කතානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් 🔴🔥

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    🔴 ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් හෝ ජනාධිපති ඉල්ලා අස්විම හැර ජනාධිපතිවරයාව ඉවත් කිරිමට කිසිම නිතීයක් ආන්ඩුක්‍රම ව්‍යස්තාවේ නැත. ගොථාබය ඉල්ලා අස්වන්නේ නැත.ජනතාව තවත් බලානොසිට පාරට බැසිය යුතුයි.
    R. premadasa
    John F. kennedy
    Shinzo Abe
    :P
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පාරට බැස්ස කියල ජනාධිපති ඉල්ලා අස්වෙන්නෙ නෑ. හමුදාවෙන් ගුටි කාල තව මිනිස්සු කීපදෙනෙක්ට හොස්පිටල් යන්න වෙයි. රට අරාජික නොකර මේ වෙලාවෙ හොදම දේ තමයි සන්සුන් වෙලා ගෙවල් වෙලට වෙලා ඉන්න එක.

    රටේ ආණ්ඩුක්‍රම ව්‍යයවස්තාව, පාර්ලිමේන්තුව ඇතුලෙ තමයි හැම ප්‍රශ්නයම විසදගන්න ඕනෙ ජාතියන්තරය පිළිගන්න විදියට.
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මෙතුමා කියන කතා විශ්වාස කළ නොහැකි යි. පැය ගානකින් පස්සේ කියන්න පුළුවන් " මට ටිකක් වැඩි වෙලා එහෙම කියන්න ඇත්තේ " කියලා.
     
    • Haha
    Reactions: Die-hard

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Meme Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    මම කිව්වා ඕකා දෙන් නෑ වෙලාව අරන් හමුදාවට රී ගෘප් වෙන්න අරිනවා කියලා. අරගලය වහාම දැඩි කොට පාර්ලිමේන්තුව අල්ලාගැනිමට කටයුතු කොට මේ සිස්ටම් එකේ ඉත්තෝ අයින් කරලම දාල පිටින් අය ගෙනත් ව්යවස්ථාව ක්‍රියාත්මක කල යුතුයි. ඒම උනොත් විතරයි අපිට ගෝඨාබයට සිංගා වලට යන්න නොදී රාජ්ය තාන්ත්‍රිකව හිර කරලා පසුව ඉන්ටපෝල් වරෙන්තු අරන් ගෝඨව ඇතුලු රාජපක්ශ නඩයම ලංකාවට ගුටි දිදී ගේන්න පුලුවන් . රනිය එකයි රටටම ඇදිරිනීතිය දැම්මේ ඕක නවත්තන්න . එපා රැවටෙන්න මර්මස්ථාන අල්ලමු , වැඩ වර්ජන කරමු , හර්තාල් කරමු. තුප්පහි හමුදාව නොදකින් තාම අරුන්ට කඩේ යනවා ඕකුන් ඒම නිවේනම් ඔය 225 ම අද බල්ලො වගේ ගොල්ෆෙස් එකේ දනගස්සලා ලැජාජා කරන්න තිබ්බා .