කතානයක ජනාධිපති වෙනකොට ජනාධිපති කතානායක

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කතානයක ජනාධිපති වෙනකොට ජනාධිපති කතානායක

    ගෝටා ජනාධිපති වුනොත් මෛත‍්‍රී නව ආණ්ඩුවේ කතානායක…
    August 31, 2019 at 2:10 pm | lanka C news
    ගෝටා ජනාධිපති වුනොත් මෛත‍්‍රී නව ආණ්ඩුවේ කතානායක…
    මීලග ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයගත හොත් ඒ සමගම පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් කිරිමට යෝජනා වී ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

    එම ආණ්ඩුවේ අගමැති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට දැනටමත් තීරණය කර ඇති නිසා මෙම යෝජනාව සාකච්චාවට ගැනෙමින් ඇතැයි සදහන්ය.

    කෙසේ වෙතත් පසුගිය 27 වනදා ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්චාවේදී මේ සම්බන්දයෙන් සාකච්චා වී නැති අතර විශේෂ යෝජනාවක් ලෙස මෙය එම පක්ෂ වලට ලැදි විද්වතුන් හා වෘතිකයන් ඉදිරිපත් කර ඇති බවද දැක්වෙයි.