කතා දහසක් කියන්න පුලුවන් වීඩියෝවක්...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113

    මහා තේජසක් සමග මුලුමහත් ලංකාවේම ආදරේ දිනාගෙන යන්නහිටිය රජා(මිනිස්සු හොරාකපුව අමතක කරනව එදාට,යන දවසට) ,,දැන් අන්ත අසරන වෙලා... අල්ලගෙන යන්නත් කෙනෙක් ඕනේ.. ඒත් ආසාව අත් හැරල නෑ... මුලු කොටි හමුදාවම පැරද්දුවා.. දැන් 100ක් 200ක් හූ කියන එක අහගෙන යන්න වෙලා// කොයි රජාටත් හොඳ පාඩම්... ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    කොටි පරද්දල මහන්සි ඇති. දෙන්න සීතල වතුර වීදුරුවක්.
    මමත් මහින්දගේ වැඩපිලිවලට විරුද්දයි..හැබයි බහින්ද නොහිටින්න තාම ලංකාවේ යුද්දයක් තියෙනවා.. මචන් හොද දේට හොඳ කියන්නත් ...වැරද්දට වැ‍රැද්ද කියන්නත් බය වෙන්න එපා.. මේ කමෙන්ට් එක උබේ කමෙන්ට් එකට..වෙන ඒවාට මේක අදාල කරගන්න එපා...
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    කොටින්ට අන්තිමට බය වෙල රටෙනුත් පැන්න..අන්තිමෙදි හමුදාව කොටින්ට ගහල ඉවර වුනම තමයි ආයෙ ආවෙ
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මමත් මහින්දගේ වැඩපිලිවලට විරුද්දයි..හැබයි බහින්ද නොහිටින්න තාම ලංකාවේ යුද්දයක් තියෙනවා.. මචන් හොද දේට හොඳ කියන්නත් ...වැරද්දට වැ‍රැද්ද කියන්නත් බය වෙන්න එපා.. මේ කමෙන්ට් එක උබේ කමෙන්ට් එකට..වෙන ඒවාට මේක අදාල කරගන්න එපා...
    මම බය නෑ. උඹට බයයි වගේ පේනවද?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    කොටින්ට අන්තිමට බය වෙල රටෙනුත් පැන්න..අන්තිමෙදි හමුදාව කොටින්ට ගහල ඉවර වුනම තමයි ආයෙ ආවෙ
    මචන් යුද්දේ දිනන්න ඕනේ රටේ ඉන්න එක නෙමේ.. නායකත්වයක්.. ඒක දුන්නේ මෙයා.. පච වෙලා ඉවරයි දෑන්.. ප.ලි.. මම එල චන්දයක්වත් මෙයාට තියා ගෑවුන පක්ශයකට වත දීලා නෑ..

    මම බය නෑ. උඹට බයයි වගේ පේනවද?
    "වැරද්දට වැ‍රැද්ද කියන්නත් බය වෙන්න එපා.." කමෙන්ට් එක ආයේ කියවන්න
    ------ Post added on May 8, 2022 at 9:11 PM