කතාවෙන් පෙන්නපු මැජික් NPP edition

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඇයි බං ජෙප්පන්ටම මෙහෙම වෙන්නේ ?

    මුන් ටික බොරු මවලා පෙන්නලා දැන් රෙද්දේ රේවිලා ඉන්නවා, ඕන්න ඕක තමයි කියන්නේ තමන් රෙන්නේ තමන්ගේ පුකෙන් , අනිත් උන් රෙන විදිය බලලා ඔහොම නෙවෙයි රෙන්න් මෙහෙම කියලා ලොකු ටෝක් දීලා , අනිතමට ජෙපන්නටම බඩේ අමාරුවේ හැදිලා රෙද්දේ ම රි ගත්ත තවත් එක පාරක්.

    මොනවා උනත් වෙනදා වගේම ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු වැඩේට බැහැලා, පරණ විදියටම හමුදාව එක්ක

    මට නිකන් ලාවට වගේ පාලිත තෙවරප්පරුම ම මතක් උනා ✋
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උන් හිතුවේ ඩෝබිලා චූන් කළා වගේ බොරුවෙන් දිගටම ගෙනියන්න පුළුවන් කියලා. ඇත්ත ප්‍රශ්න ආවාට පස්සේ උන්ට කරන්නේ මොනවද කියලවත් හිතාගන්න බැහැ:ROFLMAO: 🤌
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එකෙන්ම යකො. පුකේ පලුවක් ගියත් ටෝක්ස් ටිකනම් අඩු වෙලා නෑ. :lol: :lol:
    කොහොම හරි මේක සුනාමය එක්ක කම්පෙයාර් කරල ගොඩ දාගන්න බලන්න ඕනේ .. එහෙම කැම්පේන් එකක ලයින් එකක් පේනවා පේනවා වගේ..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113

    xfAA4331As.jpg

    උන් හිතුවේ ඩෝබිලා චූන් කළා වගේ බොරුවෙන් දිගටම ගෙනියන්න පුළුවන් කියලා. ඇත්ත ප්‍රශ්න ආවාට පස්සේ උන්ට කරන්නේ මොනවද කියලවත් හිතාගන්න බැහැ:ROFLMAO: 🤌

    රෙද්දේ ගියත් ඒ ජන්මෙන් ලැබුණ උද්දච්චකම නැති වෙන්නේ නෑ බන්

    එකෙන්ම යකො. පුකේ පලුවක් ගියත් ටෝක්ස් ටිකනම් අඩු වෙලා නෑ. :lol: :lol:

    කොහොම හරි මේක සුනාමය එක්ක කම්පෙයාර් කරල ගොඩ දාගන්න බලන්න ඕනේ .. එහෙම කැම්පේන් එකක ලයින් එකක් පේනවා පේනවා වගේ..
    පොඩ්ඩක් හිටපන් තාම චිනෙන් , කියුබාවෙන් , රුසියාවෙන් බඩු එනකම් ඊට පස්සේ ඔය ටිකන් මුන් රෙදි අතුල්ලයි තව මාස ගානක්

    ඇත්තටම ඇයි ච්නේ තාම පරක්කු
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පහුගිය දවස් ටිකේ නැවතිලා තිබුනට දැන් ආපහු ජෙපි ඩොබි අකවුන්ට වලට සල්ලි වැටෙන්න පටන් අරන් වගේ. උන් හිතන් ඉන්නේ ඔය සෝෂල් මිඩියා කැම්පේන් වලින් දිගටම ඇදගෙන යන්න පුළුවන් කියලා :ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,988
    113
    ulan bator
    වැඩ බැරි දාසලාට පෙනවා කවුරු හරි මොකක් හරි කරගෙන යද්දි අඩො අරූට පුලුවන් නම් අපිට බැරි ඇයි කියල! ලොකෙ වටෙම කොමියන්ගෙ පොදු ලක්සනෙයක් ඔක! බලපම් කියුබාව - විප්ලවෙට කලින් ගෙම ගහපු හැමොම කාල බිලා ආතල් අරන් සැපෙ ඉදපු රටක් - දැන් හැමොම හිගන්නො! හැමොම හිගන්නො නිසා අවුලක් නැ!. ගෙම ගහන්න මහන්සි වෙච්ච උන් ඔක්කොම ඇමරිකාවට එහෙට මෙහෙට පැන්නැ!

