කතා_තුනක්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සත්තුන්ගේ ශරීරයෙන් ස්වභාවයෙන්ම සත්වගතිය එලියට එනවා. නමුත් මිනිස්සුන්ගේ ශරීරය තුලින් ස්වභාවයෙන්ම එලියට පැමිණිය යුත්තේ මනුස්ස කම මිසක් සත්වගතිය නෙමෙයි. සමහර අම්මල තාත්තල තමුන්ගේ නොදරුවා සත්තුන්ට හිරිහැර කරන එක ඒතරම් ගණන්ගන්න දෙයක් නෙමෙයි. නමුත් පොඩි කාලෙ ඉඳන් පුරුදුවෙන නරක ගති නිසා ලොකුවෙනකොට ඒ දරුවන්ගෙ අතින් මේ වගේ දේවල් උනත් වෙන්න ඉඩ තියනව. ඒ නිසා පොඩි කාලෙ ඉඳන්ම ළමයින්ව සත්ව හිංසාවෙන් වළක්වන්න. සමහර මිනිස්සු සත්තුන්ට මොනතරම් දරුණු වෙනවද කියන දේ සමහර අය ඒ තරම් සලකන්නේ නැහැ. නමුත් සමහරුන්ට නම් ඒ වගේ දෙයක් ගැන හිතාගන්නත් අමාරුයි. මේ ඒවගේ සිධියක්. තිරිසන් මනුස්සයෙක් මේ සුනඛයාගේ යටි හනුවට තැබූ වෙඩි පහර නිසා මේ සතාගේ ජීවිතය බේරගන්න යටි හනුව ඉවත් කරන්න සිදුඋනා.

    Lad was found in terrible condition. A person shot this poor dog straight in the muzzle. It was a miracle he was alive.



    Thankfully, The Arrow Fund rescue rushed him to an establishment where he could receive emergency veterinary care.



    They were able to save his life, but not his jaw. The tissue had become incredibly infected and needed to be removed.



    The gunshot wound was at least 6 days old and Lad was severely underweight, only 41lbs.



    Lad is currently at UC Davis, recovering. They are also exploring solutions for his lack of jaw.



    An investigation is underway regarding the cruel individual who abused Lad.



    There is unfortunately no information thus far on his shooter.



    If you know anything about Lad or who hurt him, please report it.


    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මේ දසුන විද්‍යාඥයෙකුට නම් අරුමයක් නොවුනත්, තායිවානයේ චායාරූප ශිල්පියෙකු වන Will Ho මාලදිවයින් වෙරලතිරයක ඇවිදිමින් සිටියදී දුටු දසුනෙන් පුදුමයට පත් උනා. මේ මිලියන ගණනින් වෙරලතිරයට පැමිණි ප්‍රභාමත් ප්ලවාංග විශේෂයක්. මුහුදු දියවැල් හෝ වෙනත් සාධකයක් නිසා පිඩාවට පත් වූ විට මොවුන් මෙම ප්‍රභාමත් ආලෝක ධාරා නිකුත් කරනවාලු.

    luminescent-plankton-8.jpg


    luminescent-plankton-10.jpg


    luminescent-plankton-13.jpg


    luminescent-plankton-11.jpg


    luminescent-plankton-9.jpg


    luminescent-plankton-12.jpg


    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    මේ කතාවත් සත්‍ය සිදුවීමක්. නවසීලන්තයෙන් මේ පුවත වාර්තා වෙන්නෙ. Kakapo නම් දුර්ලභ ගිරා විශේෂයකගේ පලුදු වුන බිත්තරයක් Jo Ledington නම් පුද්ගලයාට හමුවෙලා තිබෙනවා. ඔහු මේ බිත්තරය ටේප් පටියකින් ඔතා තැබුවා. දින කිහිපයකින් ඔහුව පුදුමයට පත් කරමින් ගිරා පැටවකු උපත ලබා තිබෙනවා. මේ ගිරවට නම තබල තියෙන්නේ Lisa කියල.

    Crushed-bird-egg-revived.jpg


    Crushed-bird-egg-revived_1.jpg


    Crushed-bird-egg-revived_2.jpg


    Crushed-bird-egg-revived_4.jpg


    Crushed-bird-egg-revived_5.jpg


    Crushed-bird-egg-revived_6.jpg


    Crushed-bird-egg-revived_7.jpg

     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුම්ප්

    නැකැත් රාල;16421830 said:
    :):):) rep +
    rep deelalu :(



    paw ara bawwa nam...:(
    anthima 4tos tika penne nane..
    වෙන බ්‍රව්සර් එකක් පාවිච්චි කරල බලන්න :)
    :):):)
    එල එල +2
    තැන්ක්ස් හැමෝටම. අදට රෙප් ඉවරලු......
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ප්ලවාංග ටිකක් ගෙනල්ලා ගෝල්පේස් පැත්තේ දාල ආවනම් හරි බන්,
    නැත්තම් ගෙදර ගෙනල්ලා ඇති කරානම් ලය්ට් ගිය වෙලාවට සුපිරි! :lol: