කත්නෝරුවෙ අඩු කුලේ ප#යට

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මේ එලබෙන්නේ කත්නෝරු සතියයි...


    අන්න බනින එවුන් ව බන අහන තැන ගෙනත් දැන්මොත් අප්ප තාච්චියෙන් ගන්න වෙන්නේ කියලා..... ගැඹුරු හඩින්
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,618
    2,534
    113
    විශේෂ අකමැත්තක් නෑ....හක් හුක් ගගා අමාරුවෙන් වගේ කතා කරන එක මට නම් අහන් ඉන්න අමාරුයි
     
    • Like
    Reactions: clumsyhulk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    අැයි ඉතිං උඹට ඒ හාමුදුරුවෝ‍ බණ කියනව අැහෙද්‍දී කහනවද?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo

    2018 දිත් කිව්වේ මේකලු හරි චක්‍රය කියල කවුද දන්නේ බන් එක එකා ඒක එක දේවල් කියනවා ලොකු උන් ගැන කිව්වේ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ගන්න දෙයක් තියෙනවනං අරගනින්. එච්චරයි. කෙරුවාව කොහොමද කියල පස්සෙ බලමු.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    Huththige putho udepandara le puchchanna epa.
    Thaweesha on Fire

    Screenshot-2020-08-31-at-12.01.32-PM.png