කතා ඇති, දැන් අපි වැඩ කරමු LOL

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    ආහ් මේ ඉන්නෙ 2019 ගෝටට කලිසම ගලවලා පුක දන් දීලා පුකේ ඇරගෙන ඒ තරහට කලිසම ගලවලා ලපයට පුක දීපු බුකියේ සියල්ල දත් නාවිකයෙක්. ලෝකේ වෙන ඕනම දෙයක් ගැන විග්‍රයක් කරන්න දන්නවා. වැඳගෙන්න දායක සබාවකුත් ඉන්නවා. ඒත් පැත්ත මාරු කලාට පස්සෙ දායක සබාවේ අඩන්තෙට්ටම් ගැන කෙඳිරි ගගා හිටියා කාලයක්.

    ඌටත් දැන් ටික ටික ජෙප්පන්ගෙ කියවිල්ල එපාවීගෙන එනවා වගේ 🤭 🤭

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    1000052836-jpg.242541
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    පෝට්ටු සිලින්ඩර් බයියො ජෙප්පො ගැන පෝස්ට් දහයක් ෂෙයා කරලා, පරණ පෝස්ට් හයිඩ් කරල ආණ්ඩුවට උපදෙස් දෙන්න ගත්තම අපි බයවෙයි කියල හිතන බයියොත් ඉන්නවා. 🤭🙈
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    පෝට්ටු සිලින්ඩර් බයියො ජෙප්පො ගැන පෝස්ට් දහයක් ෂෙයා කරලා, පරණ පෝස්ට් හයිඩ් කරල ආණ්ඩුවට උපදෙස් දෙන්න ගත්තම අපි බයවෙයි කියල හිතන බයියොත් ඉන්නවා. 🤭🙈
    එක නෙවේ බං බිත්තර වලින් දැන් කවුද කොමිස් ගහන්නේ🤗
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    යාලුවෙක් ද?
    නෑ බන්, ඕකගෙ පඬි කතා අහන්න ෆොලො කරලා තියෙන්නෙ. ඉස්සර කරපු එකක්. මූ මචන් පැති මාරු කලාට පස්සෙ හෙනට කට්ටියව අයින් කලා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් හිත රිද්දනවා කියලා. 🤭 🤭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    නෑ බන්, ඕකගෙ පඬි කතා අහන්න ෆොලො කරලා තියෙන්නෙ. ඉස්සර කරපු එකක්. මූ මචන් පැති මාරු කලාට පස්සෙ හෙනට කට්ටියව අයින් කලා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් හිත රිද්දනවා කියලා. 🤭 🤭
    Di hard සෙට් එකක් friend list එකේ නම් ඉන්නව. ජනේලෙන් දුන්නට මොකුත් නැතුව ඇති.. සබාපතිකම් වලට එහෙම ඉල්ලපු උන් එකෙක්ට වත් දීල නෑ කියල එහෙම සීන් එකක් තිය්නව. ඌයිය වෙච්ච උන් සෑහෙනට ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    Di hard සෙට් එකක් friend list එකේ නම් ඉන්නව. ජනේලෙන් දුන්නට මොකුත් නැතුව ඇති.. සබාපතිකම් වලට එහෙම ඉල්ලපු උන් එකෙක්ට වත් දීල නෑ කියල එහෙම සීන් එකක් තිය්නව. ඌයිය වෙච්ච උන් සෑහෙනට ඇති
    ගෝටා කාලේ වාසියට කරපු උන්ද දන්නෙ නෑ. ඩයස්මීගෙ සෙට් එකේ එකෙක්. ඒත් උන් දෙන්නා දැන් එච්චර හොඳ නෑ මම හිතන්නේ මූ පැති මාරු කරපු නිසා. මූනම් මේ පාර කඩේ ගියේ කලින් පාර උන එකේ තරහට වෙන්න ඕනා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    225ත් මදි කියලා කියන්නේ දැන්. ගම් වලිනුත් තව 13000ක් ඕනිලු. ඒ 13000 ආවට පස්සෙ ඊලඟට see more...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    225ත් මදි කියලා කියන්නේ දැන්. ගම් වලිනුත් තව 13000ක් ඕනිලු. ඒ 13000 ආවට පස්සෙ ඊලඟට see more...
    අර අන්දරේ ගල උස්සපු කතාව මතක් වෙනවා.

    2029 වෙද්දි ඔය වගේ සීන් එකකට මිනිස්සු කියයි "ජෙප්පො රට හැදුවා වගේ" කියලා. 🤭 🤭
     
    • Like
    Reactions: Don Appu