Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කතාවක් නොවන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාවක් නොවන කතාවක්

යාළුවො,ගෙදර,ස්කෝලෙ මේ දේවල් එක්ක ජීවිතය ගෙවිල ගියෙ හරිම සැහැල්ලුවෙන්.විභාගය ගැන හිතේ පොඩි බරක් තිබුනත් ඒක වැඩියෙම හිතට දැනෙන්න දුන්නෙ නැති හින්ද ජීවිතය සැහැල්ලුවෙන්ම ගෙවිල ගියා.ඒ සතුට තවත් වැඩි කරේ දුහුළු.එයා මගෙ ජීවිතේම කොටසක් වෙලා හිටියේ.අපේ ආදර කතාව දුහුල් මටසිළුටු එකක් නොවන බව දැන දැනම අපි ආදරය කරා.

ඒ අපිට ආදරවන්තයින් වෙන්න බැරි ලොකු බාධාවක් තිබුණු හින්දා.ඒක අපිට කවදාවත් මඟ හරව ගන්න බැරි බාධාවක් වුනත් ඒ ගැන නොහිත අපි ආදරය කරා.

මම නෙට් ලොග් වෙන්න පුරුදු වුනේ කම්මැලි කමට.නිකන් ඉන්න වෙලාවට කරන්න දෙයක් නැතිකමට.

නේහව මට හම්බ වුනේ නෙට් එකේ එහෙම ඉන්න වෙලාවක.මුලින් නිකමට ඇරඹුණු අපේ යාළුකම ටික ටික වැඩි වුනේ අපිටත් නොදැනිම.මම මගෙ විස්තර ඔක්කොම එයාට කිව්වා.එයා එයාගෙ විස්තර ඔක්කොම මට කිව්වා.එයා මට මගෙ නංගියෙක් තරමටම ලං වුනා.

එයාට පුන්චි අසණිපයක් තිබුනා.මුලින් එයා ඒක ගැන කියන කොට මට එච්චර හැඟීමක් නැතිවුනත් පස්සෙ හොයල බලන කොට ඒක පුන්චි ලෙඩක් නෙවෙයි.ලොකු ලෙඩක්.සමහරවිට එයා මැරෙන්නත් පුළුවන්. ඒක දැනගත්තම මගෙ හිත ඇත්තටම ගැස්සුණා.එයා ඒ වෙනකොට මට ඒ තරමටම ලං වෙලා හිටියේ.මම එයා වෙනුවෙන් දේවාලෙ බාරයක් වුනේ මගෙ හිත සනසවා ගන්න.

එයත් ලෙඩේ තියෙන බරපතලකම දැනගෙන හිටියා.එයා කිව්වෙම එයාට හැම දෙයක්ම අහිමි වේවිම කියලා.එයාගෙ ජීවිතයවත් එයාට අයිති නෑ කියල එයා හිතා ගෙන හිටියේ.මම හැමතිස්සෙම එයාගෙ හිත හැදුවා.එයාට හොඳ වෙනවමයි කියල එයා හිතේ විශ්වාසය ඇති කරා.

ඒ දවස් වල මම වැඩියෙන්ම කාලය ගත කලෙ ඒ වෙනුවෙන්.

කාලය හෙමින් ගෙවිල යන අතරෙදි දුහුළු හිතා ගන්න බැරි විදිහට වෙනස් වුනා.එයා අපි අතරෙ තියෙන නොගැලපීම ගැන හැමතිස්සෙම කතා කරන්න වුනා.මට ඒවට දෙන්න උත්තර තිබුනෙ නෑ.

මගෙ හිතට දැනෙනෙ දුක මම බෙදා ගත්තෙ නේහත් එක්ක.වෙනදට වැඩියෙන් මම නෙට් එකේ ඉන්න පුරුදු වුනේ ඒ හින්දා.නේහ මගෙම නංගි කෙනෙක් වගේ මාත් එක්ක දුක බෙදා ගන්න හිටියා.

අන්තිමට දුහුළු මාව දාල ගියා.නේහ නැති වුනා නම් මගෙ හිතට ඒක දරා ගන්න බැරි වෙන්නත් තිබුණා.ඒත් ඒ දුක දරා ගන්න නේහ මට සෑහෙන්න උදවු කරා.එයා මාත් එක්ක එකට දුක් වුනා.

මම අඬන කොට මට හිතුනෙ එයත් අඬන්න ඇති කියලා.

