Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතිර හිමියකුගේ පාපොච්චාරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතිර හිමියකුගේ පාපොච්චාරණය

කිලිටි කළ ගැහැණියකගේ අදෝනාව මට ඇහෙන්න ගන්නවා...මහ වරදකාරී හැගීමක් දැනෙනවා...දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා...

මාලනියගේ හැඩේ හැම ස්වරයක්ම මේ පද ඇතුළේ හුස්ම ගන්නවා වගේ දැනෙනව..මේ පොලව යට සැගවනු පියවතිලා දහස් ගණනකයගේ අදෝනව...විලාපය මට ඇහෙන්න ගන්නවා....දරාගන්න බැරි වේදනාවක්...ඒක පුදුමාකාර වේදනාවක්...

පාදඩ දේශපාලනයේ කේදවාචකය මගේ ඉස්සරා හිනා වෙනවා..මං ගැහැව්ව කතිරයේ පාපය මගේ ඉදිරිපිට මොරදෙනවා...

පියවති....මට සමාවෙයන්....උඹලාවගේ දහස් ගනණකයේ ජිවිත මේ සා විශාල ගිනි හැලියක වසා දැමීමට මගේ කතිරය හේතු වුණා...උඹව කද බඩ ඇති අරාබින්ගේ වහලියක් කළ අපේ රටේ මහ එකාලව පත් කළේ මගේ නොහොබිනා කතිරේ..මට සමාවෙයන් පියවතී...

උඹේ පැටව් ලේ කිරට අඩනවා...

අරාබියේ උන් උරා බිව් උබේ ගත රිදෙනවාද..

උබේ දැරිවි නලවනවා

උඹේ මිනිහාගේ නමට වදපු පැටව්...

උඹේ කොලු ගැටයා ගනිනවා කූරූ

මහ උලුගෙදර....

උඹ විදවනවා මේ රටේ උපන් පවට.....

සමාවෙයන් පියවතී මහ එව්න් දන්නෙ නෑ උඹේ දුක.......උඹට අරාබියේ ස්වර්ගය මැව් මහ එව්න් මෙහෙ උඹලගේ මලකදන් උඩ ස්වර්ගය මවාගෙන....සමාවෙන්න පියවතී....මමයි උන්ව උඹලගේ වේදනාව මත කෙලින් කලේ ....මේ මගේ කතිරයෙන් එහෙම කලේ.....

උඹ මේ රම්ය භූමියේ පාදඩ පාලනයේ උපන් පවට දන් දෙන්නේ උබේ ගත කාලකණ් හට..

මොර දියන් පියවතී උඹේ දුක මේ රටේ වසල කාලකණ්ණින්ට ඇසෙන්නට...නැගිටපන්....ඉල්ලපන් හෙන වදින්නට මේ වසලයනට පියාදර පියවතී..

රෝසාවකාශ

https://youtu.be/WfMwVs3_vW4

රෝසාවකාශ මාගේ facebook පිටුව වේ...එයට like දමා සහයෝගය ලබා දෙන්න

https://www.facebook.com/pg/rosaawakasha/posts/:(

[QUOTE="cultexplorer, post: 23422511, member: 565565"] [b]කතිර හිමියකුගේ පාපොච්චාරණය[/b] [SIZE="5"]කිලිටි කළ ගැහැණියකගේ අදෝනාව මට ඇහෙන්න ගන්නවා...මහ වරදකාරී හැගීමක් දැනෙනවා...දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා... මාලනියගේ හැඩේ හැම ස්වරයක්ම මේ පද ඇතුළේ හුස්ම ගන්නවා වගේ දැනෙනව..මේ පොලව යට සැගවනු පියවතිලා දහස් ගණනකයගේ අදෝනව...විලාපය මට ඇහෙන්න ගන්නවා....දරාගන්න බැරි වේදනාවක්...ඒක පුදුමාකාර වේදනාවක්... පාදඩ දේශපාලනයේ කේදවාචකය මගේ ඉස්සරා හිනා වෙනවා..මං ගැහැව්ව කතිරයේ පාපය මගේ ඉදිරිපිට මොරදෙනවා... පියවති....මට සමාවෙයන්....උඹලාවගේ දහස් ගනණකයේ ජිවිත මේ සා විශාල ගිනි හැලියක වසා දැමීමට මගේ කතිරය හේතු වුණා...උඹව කද බඩ ඇති අරාබින්ගේ වහලියක් කළ අපේ රටේ මහ එකාලව පත් කළේ මගේ නොහොබිනා කතිරේ..මට සමාවෙයන් පියවතී... උඹේ පැටව් ලේ කිරට අඩනවා... අරාබියේ උන් උරා බිව් උබේ ගත රිදෙනවාද.. උබේ දැරිවි නලවනවා උඹේ මිනිහාගේ නමට වදපු පැටව්... උඹේ කොලු ගැටයා ගනිනවා කූරූ මහ උලුගෙදර.... උඹ විදවනවා මේ රටේ උපන් පවට..... සමාවෙයන් පියවතී මහ එව්න් දන්නෙ නෑ උඹේ දුක.......උඹට අරාබියේ ස්වර්ගය මැව් මහ එව්න් මෙහෙ උඹලගේ මලකදන් උඩ ස්වර්ගය මවාගෙන....සමාවෙන්න පියවතී....මමයි උන්ව උඹලගේ වේදනාව මත කෙලින් කලේ ....මේ මගේ කතිරයෙන් එහෙම කලේ..... උඹ මේ රම්ය භූමියේ පාදඩ පාලනයේ උපන් පවට දන් දෙන්නේ උබේ ගත කාලකණ් හට.. මොර දියන් පියවතී උඹේ දුක මේ රටේ වසල කාලකණ්ණින්ට ඇසෙන්නට...නැගිටපන්....ඉල්ලපන් හෙන වදින්නට මේ වසලයනට පියාදර පියවතී.. රෝසාවකාශ [/SIZE] [url]https://youtu.be/WfMwVs3_vW4[/url] රෝසාවකාශ මාගේ facebook පිටුව වේ...එයට like දමා සහයෝගය ලබා දෙන්න [url]https://www.facebook.com/pg/rosaawakasha/posts/:([/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom