ඔබගේ සහයෝගය ලැබුනත් නැතත් ඉදිරියට ගෙන යනු ලැබේ (ඇත්තමයි)..........
පසුව ලියමි....
ගොඩක් දෙකනක්ට මේ නූල නැදගත්ම වෙලා නැහැ..හතර දෙනයි comment කරලා තියෙන්නේ....අනිත් අයට වැඩකටම නැති නූලක් වෙලා...ඒත් කෙල්ලක් ඇවිල්ලා "අනේ ඩිංගක් එන්නකො" කියල Trd එකක් දැම්මනම් කට්ටියගේ comments ගොඩයි ...දැන් මේකත් එක FB වගේ වෙලා ...වැලයි කෙල්ලොයි ඇරෙන්න වෙනදේවල් වැඩිය අගේ කරන්නේ නැහැ..
අවුලක් නැහැ ..මේක වැදගත් වෙච්ච එකෙක් වෙනුවෙන් හරි මම මේ නූල ඉස්සරහට අරන් යනවා ![]()