නියඟෙට අහුවෙලා පුරන් වෙන්න හැදුව මගෙ හිතට අළුත් වැසි වස්සවල ආයෙමත් අස්වැද්දුවෙ නේහ.ඒ පීදෙන අළුත් පැල වල නුහුරු බවක් දැනුනට ඒව පූදින එක නවත්වන්න මට ඕනෙ උනේ නෑ.මගෙ හිත ඒ අළුත් වැස්සට ආශාවෙන් ඒ පැල වලට ලියලන්න දුන්න.

දුහුළු ගැන මගෙ හිතේ තිබුණු තැන අඩුවෙන හැම මොහොතක් ගාමෙන නේහ මගෙ හිතේ ඊටත් වැඩියෙන් ඉඩ අයිති කර ගත්තා.දුහුළු නැති පාළුවට හොඳටම අඩපණ වෙලා හිටිය මට ඒක නවත්තන ඕන වුනේ නෑ.

මට නේහත් එක්ක එක දවසක්වත් කතා නොකර ඉන්න බැරිවුනා.එයාව ඇස් දෙකින් කවදාවත් දැකල නැතිවුනාට ලස්සණ සුරංගනාවියක් වගේ හැම හීණෙකින්ම එයා මඟෙ ලඟට ආව.

ඔහොම යද්දි එක දවසක් මගෙ හිත මට කිව්ව උඹ නේහට ආදරෙයි කියල.මට කිසිදෙයක් හිතාගන්න බැරුව අසරණ වුනා.එහෙම කරන්න බැරි බව මම හොඳටම දැනගෙන හිටියා.එයාගෙ බෝයි ගැන එයා හැමදෙයක්ම මට කියල තිබුණෙ.

ඒ ගැන නොදන්නව වගේ මගෙ හිත එයාට ආදරය කරා.මගෙ හිත මට බල කරා ඒක එයාට කියන්න ඕනෙ කියලා.මගෙ හිත මටම පාලනය කර ගන්න බැරි තරමටම එයාව ඉල්ලූවා.

මේ දේවල් දරාගන්න බැරිම තැන එක දවසක මම එයාට ඒක කිව්වා.මම හිතුවෙ එයා මාත් එක්ක හැමදාටම තරහ වේවි කියලා.ඒත් එහෙම වුනේ නෑ.එයා කිව්වෙ එයාගෙ බෝයි ගැන.එයාව අමතක කරන්න බැරි බව.

එදා එයා මාත් තරහ වුනා නම්...එහෙනම් මට මගෙ හිත කොහොම හරි හදා ගන්න තිබුණා.ඒත් එහෙම නොවුනු හින්දා මට හිත හදා ගන්න බැරිවුනා.මගෙ හිත කිව්වෙ එයා මට ආදරෙයි කියලා.එයාගෙ බෝයි නැතිවුනා නම් එයා මට කැමතියි කියලා.

මගෙ හිත පිස්සුවෙන් වගේ ආදරය කරන්න ගත්තෙ ඒ හින්දා.මේ හැමදෙයක්ම වෙලත් තාමත් එයා මාත් එක්ක ඉස්සර වගේම කතා කරනවා.

අහින්සක හිත් වලට දුක් දෙන එක ලොකු පවක් බව මම හොඳටම දන්නවා.මම කරන්නෙ වැරද්දක් බවත් මම හොඳටම දන්නවා.ඒත් මගෙ හිත තාමත් එයාව ඉල්ලනවා.

වෙලාවකට මට හිතෙන්නෙ මටයි මගෙ හිතටයි හොඳටම පිස්සු කියලා.

දැන් නේහට හොඳටම හොඳයි මම දේවාලෙට භාර වුනේ කවද හරි එයත් එක්ක ඇවිත් භාරෙ ඔප්පු කරනවා කියලා.

එයා ඉස්සර වගේ මගෙ නංගි වෙල හිටියනම් මට එහෙම කරන්න තිබුණා.ඒත් මම දැන් කොහොමද ඒක කරන්නෙ.මම කොහොමද එයාට ඒක කියන්නෙ.

ඇයි මගෙ හිත මට නොදැනිම මේ දේවල් කරේ.

වෙලාවකට මට මං ගැනම ලැජ්ජයි,දුකයි.

ඒත් මගෙ හිත තාමත් එයා ගැන හීණ මවනවා.කවදම හරි එයා මගෙ වේවි කියලා.

[QUOTE="cspmaxx, post: 8182207, member: 19127"] [b]කතාවක් නොවන කතාවක්[/b] [SIZE="3"][COLOR="Black"]යාළුවො,ගෙදර,ස්කෝලෙ මේ දේවල් එක්ක ජීවිතය ගෙවිල ගියෙ හරිම සැහැල්ලුවෙන්.විභාගය ගැන හිතේ පොඩි බරක් තිබුනත් ඒක වැඩියෙම හිතට දැනෙන්න දුන්නෙ නැති හින්ද ජීවිතය සැහැල්ලුවෙන්ම ගෙවිල ගියා.ඒ සතුට තවත් වැඩි කරේ දුහුළු.එයා මගෙ ජීවිතේම කොටසක් වෙලා හිටියේ.අපේ ආදර කතාව දුහුල් මටසිළුටු එකක් නොවන බව දැන දැනම අපි ආදරය කරා. ඒ අපිට ආදරවන්තයින් වෙන්න බැරි ලොකු බාධාවක් තිබුණු හින්දා.ඒක අපිට කවදාවත් මඟ හරව ගන්න බැරි බාධාවක් වුනත් ඒ ගැන නොහිත අපි ආදරය කරා. මම නෙට් ලොග් වෙන්න පුරුදු වුනේ කම්මැලි කමට.නිකන් ඉන්න වෙලාවට කරන්න දෙයක් නැතිකමට. නේහව මට හම්බ වුනේ නෙට් එකේ එහෙම ඉන්න වෙලාවක.මුලින් නිකමට ඇරඹුණු අපේ යාළුකම ටික ටික වැඩි වුනේ අපිටත් නොදැනිම.මම මගෙ විස්තර ඔක්කොම එයාට කිව්වා.එයා එයාගෙ විස්තර ඔක්කොම මට කිව්වා.එයා මට මගෙ නංගියෙක් තරමටම ලං වුනා. එයාට පුන්චි අසණිපයක් තිබුනා.මුලින් එයා ඒක ගැන කියන කොට මට එච්චර හැඟීමක් නැතිවුනත් පස්සෙ හොයල බලන කොට ඒක පුන්චි ලෙඩක් නෙවෙයි.ලොකු ලෙඩක්.සමහරවිට එයා මැරෙන්නත් පුළුවන්. ඒක දැනගත්තම මගෙ හිත ඇත්තටම ගැස්සුණා.එයා ඒ වෙනකොට මට ඒ තරමටම ලං වෙලා හිටියේ.මම එයා වෙනුවෙන් දේවාලෙ බාරයක් වුනේ මගෙ හිත සනසවා ගන්න. එයත් ලෙඩේ තියෙන බරපතලකම දැනගෙන හිටියා.එයා කිව්වෙම එයාට හැම දෙයක්ම අහිමි වේවිම කියලා.එයාගෙ ජීවිතයවත් එයාට අයිති නෑ කියල එයා හිතා ගෙන හිටියේ.මම හැමතිස්සෙම එයාගෙ හිත හැදුවා.එයාට හොඳ වෙනවමයි කියල එයා හිතේ විශ්වාසය ඇති කරා. ඒ දවස් වල මම වැඩියෙන්ම කාලය ගත කලෙ ඒ වෙනුවෙන්. කාලය හෙමින් ගෙවිල යන අතරෙදි දුහුළු හිතා ගන්න බැරි විදිහට වෙනස් වුනා.එයා අපි අතරෙ තියෙන නොගැලපීම ගැන හැමතිස්සෙම කතා කරන්න වුනා.මට ඒවට දෙන්න උත්තර තිබුනෙ නෑ. මගෙ හිතට දැනෙනෙ දුක මම බෙදා ගත්තෙ නේහත් එක්ක.වෙනදට වැඩියෙන් මම නෙට් එකේ ඉන්න පුරුදු වුනේ ඒ හින්දා.නේහ මගෙම නංගි කෙනෙක් වගේ මාත් එක්ක දුක බෙදා ගන්න හිටියා. අන්තිමට දුහුළු මාව දාල ගියා.නේහ නැති වුනා නම් මගෙ හිතට ඒක දරා ගන්න බැරි වෙන්නත් තිබුණා.ඒත් ඒ දුක දරා ගන්න නේහ මට සෑහෙන්න උදවු කරා.