    දැන් ඉස්සරහට නිව්යොක් නගරෙන් බලාගතැකි තත්වෙ! මම්බානියා අනාගන්න විදිය බලමු!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පොඩ්ඩක් හිටපන් තාම චිනෙන් , කියුබාවෙන් , රුසියාවෙන් බඩු එනකම් ඊට පස්සේ ඔය ටිකන් මුන් රෙදි අතුල්ලයි තව මාස ගානක්

    ඇත්තටම ඇයි ච්නේ තාම පරක්කු
    චීනෙට පචයා කියපු බලු කතාවල හැටියට ආධාර දුන්නොත් තමයි පුදුමේ. සමහරවිට ඇමෙරිකාව වගේ පොඩි ගානක් දීලා ශේප් වෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,153
    46,879
    113
    චීනෙට පචයා කියපු බලු කතාවල හැටියට ආධාර දුන්නොත් තමයි පුදුමේ. සමහරවිට ඇමෙරිකාව වගේ පොඩි ගානක් දීලා ශේප් වෙයි.

    රටවල් ඵහෙම ඵක පාරටම සල්ලි වලින් අාධාර දෙන්නේ නෑ..වුන අාපදාව තක්සේරු කරලා දෙන්නේ..ජපානයත් ටීම් ඵකක් ඵවලා ලංකාවට වුන පාඩුව තක්සේරු කරලා ඊට පස්සේ අාධාර කරන්න.. ඉන්දියාව අවුල් යන නිසා නැව්, හමුදාව, හෙලිකොප්ටර් චීන්නු හෝ වෙන රටක් ඵවන්නේ නෑ..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,023
    12,158
    113
    🌎
    පහුගිය දවස් ටිකේ නැවතිලා තිබුනට දැන් ආපහු ජෙපි ඩොබි අකවුන්ට වලට සල්ලි වැටෙන්න පටන් අරන් වගේ. උන් හිතන් ඉන්නේ ඔය සෝෂල් මිඩියා කැම්පේන් වලින් දිගටම ඇදගෙන යන්න පුළුවන් කියලා :ROFLMAO:
    අදත් මාස ගානකට පස්සේ එකක් activate වෙලා තිබ්බ 😅😅
     
    • Haha
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රටවල් ඵහෙම ඵක පාරටම සල්ලි වලින් අාධාර දෙන්නේ නෑ..වුන අාපදාව තක්සේරු කරලා දෙන්නේ..ජපානයත් ටීම් ඵකක් ඵවලා ලංකාවට වුන පාඩුව තක්සේරු කරලා ඊට පස්සේ අාධාර කරන්න.. ඉන්දියාව අවුල් යන නිසා නැව්, හමුදාව, හෙලිකොප්ටර් චීන්නු හෝ වෙන රටක් ඵවන්නේ නෑ..

    • Haha
    Reactions: Inigo Montoya

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    රටවල් ඵහෙම ඵක පාරටම සල්ලි වලින් අාධාර දෙන්නේ නෑ..වුන අාපදාව තක්සේරු කරලා දෙන්නේ..ජපානයත් ටීම් ඵකක් ඵවලා ලංකාවට වුන පාඩුව තක්සේරු කරලා ඊට පස්සේ අාධාර කරන්න.. ඉන්දියාව අවුල් යන නිසා නැව්, හමුදාව, හෙලිකොප්ටර් චීන්නු හෝ වෙන රටක් ඵවන්නේ නෑ..
    ආ එහෙමද ? අද තමයි දන්නේ ,එතකොට අර ඇමරිකන් කරයෝ 2mn දුන්නේ කලින් හොයලා බලලා ද ?

    ආ දැන් මේ චිනේ එක්ක නිකන් හොර ගෑනී වගේ ඉන්නේ ඉන්දියාව එක්ක පවුල් කන නිසාද ?

    උපන් ගෙයි පැලවත්තේ ජෙප්පෙක් උඹ බන් ,
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,988
    113
    ulan bator
    නොසැලකිලිමත් වීට දෙන දඩුවම මොකක්ද ......
    නොවැම්බර් 12 - කාළගුණ විද්යා දෙපාර්තමේන්තුවේ මුල්ම අනාවැකිය.
    නොවැම්බර් 17 වෘත්තීය සමිති සමග සාකච්ඡාවක්.
    නොවැම්බර් 18 පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයට සැර කතාවක්
    නොවැම්බර් 20 තංගල්ලේ හමුවක්
    නොවැම්බර් 21
    නොවැම්බර් 22 රී ලංකට් ඩේ පිළිබඳව දමිල හා මුස්ලිම් පක්ෂ පමණක් සමග සාකච්ඡාවක්
    නොවැම්බර් 23 - මලක්කා සමුද්‍ර සන්දියේ හට ගන්න සුළි කුනාටුවෙන් තායිලන්තයට ඉන්දුනීසියාවට ජල ගැලීම්.
    නොවැම්බර් 24 - බිබිසි කාලගුණ සේවය ලංකාව අවට සුළි කුනාටු අවදානමක් ගැන පුරෝකථනය කරනවා
    නොවැම්බර් 25 - මුල්ම ගංවතුර වෝනිං එක නිල්වලා
    නොවැම්බර් 25 සංගීත් සමග කුඩු පිළිබඳ සාකච්ඡාවක්
    නොවැම්බර් 26 සිනමාපට බෙදාහරින්නන් සමග සාකච්ඡාවක්.
    නොවැම්බර් 26 - සුමාත්‍රාවේ සහ ඉන්දුනිසියාවේ ජලගැලීම් සහ නායයාම් නිසා සිදුවන මරණ ගැන ජාත්‍යන්තර මාද්‍ය උපුටා දක්වනවා ,
    නොවැම්බර් 27 උදේ 7.00 - ළමයින් විභාගයට යමින් සිටින මොහොතේ උසස්පෙළ විභාගය අවලංගු කිරීම.
    නොවැම්බර් 28 - කලා ඔයේ බස් අනතුර,
    නොවැම්බර් 29 උදේ - ජනාධිපති වරයා විසින් 28 දිනට බැක්ඩේට් කර හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම.
    නොවැම්බර් 29 හවස - අත්යාවශ්ය සේවා සඳහා කොමසාරිස් ජෙනරාල් වරයකු පත් කරයි...

    - From FB
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරියට එකක් කියපං.. දැං වෙනද වගේ වැඩේ වෙන්නෙ නැද්ද ? සාමාන්‍ය මිනිස්සු, හමුදාව කවුරුත් උදව් කරන්න්ස් එකතු වෙන්නෙ නැද්ද ? නැත්තං එකතු වෙනවද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොසැලකිලිමත් වීට දෙන දඩුවම මොකක්ද ......
    නොවැම්බර් 12 - කාළගුණ විද්යා දෙපාර්තමේන්තුවේ මුල්ම අනාවැකිය.
    නොවැම්බර් 17 වෘත්තීය සමිති සමග සාකච්ඡාවක්.
    නොවැම්බර් 18 පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයට සැර කතාවක්
    නොවැම්බර් 20 තංගල්ලේ හමුවක්
    නොවැම්බර් 21
    නොවැම්බර් 22 රී ලංකට් ඩේ පිළිබඳව දමිල හා මුස්ලිම් පක්ෂ පමණක් සමග සාකච්ඡාවක්
    නොවැම්බර් 23 - මලක්කා සමුද්‍ර සන්දියේ හට ගන්න සුළි කුනාටුවෙන් තායිලන්තයට ඉන්දුනීසියාවට ජල ගැලීම්.
    නොවැම්බර් 24 - බිබිසි කාලගුණ සේවය ලංකාව අවට සුළි කුනාටු අවදානමක් ගැන පුරෝකථනය කරනවා
    නොවැම්බර් 25 - මුල්ම ගංවතුර වෝනිං එක නිල්වලා
    නොවැම්බර් 25 සංගීත් සමග කුඩු පිළිබඳ සාකච්ඡාවක්
    නොවැම්බර් 26 සිනමාපට බෙදාහරින්නන් සමග සාකච්ඡාවක්.
    නොවැම්බර් 26 - සුමාත්‍රාවේ සහ ඉන්දුනිසියාවේ ජලගැලීම් සහ නායයාම් නිසා සිදුවන මරණ ගැන ජාත්‍යන්තර මාද්‍ය උපුටා දක්වනවා ,
    නොවැම්බර් 27 උදේ 7.00 - ළමයින් විභාගයට යමින් සිටින මොහොතේ උසස්පෙළ විභාගය අවලංගු කිරීම.
    නොවැම්බර් 28 - කලා ඔයේ බස් අනතුර,
    නොවැම්බර් 29 උදේ - ජනාධිපති වරයා විසින් 28 දිනට බැක්ඩේට් කර හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම.
    නොවැම්බර් 29 හවස - අත්යාවශ්ය සේවා සඳහා කොමසාරිස් ජෙනරාල් වරයකු පත් කරයි...

    - From FB
    සිස්ටම් චේන්ජ් වුනා ..දැන් ඔය වර්නින් ගණන් ගන්නේ නෑ..

    7HotTqo.jpeg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නරි හැව පොරවා ගත්ත සිංහයෙක් ට ඇත්ත සිංහයෙක් දැක්ක ගමන් රේවේනවා එක තමා මෙතැන උනේ
    බය වෙන්න එපා ලපමෑන් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ ඉදලා තත්ත්ව්ය පාලනය කරන ගමන් ඉන්නේ..දවස් ගානක් හිටගෙන ..කන්නේ වත් නෑලුනේ..

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,015
    13,587
    113
    35
    Spain
    වැඩ බැරි දාසලාට පෙනවා කවුරු හරි මොකක් හරි කරගෙන යද්දි අඩො අරූට පුලුවන් නම් අපිට බැරි ඇයි කියල! ලොකෙ වටෙම කොමියන්ගෙ පොදු ලක්සනෙයක් ඔක! බලපම් කියුබාව - විප්ලවෙට කලින් ගෙම ගහපු හැමොම කාල බිලා ආතල් අරන් සැපෙ ඉදපු රටක් - දැන් හැමොම හිගන්නො! හැමොම හිගන්නො නිසා අවුලක් නැ!. ගෙම ගහන්න මහන්සි වෙච්ච උන් ඔක්කොම ඇමරිකාවට එහෙට මෙහෙට පැන්නැ!

    දැන් ඉස්සරහට නිව්යොක් නගරෙන් බලාගතැකි තත්වෙ! මම්බානියා අනාගන්න විදිය බලමු!
    මේ ටිකක් වෙනස්, එකේ අමාරුවෙන් වැඩේ ඇදගෙන යනකොට බලන් ඉන්න එකා කියනවා අපෝ මේක හෙන සිම්පල් නේ, මීට වඩා හොඳට කොරන්න පුළුවන් ගගා වැඩේ පවරුනාම මේක ඇදයි මේක මෙහෙමයි කියා කෙඳිරි ගගා අටවල දෙන්නවත් බැරි බූරු පුතෙක් වගේ.
     
    • Like
    Reactions: KDH