කතාකරද්දී වචන පැටලෙන වා

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    කතාකරද්දී වචන පැටලෙන වා

    කතා කරද්දී වචන පැටලෙන , ටිකක් ගොත ගැහෙන සින් එක තියෙනවා මේක හදාගන්න ක්‍රමයක් කියහන්කෝ . තැනකට ගිහින් කතාවක් කරන්න වගේ දේවල් නම් මලාට කරන්න බැ බන් මේ නිසා ,
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කණ්නාඩිය ඉස්සරහා මුලින් ස්ලෝ හිත හිත කියන්න පුරුදු වෙන්න. රෙකෝඩරයක් දාලා අහන්න
    වචන ගණන වැඩි කර කර කියවන්න,...

    පස්සේ පස්සේ මතකෙන් කියන්න..
    අමතක වෙන කොට අ... අ... කිය වුනාට කමක් නෑ..
    හදිස්සි නැතිව් අ කියවන්න.

    ආත්ම විශ්වාසය වැඩි උනම හරි යයි
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    Flash wage katha karannathuwa hemihita katha karapan

    කට්ටිය කියනවා මම වචන ඉක්මනින් කියනවලු . එත් මම හිමින් කතා කරන්නේ , මම කියන වචන සමහර අයට අයට ඇහෙන්නේ නැ ලු දෙපාරක් අහනවා
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    කණ්නාඩිය ඉස්සරහා මුලින් ස්ලෝ හිත හිත කියන්න පුරුදු වෙන්න. රෙකෝඩරයක් දාලා අහන්න
    වචන ගණන වැඩි කර කර කියවන්න,...

    පස්සේ පස්සේ මතකෙන් කියන්න..
    අමතක වෙන කොට අ... අ... කිය වුනාට කමක් නෑ..
    හදිස්සි නැතිව් අ කියවන්න.

    ආත්ම විශ්වාසය වැඩි උනම හරි යයි

    thanks මම කරලා බලන්නම් :)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උපතින් එන ගොතය සමහර අයට පිහිටනවා මචං..
    ඒ ගැන ලොකුවට හිතන්න එපා..
    ඉක්මනින් කතා කරන්න ගියාම සහ සමහර වචන වලට තමයි ඕක තදින්ම එන්නේ..
    ඒ නිසා හොදට හුස්ම අරගෙන වචන අතරෙ ගැප් එකක් තියලා රිලැක්ස් එකේ කතා කරපන්,
    හුස්ම තදකරගෙන කතා කරද්දි ගොඩක් ඔහොම වෙනවා,
    අනික උගුරෙ සෙම එහෙම වැඩි උනාම ගොතගහන ගතිය ටිකක් වැඩිපුර එනවා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මටත් තියෙනවා :(
    ලොකු පිරිසක් ඉන්න තැනක කතාවක් කරන්න බෑ
    හැබැයි practise කරලා නම් presentations ගින්නක් නැතුව කරනවා :)
    එත් පිරිසක් ඉන්න තැනක ඉතින් එක පර කතා කරන්න වුනොත් practice කරලා යන්ඩ බෑනේ :no:
    මොනවා කරන්නද ලබා උපන් හැටි :sorry: