කතානායක පුක පලන්න ගිහින් මාට්ටු

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    1oahjMX.png

    https://www.dailymirror.lk/breaking-news/Deputy-Secretary-General-of-Parliament-suspended/108-331215
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    පොර මේකට විරුධව නඩුවක් දානවා කිවනේ.. එකේදී ඉතිං කොලු, පොලු සින් ඔක්කොම එලි වෙයි..

    ඔය නඩුවටත් රන්වලයව අහු වෙනවා, මොකද මෙයටත් තියෙන්නේ හොර සහතික දීල ජොබ් එක ගත්ත සිං එකක්.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    517
    93
    පොර මේකට විරුධව නඩුවක් දානවා කිවනේ.. එකේදී ඉතිං කොලු, පොලු සින් ඔක්කොම එලි වෙයි..

    ඔය නඩුවටත් රන්වලයව අහු වෙනවා, මොකද මෙයටත් තියෙන්නේ හොර සහතික දීල ජොබ් එක ගත්ත සිං එකක්.
    Kawuda "මෙයටත් "?
    pahadili madi"?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    Kawuda "මෙයටත් "?
    pahadili madi"?
    ඔය වැඩ තහනම් කරපු නියෝජ්‍ය ලේකම්ගේ... පොර ගෝටා ගාව අතිරේක ලේකම් කෙනෙක් විදිහට ඉදල පාර්ලිමේන්තුවට අව එක්කෙනෙක්.