කැලිෆෝනියාවේ සැන්ෆ්රැන්සිස්කෝ හි පිහිටා “Gourmet Life” නම් අවන්හල පාරිභෝගිකයන්ට කාමෝද්දීපන අත්දැකීමක් ලබා දෙන ස්ථානයකි. ලිංගික උත්තේජනයක් ඇති කරවන ආකාරයේ ඇඳුම්වලින් සැරසුණු කාන්තාවෝ මෙම අවන්හලේ සේවය කරති. 2011 ජූලි මස විවෘත කළ මෙම අවන්හලට පැමිණෙන පාරිභෝගිකයන් පිළිපැදිය යුතු නීති කිහිපයක් එහි වෙබ් අඩවියේ සඳහන් වේ.
ඡායාරූප ගැනීමෙන් වැලකීම, ජංගම දුරකථන භාවිතය සඳහා වෙන් කළ ස්ථානයේ දී පමණක් දුරකථන භාවිත කිරීම, පිළිගන්වන්නන්ගේ ඇරියුමකින් තොර ව ඔවුන් ස්පර්ශ කිරීමෙන් වැලකීම, ඇරියුමකින් පසු වුවත් ඔවුන්ගේ ඉණෙන් ඉහළ ප්රදේශය පමණක් ස්පර්ශ කිරීම එම නීති අතර වේ. මෙම අවන්හල පාරිභෝගිකයන් අතර කෙතරම් ජනප්රිය ද කියතොත් එහි ආසන වෙන් කරගැනීමක් කළ පසු, යම්කිසි හේතුවක් මත එය අවලංගු කරන්නේ නම්, ඒ පිළිබඳව දින තුනකට පෙර දැනුම් දීමක් කළ යුතු ය.

https://roar.media/sinhala/main/trending/nude-restaurants-around-the-world