කතා කිරීමේ අවුල 😔

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    යලුවෙක් ඉන්නවා පොර කතා කරද්දි සමහර වෙලාවට තේරෙන්නේ නෑ.

    වේගෙන් වගේ කතා කරනා.. වචන පැටලෙනවා වගේ අවුලක් තියනවා.

    එහෙම වෙන්න හේතුව මොකද්ද?
    හදාගන්න පුලුවන් විදියක් තියනවද?

    දත් ඉස්සරහට ආවොත් එහෙම වෙනවද?
     
    • Like
    Reactions: Master malli

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යලුවෙක් ඉන්නවා පොර කතා කරද්දි සමහර වෙලාවට තේරෙන්නේ නෑ.

    වේගෙන් වගේ කතා කරනා.. වචන පැටලෙනවා වගේ අවුලක් තියනවා.

    එහෙම වෙන්න හේතුව මොකද්ද?
    හදාගන්න පුලුවන් විදියක් තියනවද?

    දත් ඉස්සරහට ආවොත් එහෙම වෙනවද?
    ubata yaluwata nathi puke amaruwakne thiyenne
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පුළුවන් නම් මට උගේ හඬ පටයක් PM දාපන්.
    උගේ කට හඬ ඔය කියන තරම් අපැහැදිලිද බලන්න.
    මේක සිරාවට කිව්වේ.
    :yes::yes:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටත් ඔය ප්‍රශ්නේ තිබුණා සහ ටිකක් තාමත් තියෙනවා
    social anxiety කියන එකත් බලපානවා

    පැටලෙන වෙලාවට යාලුවව අපහසුතාවයට පත් නොවෙන්න, කියලා ඉවර වෙනකම් ඉන්න
    හිනා වෙන්න එපා
    ඔව් දත් ඉස්සරහට ආවම ඔය ගැටලුව එනවා

    මාත් ඕකට මුහුණ දීලා තියෙන නිසා උබගේ යාලුවාගේ situation එක තේරුන් ගන්න අමාරු නැහැ
    වේගෙන් කතා කරන්නේ පැටලෙයි කියන බයට
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සමහර over-confident අයත් වේගෙන් කතා කරනවා.
    උන්ට තියෙන්නේ බයක් නෙමෙයි.
    කෙටි කාලයක් තුළ වැඩි අදහස් ප්‍රමාණයක් කියන්න තියෙන උණ.
    උන් ඇත්තටම හිතනවා ඒක audience එකට තේරෙනවා කියල.
     
    • Like
    Reactions: TonyMontana83

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මටත් ඔය ප්‍රශ්නේ තිබුණා සහ ටිකක් තාමත් තියෙනවා
    social anxiety කියන එකත් බලපානවා

    පැටලෙන වෙලාවට යාලුවව අපහසුතාවයට පත් නොවෙන්න, කියලා ඉවර වෙනකම් ඉන්න
    හිනා වෙන්න එපා
    ඔව් දත් ඉස්සරහට ආවම ඔය ගැටලුව එනවා

    මාත් ඕකට මුහුණ දීලා තියෙන නිසා උබගේ යාලුවාගේ situation එක තේරුන් ගන්න අමාරු නැහැ
    වේගෙන් කතා කරන්නේ පැටලෙයි කියන බයට
    hadaganna mukuth kare nadda?api karanne marketing smanda job ekak..customerslata katha karanna ona..paw ithin pora
    සමහර over-confident අයත් වේගෙන් කතා කරනවා.
    උන්ට තියෙන්නේ බයක් නෙමෙයි.
    කෙටි කාලයක් තුළ වැඩි අදහස් ප්‍රමාණයක් කියන්න තියෙන උණ.
    උන් ඇත්තටම හිතනවා ඒක audience එකට තේරෙනවා කියල.

    Over confident seen ekak thiynwa thama porata
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    සමහර over-confident අයත් වේගෙන් කතා කරනවා.
    උන්ට තියෙන්නේ බයක් නෙමෙයි.
    කෙටි කාලයක් තුළ වැඩි අදහස් ප්‍රමාණයක් කියන්න තියෙන උණ.
    උන් ඇත්තටම හිතනවා ඒක audience එකට තේරෙනවා කියල.
    අර sl geek ද මොකද්ද හුත්තෙ ඉන්න පොන්නය ද.. පේන්න බෑ මට දෙන්න හිතයි මකබෑ වෙන්න එකක් අහු උනොත් හොම්බට
     
    • Like
    Reactions: akmaadj

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඉස්සර රට ඉන්න කොට වැඩ කරන අතරේ ෆෝන් එක පාවිච්චි කරන්න ලැබෙන්නෙ පැය භාගයක් වගේ
    ගෙදරට කෝල් කරලා, කෙල්ලට කෝල් කරලා ඉවර වෙන්න ඕන ඒ වෙලාව ඉවර වෙන්න කලින්
    රැප වගේ කියාගෙන කියාගෙන යනවා විස්තර ඔක්කොම
    සමහර වෙලාවට මට තේරෙන්නෙත් නැහැ මම කියපුවා
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    යලුවෙක් ඉන්නවා පොර කතා කරද්දි සමහර වෙලාවට තේරෙන්නේ නෑ.

    වේගෙන් වගේ කතා කරනා.. වචන පැටලෙනවා වගේ අවුලක් තියනවා.

    එහෙම වෙන්න හේතුව මොකද්ද?
    හදාගන්න පුලුවන් විදියක් තියනවද?

    දත් ඉස්සරහට ආවොත් එහෙම වෙනවද?
    U podi deyak kiyannth loku kathwk kiynwada? ugen ahala balapan hithe tiyena eka kiyaganna barida kiyala?
    ehnam anxiety tamai 🙂
     
    • Like
    Reactions: Tharaka25

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,268
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යලුවෙක් ඉන්නවා පොර කතා කරද්දි සමහර වෙලාවට තේරෙන්නේ නෑ.

    වේගෙන් වගේ කතා කරනා.. වචන පැටලෙනවා වගේ අවුලක් තියනවා.

    එහෙම වෙන්න හේතුව මොකද්ද?
    හදාගන්න පුලුවන් විදියක් තියනවද?

    දත් ඉස්සරහට ආවොත් එහෙම වෙනවද?
    yaluwa meh tho gena kiyanne :P
    Anaatha ponnaya :P
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සමහර over-confident අයත් වේගෙන් කතා කරනවා.
    උන්ට තියෙන්නේ බයක් නෙමෙයි.
    කෙටි කාලයක් තුළ වැඩි අදහස් ප්‍රමාණයක් කියන්න තියෙන උණ.
    උන් ඇත්තටම හිතනවා ඒක audience එකට තේරෙනවා කියල.
    ape podi ekath ehemai ban. uta hena witharayak ikmanin kiyanna one. kadden wananwa mata therenneth na.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යලුවෙක් ඉන්නවා පොර කතා කරද්දි සමහර වෙලාවට තේරෙන්නේ නෑ.

    වේගෙන් වගේ කතා කරනා.. වචන පැටලෙනවා වගේ අවුලක් තියනවා.

    එහෙම වෙන්න හේතුව මොකද්ද?
    හදාගන්න පුලුවන් විදියක් තියනවද?

    දත් ඉස්සරහට ආවොත් එහෙම වෙනවද?
    ස්වර භේදය - සිංහල බේත් විතරයි තියෙන්නේ.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    අර sl geek ද මොකද්ද හුත්තෙ ඉන්න පොන්නය ද.. පේන්න බෑ මට දෙන්න හිතයි මකබෑ වෙන්න එකක් අහු උනොත් හොම්බට
    Sirawata bn
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම වැඩ කරන හොටෙල් එකේ ලංකවේ මුස්ලිම් කොල්ලෙක් ඉන්නවා හම්ස කියල. ඌ වචන විදිනවා, හෙන ස්පීඩ් කතා කරන්නේ උගේ සිංහල තේරුම් ගන්න විනාඩියක් විතර හිතන්න ඕන. උගේ දෙමලත් එහෙමලු උන්ට තේරෙන්නෙත් නෑලු වේගේ වැඩි නිසා.