කතාකරන ආවර්තිතා වගුවක් (Speaking Periodic Table)

PASAN147

Well-known member
  • Oct 19, 2006
    789
    1,362
    93
    Heiyanthuduwa - Kelaniya
    කතාකරන ආවර්තිතා වගුවක් (Speaking Periodic Table)

    Speaking Periodic Table (කතාකරන ආවර්තිතා වගුවක්)

    මෙම ඇප් එක O/L කරන , A/L රසායන විද්යාව හදාරන හා විශ්ව විද්යාලයේ රසායන විද්යාව හදාරන සිසු සිසුවියන්ට වැදගත් වන අවර්තිතා වගුවේ තොරතුරු මොහොතකින් ලබා ගත හැකි ඇප් එකකි. මෙම ඇප් එක කතා කරන නිසා අවර්තිතා වගුව මතක තබා ගැනීමට ආධාරකයක් ලෙසද යොදා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.



    Download

    sp%20pt.jpg


    2017 April