කත්නෝරුවෙ අඩු කුලේ ප#යට

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම හොදටම ඇහුවේ සෝම හාමුදුරුවන්ගේ බන. ඊට පස්සේ ෆලෝ කරන ගිහින් ඇහුවේ නෑ ඒ වගේ. මේ හාමුදුරුවන්ගේ කිසිම දෙයක් අහල නැ හැබැයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,757
    16,571
    113
    මම හොදටම ඇහුවේ සෝම හාමුදුරුවන්ගේ බන. ඊට පස්සේ ෆලෝ කරන ගිහින් ඇහුවේ නෑ ඒ වගේ. මේ හාමුදුරුවන්ගේ කිසිම දෙයක් අහල නැ හැබැයි.

    Buddha-Stupa.jpg



    මගෙත් බුද්ධාගම ඉගෙනගන්න ලොකුම ටර්නින් පොයින්ට් එක සෝම හාමුදුරුවෝ.
    විශේෂයෙන් මේ පොත අහම්බෙන් කියවන්න ලැබුනා. ඊට පස්සේ ලයිෆ් එක සෑහෙන්න වෙනස් උනා. ඊලඟට රේරුකාණේ හාමුදුරුවරුන්ගේ පොත් තමයි හොඳටම තිබුනේ.
     
    • Love
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    3 පාරක් USA Visa Rejected ලු

    මූ හිටපු අන්තරයෙක් නිසා පැටිකිරිය එම්බසි එකෙන් දන්නවා ඇති.

    මූට ස්පොන්ස කරන්නේ usa ඉන්න ලංකාවේ හිටපු නිලි ගැණියෙක්ලු.

    මම නම් කියන්නේ ඕකාට විසා දෙන්න එපා කියල අනිත් රටවල් වල එම්බසි වලට ඊමේල් යවන්න ඕන

    මූ ඊට පසුව මුගේ බණක කියයි මේ ලගදි හහ් මගේ උපාසිකාවක් මාව ඇමරිකාවට වැඩම කරන්න උත්සාහ කළා එම්බසි එකෙන් විසා දුන්නේ නෑ හහ් තානාපතිව ගෙනත් දැම්ම නම් මම බණ කීන තැනකට හහ් ආප්ප තැටියෙන් තමා එකතු කරන්න වෙන්නේ හහ්
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    3 පාරක් USA Visa Rejected ලු
    මාත් මේ සීන් එක දැක්කා. USA ආවටගියාට visa reject කරන්නෙ නැහැ. හාමුදුරුවෝ එක්ක තියන තරහට ඊමේල් යවලා කියලාසමහරු නම් කියන්නේ. email යවපු පලියට visa rejectකරන්න තරම් ඇමරිකාව මෝඩ නෑ.