුමක්...
සිසරයෙන් අයදියි සමා......
දුරක් ඇවිදින් මග ගෙවා.......
තවත් යන්නට බැහැ කියා...
අහිමි පෙම ලග වැටී හඩනා....
තරම් හිත අසරණ වෙලා..........
නොවිය යුතු දේ සිදුවෙනා....
නොකල දේ එරෙහිව එනා.......
කම්පිතව මග නතර වූ විට...
ද්වේශයේ දඩයම උනා........
Last edited:




