කතා කරල මදි දක්ෂ නායකයෙක් නොවේ නම් - අගමැති

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කතා කරල මදි දක්ෂ නායකයෙක් නොවේ නම් - අගමැති

    ඔන්න රනිල්මයි කියන්නේ

    Last edited:

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක එකා කියන ඒවා නෙවේ, උබල පුළුවන් නම් හැම එකාගෙම (අපේක්ෂකයෝන්ගේ) කතාවල් අහල බලපන්
    උන් මොනවද රට වෙනුවෙන් කරන්න ඉන්නේ.
    උන්ගේ පර්සනැලිටි කොහොමද.
    උන් විවේචනය කරන්නේ හෝ අගය කරන්නේ මොනවද.
    උන් එක්ක ඉස්සරහට දකින්න පුළුවන් මොන වගේ පුද්ගලයෝද.

    ඊට පස්සේ උබලට හිතෙන එකෙක්ට දීපන්. උබලගේ චන්දෙ නේ.
    හැබැයි නිකමට හරි අනිත් අපේක්ෂකොයෝ කියන්නේ මොනවද කියල බලල ඉදපන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක එකා කියන ඒවා නෙවේ, උබල පුළුවන් නම් හැම එකාගෙම (අපේක්ෂකයෝන්ගේ) කතාවල් අහල බලපන්
    උන් මොනවද රට වෙනුවෙන් කරන්න ඉන්නේ.
    උන්ගේ පර්සනැලිටි කොහොමද.
    උන් විවේචනය කරන්නේ හෝ අගය කරන්නේ මොනවද.
    උන් එක්ක ඉස්සරහට දකින්න පුළුවන් මොන වගේ පුද්ගලයෝද.

    ඊට පස්සේ උබලට හිතෙන එකෙක්ට දීපන්. උබලගේ චන්දෙ නේ.
    හැබැයි නිකමට හරි අනිත් අපේක්ෂකොයෝ කියන්නේ මොනවද කියල බලල ඉදපන්.

    කැමති නම් සල්ලි කීයක් හරිත් දීපන්
     
    • Like
    Reactions: Candid-B