කතා කරන පින්තූර 😭

usa kolla

Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    කතා කරන පින්තූර 😭😭😭
    Screenshot_20200829_224641.jpg
     
    • Like
    Reactions: D_Mad

    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    ගමේම චන්ද කුට්ටිය නම් මින් මතුවට පොහොට්ටුවට තමා.. රණවකයා ගොඩ.. :D
    ආයිත් අහලා.අනික ස දස්සයා මචන්.චන්ද ටික ගොඩ දානවා ලෙසටම.ඉලග පාරත් පොර දිනනව මෙහෙම ගියොත්.😀
     
    • Like
    Reactions: D_Mad

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,146
    113
    ගමේම චන්ද කුට්ටිය නම් මින් මතුවට පොහොට්ටුවට තමා.. රණවකයා ගොඩ.. :D
    ලංකා ගම ගාලු දිස්ත්‍රික්කෙ බන්. ගාල්ලෙ උන් මනාප වලට මරාගන්නවා. චන්දිමයා, රමේශ්, මාර ගේමෙන් ඉන්නෙ. චන්දිමයට කෙලිනවා අනිත් ඔක්කොම. හරි එක ඇමතියෙක් නැ ගාල්ලට. රිචඩ් පතිරනගෙන් පස්සෙ. රමේශ් පතිරණ මෙලො රහක් නෑ.
     
    • Like
    Reactions: D_Mad and Champ HB