කතොලිකයන්ට අපහස කරන සංඝ අපතයා

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
කතොලිකයන්ට අපහස කරන සංඝ අපතයා

https://www.facebook.com/photo.php?v=616268388425762&set=vb.369549889764281&type=2&theater


කතොලිකයන්ට අපහස කරන සංඝ අපතයා.......

මේ බලන්න මෙයාගේ වීඩියෝ එක. අපි මීට පෙර කිවුවේ පන්සලේම ඉඳලා කාලා බීලා තෙල වැඩිවෙලා හිමිවරු මානසික රොගවලට ගොදුරු වෙනවා කියලා. මෙන්න නියමම උදාහරණයක්. මේ ඉන්නේ බේබදු පිස්සු හාමුදුරුවෙක්....

මේ හාමුදුරුවන්ගේ සිතයි කටයි දෙකම අසංවරයි. ගතිනුත් එයා හරිම තර්ජනාත්මකයි. බුදුන් කිසිම කෙනෙකුට ඔහොම කතාකරන්නේ වත් ඇඟලි වනන්නේ වත් නැහැ. මෙයා බෞද්ධයෙක් නොව ඥානසරෙවාදියෙකි.......

බුදුන් දෙසු නිර්මල දහම විකෘති කරන මේ වගේ කසිප්පු කාරයෝ කවුද මහණ කලේ?
 
Last edited:

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    ganan ganna epa ban pora malak ghahala athal eke inne ... oba katholika nam ignor it machan cuz no need to argue abt an idiot ... so GOD bless h\im man hehehe ...