එයා මාත් එක්ක එකට දුක් වුනා. මම අඬන කොට මට හිතුනෙ එයත් අඬන්න ඇති කියලා. නියඟෙට අහුවෙලා පුරන් වෙන්න හැදුව මගෙ හිතට අළුත් වැසි වස්සවල ආයෙමත් අස්වැද්දුවෙ නේහ.ඒ පීදෙන අළුත් පැල වල නුහුරු බවක් දැනුනට ඒව පූදින එක නවත්වන්න මට ඕනෙ උනේ නෑ.මගෙ හිත ඒ අළුත් වැස්සට ආශාවෙන් ඒ පැල වලට ලියලන්න දුන්න. දුහුළු ගැන මගෙ හිතේ තිබුණු තැන අඩුවෙන හැම මොහොතක් ගාමෙන නේහ මගෙ හිතේ ඊටත් වැඩියෙන් ඉඩ අයිති කර ගත්තා.දුහුළු නැති පාළුවට හොඳටම අඩපණ වෙලා හිටිය මට ඒක නවත්තන ඕන වුනේ නෑ. මට නේහත් එක්ක එක දවසක්වත් කතා නොකර ඉන්න බැරිවුනා.එයාව ඇස් දෙකින් කවදාවත් දැකල නැතිවුනාට ලස්සණ සුරංගනාවියක් වගේ හැම හීණෙකින්ම එයා මඟෙ ලඟට ආව. ඔහොම යද්දි එක දවසක් මගෙ හිත මට කිව්ව උඹ නේහට ආදරෙයි කියල.මට කිසිදෙයක් හිතාගන්න බැරුව අසරණ වුනා.එහෙම කරන්න බැරි බව මම හොඳටම දැනගෙන හිටියා.එයාගෙ බෝයි ගැන එයා හැමදෙයක්ම මට කියල තිබුණෙ. ඒ ගැන නොදන්නව වගේ මගෙ හිත එයාට ආදරය කරා.මගෙ හිත මට බල කරා ඒක එයාට කියන්න ඕනෙ කියලා.මගෙ හිත මටම පාලනය කර ගන්න බැරි තරමටම එයාව ඉල්ලූවා. මේ දේවල් දරාගන්න බැරිම තැන එක දවසක මම එයාට ඒක කිව්වා.මම හිතුවෙ එයා මාත් එක්ක හැමදාටම තරහ වේවි කියලා.ඒත් එහෙම වුනේ නෑ.එයා කිව්වෙ එයාගෙ බෝයි ගැන.එයාව අමතක කරන්න බැරි බව. එදා එයා මාත් තරහ වුනා නම්...එහෙනම් මට මගෙ හිත කොහොම හරි හදා ගන්න තිබුණා.ඒත් එහෙම නොවුනු හින්දා මට හිත හදා ගන්න බැරිවුනා.මගෙ හිත කිව්වෙ එයා මට ආදරෙයි කියලා.එයාගෙ බෝයි නැතිවුනා නම් එයා මට කැමතියි කියලා. මගෙ හිත පිස්සුවෙන් වගේ ආදරය කරන්න ගත්තෙ ඒ හින්දා.මේ හැමදෙයක්ම වෙලත් තාමත් එයා මාත් එක්ක ඉස්සර වගේම කතා කරනවා. අහින්සක හිත් වලට දුක් දෙන එක ලොකු පවක් බව මම හොඳටම දන්නවා.මම කරන්නෙ වැරද්දක් බවත් මම හොඳටම දන්නවා.ඒත් මගෙ හිත තාමත් එයාව ඉල්ලනවා. වෙලාවකට මට හිතෙන්නෙ මටයි මගෙ හිතටයි හොඳටම පිස්සු කියලා. දැන් නේහට හොඳටම හොඳයි මම දේවාලෙට භාර වුනේ කවද හරි එයත් එක්ක ඇවිත් භාරෙ ඔප්පු කරනවා කියලා. එයා ඉස්සර වගේ මගෙ නංගි වෙල හිටියනම් මට එහෙම කරන්න තිබුණා.ඒත් මම දැන් කොහොමද ඒක කරන්නෙ.මම කොහොමද එයාට ඒක කියන්නෙ. ඇයි මගෙ හිත මට නොදැනිම මේ දේවල් කරේ. වෙලාවකට මට මං ගැනම ලැජ්ජයි,දුකයි. ඒත් මගෙ හිත තාමත් එයා ගැන හීණ මවනවා.කවදම හරි එයා මගෙ වේවි කියලා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom